සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 5 August 2012

Get back your Hacked email account - ජීමේල් පාස්වර්ඩ් රිකවරි

Password Strength–Are You Really Password Protected???
අද වෙනකොට හුගක් අය මූනදෙන ගැටලුවක් තමයි තමන්ගේ මේල් වල පාස්වර්ඩ් කවුරුහරි හොරකන් කරන එක. ඉතින් අපිට කරන්න තියෙන්නෙ හොරකන් කරන්න බැරි වෙන්න පාස්වර්ඩ් එකෙක් හදගන්න එක. ඒක මං කලින් ලිපියකින් කියල දුන්නා. ඒක කියවන්න Password බලන්න

ඉතින් අපි බලමු ජීමේල් එකවුන්ට් එකක පාස්වර්ඩ් එක හැක් උනොත් හදාගන්නේ කොහොමද කියලා. අපිට ඒකට ජීමේල් වලින්ම පහසුමක් දෙකක් දීලා තියනවා.
1.
https://www.google.com/accounts/ForgotPasswd

මේ වෙබ් එකට ගියාම අපිට පුලුවන් අපේ කාරනය කියලා අපේ පාස්වර්ඩ් එක වෙනස් කරගන්න.

2.
https://www.google.com/accounts/recovery/?&hl=en&rd=1

මේ වෙබ් එකට ගියාම අපිට පුලුවන් පාස්වර්ඩ් එක අමතක වෙලා කියන මාර්ගයේ ගිහින් අලුත් පාස්වර්ඩ් එකක් ලබා ගන්න. මුලින්ම හැක් වෙලා තියන ජීමේල් ගිනුමේ නම ලබා දෙන්න.



ඊලගට ගහන්න එන වචන ටික හරියටම ගහන්න 

ඊලගට I no longer have access to these කියන් එක තෝරන්න. තෝරලා Continue කරන්න.

ඊලගට අපිට ලැබෙනවා පිටුවක් පුරවන්න. ඉතින් ඒ පිටුවේ අහල තියන ඒවා හරිආකරයෙන් පුර්වන්න.
එතනදි මතකතියාගන්න "An Email Address we can use to Contract you" කියන එකට ඔයාලා දෙන්න ඕනේ වෙන කාගේ හරි යාලුවෙක්ගේ ඊමේල් එකක්.
ඉතින් මේ කොටස් ටික නිසි ආකාරයෙන් පුරවල ඉවර කලාම පැය 24ක් ඇතුලත ඔයාලා දුන්න ඊමේල් ගිනුමට ඔයාගේ හැක් උන ඊ මේල් ගිනුමේ අලුත් විස්තර සහිතව ඊ මේල් එකක් ලැබෙයි. ඉතින් ඒකට අනුව ඔයාලට පුලුවන් ඔයාලගෙ හැක් උන ඊමේල් එක නිසි ආකාරයෙන් හදා ගන්න.

ඉතින් කනගාටුවට කාරනාව නම් Yahoo/Hotmail වලට මේ වගේ පහසුකමක් තවම එක කරල නෑ සුබ දවසක්..!
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive