පරිගනකයක් Shutdown කරන්න ක්රම ගොඩක් තියනවා. ඒත් පරිගනකය ලග නොමැති අවස්තාවක කොහොමද අපි ඒක Shutdown කරන්නේ? අපිට ඒ වගේ වෙලාවකදි පාවිචිචි කරන්න පුලුවන් Outlook මෘදුකාංගය. හොදයි අපි බලමු කොහොමද Outlook වලින් පරිගනකය Shutdown කරන්නේ කියලා.
මුලින්ම අපි පහල තියන බැජ් ෆයිල් එක ලියගමු. මේකේ තියෙන්නෙ පරිගනකය Shutdown වෙන්න අදාල විදානයන් ටික.
C:\WINDOWS\system32\shutdown.exe -s -f -t 00
මේක C:\Documents and Settings\Administrator Shutdown.bat කියල සේවු කරගන්න. ඒලගට ඔයාලගේ Outlook ගිනුමට ලොග් වෙන්න. ඊලගට අපිට රූල් එකක් හදන්නයි තියෙන්නේ.
ඊලගට ඔක්කොම ඕකේ කරන්න. දැන් හරි, ඉතින් දැන් කොහෙන් හරි Shutdown කියන වචනය තියන ඊමේල් එකක් ලැබුන ගමන් අපි මුලින් හදපු බැජ් ෆයිල් එක ක්රියාත්මක වෙලා පරිගනකය Shutdown වෙනවා.. උත්සාහා කරලා බලන්න.
3 comments:
machan microsoft office 2007 walata wada karanawada??
Office onema version ekakata wada karanawa..
macho , meke .exe kiyana eka delete karala ethanata .bat kiyala demmama weda karanawada....
mama run karata hari yanne nehene ban .... command prompt eka run wela nethuwa yanawa ...???
Post a Comment