සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 10 August 2012

Advanced Archive Password Recovery - WinRAR පාස්වර්ඩ් හොයමු..

කතෘ අයිතිය සුරකින්න..!
ෆයිල් වල දාරිතාaවය අඩු කරන්න තියන හොදම විදියක් තමයි WinRAR කරන එක. සමහරු වැඩි පරිස්සමට WinRAR වලට මුරපදයක් දාලම තියනවා. රහසිගත ගොනු   මුරපද  යොදලා සගවා තබන්න ගොඩ දෙනක් පවිච්චි කරන්නෙ  WinRAR. ඉතින් මේ යොදපු මුරපදයක් අමතක උනොත්? සුරක්ශිත කරපු   රහසිගත ගොනු හෝ වෙනත් කිසිම ගොනුවක් ලබා ගැනීමට හැකිවෙන්නෙ නේ

ඉතින් මුරපද බිද දමන්න පුලුවන් හොද මෘදුකාංගයක් ලැබුනා. මේක Advanced Archive Password Recovery පහත ලින්කුවෙන් බා ගන්න. 


බාගත්ත මෘදුකාංගය පහත ආකරයෙන් සෙටප් කරගන්න. 

හරි, මේ ආකරයෙන් පරිගනකයට ස්තාපිත උනාට පස්සෙ අපිට මෘදුකාංගයේ ප්‍රදාන මුහුනත පහත ආකරයෙන් දැකගන්න පුලුවන්.. 
ඊලගට අපිට පුලුවන් open කියන තැනින් අපිට මුරපද බිදින්න ඕනේ WinRAR ෆයිල් එක හොයල දෙන්න. ඉන් පසුව අපිට පුලුවන් Brute-force range options  වලදි කැමති කොටස් තෝරල දෙන්න. එතනදි අපේ මුරාපදයේ A-Z , a-z, 0-9, symbols, space, කියන කොටස් අඩංගුයි කියන එක මෙ මෘදුකාංගයට ලබා දීලා ඒවා ඒවා ගැන හොයා ගන්න පුලුවන්. 
අවසානයේ අපිට මුරපදය ලැබෙනවා Password for this file කියන තැනින් පහසුයි නේද? උත්සාහා කරල බලන්න. සුබ දවසක්...! 
Share:

3 comments:

XXX said...

meka wada karanawada?? sure da?

Amila sampath vijedasa said...

wada wada mata nam hari giya. eth godak wela yanawa

Unknown said...

If you want latest version of winrar password remover you just have to click on http://procracks.info/winrar-password-remover-no-survey-2015-crack/ to get it.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive