සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 17 August 2012

Run Google Chrome OS From A USB Drive

කතෘ අයිතිය සුරකින්න..!
ගූගල් සමගම විසින් නිශ්පාදනය කල ගූගල් ඕස් මෙහෙයුම් පද්දතිය අද වෙනකොට ජනප්‍රිය වෙමින් පවත්න මෙහෙයුම් පද්දතියක් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දතියක් වෙන මේ ගූගල් ඕස්  එක මැක් හා වින්ඩෝස් බාවිතා වෙන ඕනේම පරිගනකයක් කිසිම ගැටලුවක් නැතුව බාවිත කරන්න පුලුවන්.. අපි බලමු යූස්බී පෙන් එකක් බාවිතා කරලා කොහොමද මේ ගූගල් ඕස්  එක පරිගනකයට ස්තාපිත කරන්නෙ කියලා.

මුලින්ම ගූගල් ඕස්  එක බාගත කරගන්න් ඕනේ. ඒකට පහල ලින්කුව බාවිතා කරන්න. මේක ටොරන්ට් ගොනුවක්. ප්‍රමානය බයිට්ස් 2,988,442,112 වෙනව.


හොදයි මේක ශිප් ගොනුවක් හැටියටයි හම්බෙන්නෙ. ඒ වගේම මෙක ඉමේජ් ගොනුවක් . ඉතින් ඒක පෙන් එකට රයිට් කරගන්න වෙනවා. කොපි පේස්ට් කලාට නම් වැඩ් කරන්න් නෑ. කොහොමද ඒක කරගන්නෙ? ඉමේජ් රයිට් කරගන්න හොද මෘදුකාංගයක් තමයි Image Writer for Windows කියන්නෙ. ඉතින් ඒක පහල ලින්කුවෙන් බාගන්න.

 win32diskimager-binary.zip කියන් එක් බා ගන්න අමතක කරන්න එප. ඊලගට මුලින් බා ගත්ත  ගූගල් ඕස්  එක අපි පෙන් එකට රයිට් කරමු. මෘදුකාංගය ඕපන් කලාම පහතා ආකාරයෙන් දකින්න පුලුවන්. 



1. ඔයාගේ පෙන් එකෙ ඩ්‍රයිව් ලෙටර් එක හරියට තෝරන්න 
2. කලින් බාගත් ගූගල් ඕස්  එක තියන තැන පෙන්නන්න 
3. Write අයිකනය ඔබන්න. 

ඉතින් ටික වෙලාවකින් අපිට ගූගල් ඕස්  එක සහිත පෙන් ඩ්‍රයිව් එකක් ලැබෙනවා. 
ඊලගට පරිගනකය පෙන් එකෙන් බූට් කරන්න ඕනේ. මුලින්ම පරිගනක්යේ බූට් ඕඩර් එක හදන්න පෙන් එකෙ අංක එකට එන විදියට. ඊලගට පරිගනකය රීස්ටාට් කරන්න. ඊලගට පෙන් එකෙන් බූට් වෙලා පහල ස්ක්‍රීන් එකට එනවා. 


මෙතනදි User Name chronos ලෙසත් Password එක Password ලෙසත් ලබාදෙන්න. පසුව මේවා වෙනස් කරගන්න පුලුවන්. ඉතින් ලොග් උනාම ඔයාලට දකින්න ලැබෙන්නේ අපෙ නිතර දකින Google Chrome පිටුවක්මයි. 
හරි, ඉතින් මේ විදියට තිබුනට ඉහල තියන ටැබ් වලින් අපිට පුලුවන් Chrome මෙහෙයුම් පද්දතියේ ඇති ඇප්ලිකේශන් වලට යන්න. 
සියලුම සැකසුම් ඉවර උනාට පස්සෙ අපිට ඒවා සුරක්ශත කරලා ඩෙස්ක්ටොප් එකට යන්න පුලුවන්. 
ඒ වගේම අන්තර්ජාලය බාවිතා කරලා මේකට දහස් ගනනක් ඇප්ලිකේශන් හොයගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න.. 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Amal said...

kelinma hard ekata daganna barida aiya?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive