සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 20 August 2012

Network Commands

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක ජාල කරනය ගැන උනන්දු වෙන හා ජාල පද්දති පාලනය කරන සියලුදෙනාම දැනගත යුතු දෙයක් තමයි මේ Network Commands කියන්නෙ. ඩොස් මෙහෙයුම් පද්දතිය බාවිතා කරමින් අපිට මේ Network Commands එක එක කාර්යයන් සදහා බාවිතා කරන්න පුලුවන් මුලින්ම් අපි ඩොස් මෙහෙයුම් පද්දතිය ආරම්බ කරගනිමු. ඒ සදහා Start > Run වලදී cmd ලෙස ටයිප් කරන්න. ඊලගට් එන්ට්ර් කී එක එබීමෙන්  කලුපාට තිරයක් වැනි ඩොස් මෙහෙයුම් පද්දතිය විවෘත වේ. එය බාවිතා කර අපි ජාලකරන විදානයන් උදාහරන සහිතව බාවිතා කර බලමු.

 1. පරිගනකයේ ඇති ජාල සම්බන්දතාවය  නිවරදි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද යන්න බැලීමට
විදානය රතු පැහැයෙන් > ping 127.0.0.1
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Reply From 127.0.0.1 bytes=32 time=1ms TTL=128



2. එකම් පරිගනක ජාලයක  (Local Area Network - LAN) පරිගනක දෙකක් අතර සම්බන්දතාවය පරීක්ශා කිරීම

විදානය රතු පැහැයෙන් > ping 10.1.1.47
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Reply From 10.1.1.47 bytes=32 time=1ms TTL=128


3. එකම් පරිගනක ජාලයක  (Local Area Network - LAN) පරිගනක දෙකක් අතර සම්බන්දතාවය පරීක්ශා කිරීම - පරිගනකය ප්‍රතිචාර නොදක්වන අවස්තව

විදානය රතු පැහැයෙන් > ping 10.1.1.25
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Request Time Out



4. පරිගනක ජාලයේ රවුටරය වෙත ජාල සම්බනදතා පවතීද යන්න බැලීමට. මේ සදහා ඔබ රවුටරයට අදාල IP ලිපිනය දැනගෙන සිටිය යුතුය

විදානය රතු පැහැයෙන් > ping 10.1.1.100
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Reply From 10.1.1.100 bytes=32 time=1ms TTL=128
සබදතාවයක් නොමැති නම් හෝ රවුටරයේ දේශයක් නිසා අක්‍රිය වී ඇති නම් Request Time Out යන දෝශ  පනිවිඩය ලැබේ

5. පරිගනකයේ IP ලිපින විස්තර බලා ගැනීමට.

විදානය රතු පැහැයෙන් > ipconfig
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > IP ලිපින විස්තර දක්වයි

6. එකම් පරිගනක ජාලයක  (Local Area Network - LAN)  සියලුම IP ලිපින විස්තර හා  MAC Address පරීක්ශා කිරීම
 විදානය රතු පැහැයෙන් > arp -a
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > IP ලිපින  MAC Address විස්තර දක්වයි

7 කිසියම් වෙබ් අඩවියක IP ලිපින බලා ගැනීමට

විදානය රතු පැහැයෙන් > ping www.yahoo.com
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Reply From 98.139.183.24 bytes=32 time=312ms TTL=49
www.yahoo.com වෙබ් අඩවියේ  IP ලිපින  කොල පැහැයෙන් > 98.139.183.24

8. කිසියම් වෙබ් අඩවියක් වෙත හෝ  IP ලිපිනයක්  වෙත ගමන් කරන සම්පූර්න මාර්ගය සොයා ගැනීමට  1 ක්‍රියාවලිය

විදානය රතු පැහැයෙන් > ping www.gmail.com
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > www.gmail.com වෙබ්  අඩවිය වෙත යාමට පසු කරන සියලුම IP ලිපින පෙන්වයි

8. පරිගනක ජාලයට අදාල DNS Servers බලා ගැනීමට

විදානය රතු පැහැයෙන් > nslookup
ප්‍රතිචාරය නිල් පැහැයෙන් > Default server: dns2.dialog.lk

9. Routing Table එකට අදාල විස්තර ලබා ගැනීමට

විදානය රතු පැහැයෙන් > route print
ප්‍රතිචාරය නිල් පැහැයෙන් >  Routing Table විස්තර

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

සේරමදේවල් said...

පට්ටම වටිනවා සහෝ!
බුදු සරණයි!
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන..

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive