සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 23 August 2012

Microsoft Unveils a New Look

Copyrights Received…!

අපි කවුරුත් දන්න මයික්‍රොසොෆ්ට් සමාගම සිය නිල ලාංජනය වෙනස් කරලා තියනවා. ගෙවුන අවුරුදු 35 ටම විවිද ආකාරයෙන් වෙනස් වීම් වලට ලක් උන මේ ලාංජනය අද වෙනකොට තියෙන්නෙ මේ පහල රූපයේ ආකරයටයි


ඉතින් මේ අවුරුදු 35  පුරාවට සිදුවුන වෙනස්කම් පහල රූප වලින් පෙන්නල තියනවා

මේ තියෙන්නෙ පලමු මයික්‍රොසොෆ්ට් නිල ලාංජනය මෙය 1975 - 1979 කාලය තුල බාවිතා කලා.

ඊට පස්සේ වසරක කාලයකට ඒ කියන්නේ 1980 - 1981 වසරේදී ඉහත ලාංජනය මයික්‍රොසොෆ්ට් නිල ලාංජනය බවට පත් උනා.

1982 - 1986 වසර වල ඉහල තියන ලාංජනයයි බාවිතා උනේ.

වසරක කාලයකට 1980 - 1981 කාලයේදී බාවිතා කල Pacman Logo ලෙසින් හැදින් වූ මේ ලාංජනය ආයෙමත් 1987 - 1994 කාල වලදී ආයෙමත් බාවිතයට ගත්තා

1994 - 2002 කාලය තුල බාවිත කලේ මේ ලාංජනය. "Where do you want to go today?" කියන කොටසත් ඇතුලත් කරලා තිබුනා. 

2002 - 2006 කාලයේ බාවිතා උනේ මෙ ලාංජනයයි. එයට Your potential. Our passion කියන කොටස ඇතුලත් කරලා තිබුනා. ඉතින් රතු පටියක් එහෙම කපල පහුගියදා මහ ඉහලින් මේ ලෝගෝ මාරු කිරිල්ල  මයික්‍රොසොෆ්ට්   සමාගම සැමරුවා. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive