සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 2 August 2012

Virtualization - පරිගනකයක් උඩ තවත් පරිගනකයක්..

කතෘ අයිතිය සුරකින්න..!

Virtualization ටිකක් නුහුරු මාතෘකාවක් උනාට අපිට ගොඩක් වටිනා කියන දෙයක්. ඇත්තටම Virtualization කියන්නේ මොකක්ද? සරලව ගත්තොත් පරිගනකයක් උඩ තවත් පරිගනකයක් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නෙ එක මෙහෙයුම් පද්දතියක් උඩ තවත් මෙහෙයුම් පද්දතියක්  ක්‍රියාත්මක කිරීම

හරි අපි හිතමු අපිට එක පරිගනකයයි තියෙන්නෙ කියල. ඒත් අපිට ඕනේ වෙනව මෙහෙයුම් පද්දතියක්  2ක පවිච්චි කරන්න. උදාහරනයක් විදියට මට ඕනේ Windows XP එක්ක Windows 7  පාවිච්චි කරන්න.

කොහොමද මේක කරන්න. ඒකට තමයි මේ Virtualization කියලා අලුත් සබ්ජෙට් එකක් හදල තියෙන්නේ. ඉතින් මේකට අපිට ඕනේ කරනව මෘදුකාංගයක් එකක් නෙමෙයි ගොඩක් ඒවා තියනවා. පහල තියෙන්නෙ Virtualization වලට ගන්න නියම මෘදුකාංග ටිකක්. බාගන්න ලින්කුත් තියනවා.

Virtual Box

Vmware Workstation

Wine for Linux

Parallels Desktop for Mac OS X
 Qemu
MobaLiveCD
 ඉතින් මේ ඕනේම එකක් බාවිතා කරල අපිට මෙහෙයුම් පද්දති 2ක් පරිගනකයේ ස්තාපිත කරගන්න පුලුවන්.


Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive