සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday 31 July 2012

TeraCopy ඉක්මනින් පයිල් කොපි කරමු

කතෘ අයිතිය සුරකින්න..!
ඉතින් ඉක්මනින් කොපි කරන්න හොද සොෆ්වෙයා එකක් හම්බුනා. සමහර අය දැනටත් මේක පාවිච්චි කරනවත් ඇති. නොදන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි. 

මේක බාගන්න පහල ලින්ක් එකට යන්න.. 



බාගත්ත .exe එක පරිගනකයට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේක අපි කෙලින්ම රන් කරන්න ඕනේ මෘදුකාංගයක් නෙමෙයි. අපි මොනවා හරි කොපි කරන්න උත්සහ කරද්දි මේ මෘදුකාංගය ඉබේ ක්‍රියාත්මක වෙලා අපේ කොපි කරන වේගය වැඩි කරල දෙනවා. ඊට අමතරව පහත දේවලුත් මේකෙන් කරගන්න පුලුවන්.

Copy file - වේගවත්ව කොපි කරගන්න පුලුවන්
Pause and resume File Transfer Activities - අවශයය වෙලාවට කොපි වෙන් එක නවත්තන්නත් අයෙමත් පටන් ගන්නත් පුලුවන්.
Error recovery -කොපි වෙනකොට වෙන වැරදි නිවැරදි කරනවා මෘදුකාංගය විසින්ම
Interactive file list -කොපි වෙන පයිල් කොටස් වශයෙන් ලිස්ට් එකක් විදියට පෙන්නනවා
Full Unicode Support යුනිකේත සහයෝගය දක්වනවා
windows 32bit, 64bit Support වින්ඩෝස් සියලුම වර්ශන් වලට සහයෝගය දක්වනවා

ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක කොයි තරම් වටිනවද කියල.



ඉතින් සරල මෘදුකාංගයක් උනත් ගොඩක් වටිනවා. පාවිච්චි කරලම් බලන්න. සුබ දවසක් ..!
Share:

Monday 30 July 2012

FB Time Line එක මකමු...

කතෘ අයිතිය සුරකින්න..!


FB එකේ ඉන්න සම්හර අය Time Line එකට කැමති. සමහර අය දාගන්නවා අසාවට..අත් ටික දවසකින් එප වෙනව.. ඉතින් අපි බලමු කොහොමද FB Time Line අයින්  කරන්නේ කියල..


පලවෙනි ආකාරය.. 

ගූගල් ක්‍රෝම් බාවිතා කරන අයට පහත ක්‍රමය පවිච්චි කරන්න පුලුවන්.. 

මුලින්ම ඔයාල ක්‍රොම් වෙබ් සයිට් එකක් ඕපන් කරගන්න. 
කොනේම තියනවා Customize and control Google Chrome කියල එකක් තියනවා 
ඒක ක්ලික් කරලා Tool වලට යන්න.. 
Tool වල තියනව Extension කියල එකක්. 

මෙතෙන්ට ගියාල ඔයාලට වෙනම වෙබ් පිටුවක් ඕපන් වෙනවා.. එකේ තියන Get More Extensions කියන් එකට යන්න 

ඊලගට අපිට හම්බෙනවා අලුත් පිටුවක්. ඒකෙ තියෙන්නෙ ක්‍රොම් වෙබ් සයිට් එකට අදාල ඔක්කොම Extensions ටික ඉතින් අපි හොයමු TIMELINE REMOVE හරි FACEBOOK TIMELINE REMOVE කියලා පහල රූපයේ ආකරයට,

සොයද්දි අපිට හම්බෙනවා Time Line Remove කියන  Extensions   එක. ඉතින් ඔයාලා  Time Line  එකට කැමති නැත්නම් Add to Chrome කියන බටන් එක ඔබන්න. ඊලගට පේස්බුක් එකට ලොග් වෙලා බලන්න වෙනස් වෙලා තියන ආකාරය බලගන්න පුලුවන්..

දෙවෙනි ආකාරය.. 

මුලින්ම FB එකට ලොග් වෙන්න.
ඊලගට මේ පහල තියන වෙබ් එකට යන්න.. මේක FB එකේ Application Development ස්යිට් එක


එතනදි පාස්වර්ඩ් එක අහුවොත් බය නැතුව දෙන්න. මොකද FB එකෙන්මනේ ඉල්ලන්නේ.
ඊලගට තියෙන්නේ ටයිම් ලයින් ඇප්ලිකේශන් එක හොයාගන්න එක. Search වලදි Time Line  කියල ගහල හොයගන්න.


එතනදි පෙනෙයි Edit App කියල ලින්ක් එක. 

ඊලගට අපිට ලැබේනවා කියන ලින්ක් එක 
ඉතින් අපිට පුලුවන් ටයිම් ලයින් එක මෙතනින් ඉවරේටම් මකල දාන්න. 
මකන්නම ඕනේද කියල අහනවා. Confirm කරන්න. 
Share:

How Partition a USB Drive?

BOOTICE Portable Partition Editor 

අලුත් පෝස්ට් එකක් එක්ක මමත් උදේම සෙට් උනා එහෙනම්. අද කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්. අපි ගාව තියන හර්ඩ් ඩිස්ක් එකක් නම් පාර්ටිශන් වලට කඩගන්න පුලුවන්. ඒත් පෙන් එකක් කොහොමද එහෙම කරන්නේ? මුලින්ම් අපි පෙන් එක බූටබල් කරගන්න ඕනේ. බූටබල් වෙනව කියන්නේ වින්ඩෝස් එස්ප්ලෝරා වලදි ඒක හාඩ් එකක් විදියට අදුනා ගන්නවා කියන එක. එහෙනම් අපි  ඉතින් මට එකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් සෙට් උනා..

ඉතින් මේ සොෆ්ට්වෙයාර්  එක BOOTICE Portable Partition Editor
පහලින් බාගන්න.
ඉතින් මේක 154kb පොඩි සොෆ්ට්වෙයාර් එකක්. .exe එක බාගෙන ඕපන් කරගන්න
මේ වෙනකොට USB එක පරිගනකයට සම්බන්ද කරල තියෙන්න ඕනේ කොල පාටින් ඒක අදුනගෙන තියේවි.
ඊලගට රතු පටින් දක්වල තියන Parts Manage කියන බොත්තම ඔබන්න.

මෙතනදි යූස්බී එක අයෙමත් පෝමැට් කරන්න වෙනවා. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එකෙන්ම කරගන්න පුලුවන්.


මෙතනදි අපි යූස්බී හබ් එකක් විදියටයි පෙන් එක අදුන්නල දෙන්න ඕනේ. ඊලගට next  කරන්න.


පෝමැට් කරන අවස්තාවේදී මතක තියගන්න FAT32 ම තෝරල දෙන්න. මොකද බූටබල් වෙන්න නම් FAT32 වලින්ම පෝමැට් වෙන්න ඕනේ.

ඉතින් අවසානයේ අපිට ලැබෙනවා බූටබල් පෙන් එකක්. මේක වින්ඩෝස් වලට සම්බනද කලාම අදුනාගන්නේ හාඩ් එකක් සම්බන්ද කලා කියලා. ඉතින් හාර්ඩ් එකක් පාර්ටිශන් කරන ආකරය ගැන අලුතින් කියන්න් ඕනේ නෑ නේද ඔයාලට?

Share:

Sunday 29 July 2012

Hack Admin Password

කතෘ අයිතිය සුරකින්න..!

ඇඩ්මින් පාස්වර්ඩ් එක ගොඩක් වටින්නේ ආයතනයක පරිගනක ජාලයක් පාලනය කරන අපේ යාලුවන්ට. ඉතින් මන් මේ කියල දෙන්න යන්නේ එච්ච්ර වටින ඇඩ්මින් පාස්වර්ඩ් එක හදිස්සියෙවත් අමතක උනොත් ඒක හදාගන්න විදිය. 


හරි, මේ වැඩේට ඕනේ XP Bootable CD එකක් විතරයි. අපි එහෙනම් වැඩේ පටන් ගමු. XP CD එක දාල පරිගනකය බූට් කරන්න.  


පියවර 1 
පියවර 2 


පියවර 3

හොදින් බලන්න පහල බාර් එකේ වින්ඩෝස් වලට අයිති ෆයිල් කොපි වෙනවා. අන්න ඒ වෙලාවට අපි SHIFT + F10 ගහන්න ඕනේ. මේක වින්ඩෝස් වල තියන security hole එකක්. SHIFT + F10  ගහපුවාම command console (cmd)  එක ඕපන් වෙනවා. ඉතින් ඒකෙන් අපිට පුලුවන් ඇඩ්මින් පාස්වර්ඩ් එක මාරු කරගන්න. ඒක කරන්නේ මෙහෙමයි, 

Command Console (cmd) එකේ ඉදන් NUSRMGR.CPL කියල ගහල එන්ටර් කී එක ඔබන්න. එතනදි මෙන්න මේක ඕපන් වෙනවා.. 

ඉතින් මේක දැක්කාම ඔයාලට මොකද හිතෙන්නේ? පහසුවෙන්ම ඇඩ්මින් පාස්වර්ඩ් එක මාරුකරගන්න පුලුවන් නේද? සුබ දවසක්.. 








Share:

USB Block කරමුද?

හායි යාලුවනේ, අද මම කියන්න යන්නේ කොහොමද USB Block කරන්නේ කියල. ඉතින් සමහරු අහයි ඇයි මේ අපූරුවට තියන USB Block කරගන්නේ කියලා. මේ පොස්ට් එක් ගොඩක් වටින්නේ  Network Administrator ලට System Admin ලට. මොකද ඔෆිස් එකේ තියන පරිගනක වල USB Block කරන්න කියල මැනේජ්මන්ට් එකෙන් කිවුවොත් ඉතින් කරන්න වෙනවනේ.  

හරි, USB Block කරන්න ක්‍රම නම් ගොඩක් තියනව. Regedit එකෙන් බ්ලොක් කලොත් USB  මොනවත්ම ගන්නේ නෑ. ඉතින් සමහර වෙලාවට අපිට Printer එකක් වගෙ ගහගන්න ඕනේ උනොත් Regedit එකෙන් මේ වැඩේ කරගන්න බෑ.

ඉතින් මේකට පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් උනා. මෙකෙන් පුලුවන් ඕනේ ඕනේ විදියට USB බ්ලොක් කරන්න.


මුලින්ම පරිගනකයට ඇඩ්මින් විදියට ලොග් වෙන්න
දැන් ඉහත ලින්කුවෙන් බාගත්ත  .exe එක සෙටප් කරගන්න 
ඊටපස්සේ පහත ආකරයට පාස්වාර්ඩ් එකක් දාලම වැඩේ පටන්


ඉතින් මේක සෙටෆ් කරගෙන ඉවර උනාම අපිට පුලුවන් මොනවද බ්ලොක් කරන්න ඕනේ මොනවද එපා කියල තීරනය කරන්න. අමතක කරන්න එපා run with windows කියන ටික් එක දාන්නත්.

මේක තමයි ප්‍රදාන වින්ඩෝ එක. මෙතනදි අපිට පුලුවන් බ්ලොක් කරන ඒවා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ    පරිගනකය බාවිතා කරන්නාව User කෙනෙක් විදියට තියන්නත් අමතක කරන්න්  එපා. අවුලක් නෑ බාවිතා කරන්නා Admin උනත්. මොකද පාස්වඩ් එක දන්නේ ඔයා විතරක් නිසා.. 
ඉතින් හොදනම් මේකත් භාවිතා කරල් බලන්න.. සුබ දවසක්..! 
Share:

Friday 27 July 2012

Driver Pack Solution - ඔක්කොම Drivers උනු උනුවෙම..

පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රස්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් නාන්ඩයි වෙන්නේ.. ඉතින් කොම්පියුටර් හාඩ්වෙයර් කරන කටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.

පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි.. 3.13GB වෙනාවා..
ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා..

මේ තියෙන්නේ


මේ තියෙන්නේ


ඉතින් මේක බාගෙන DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.  පහත විදියට ඕපන් වෙයි. 


ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers  වගේම  අනවශයය Drivers  පවා පෙන්නන බව. ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්. 
මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට වින්ඩෝස් 7 වෙනකන් Support කරන
All Sound Card Drivers
All Network Card Drivers
All Motherboard Drivers
All Printer Drivers
All PCI Card Drivers
All BUS Drivers

ඉතින්  64bit වගේම 32bit වලටත් මේ Drivers Support කරනව. 




කැමතිනම් ලයික් එකක් දාල යන්න..
Share:

Thursday 26 July 2012

Recovery any file - ඕනැම පයිල් එකක් වැරදිලා මැකුනද? මෙන්න විසදුම..

ඕනැම පයිල් එකක් වැරදිලා මැකුනද? මෙන්න විසදුම..
වැරදීමකින් ඔයාට ඕනෙම පයිල් එකක් මැකුනොත් මොකද කරන්නේ? පරිගනකයෙන් මකුන පයිල් අයෙමත් ලබගන්න පුලුවන් විදියක් ගැනයි මේ කියල දෙන්න යන්නෙ.

මේ සොෆ්ට්වෙයා එක පයිල් මැකුනොත් , හර්ඩ් එක පෝර්මැට් උනොත්, මෙමරි කාඩ් එකෙන් පොටෝ මැකුනොත්...මේ වගේ දේවල් වෙනුවෙන භාවිත් කරන්න පුලුවන් 
බාගන්න මෙතනින්



ඔයාලට කැමති නම් කී එකත් එක්ක මං බාවිතා කරන එක මෙතනින් බාගන්න පුලුවන්. 
මුරපද - helpitlanka 


ඉන්පසු මෙම මෘදුකාංගය  පරිගනකයට Install කරගන්න
 Install කරන්න පහත දේවල පරිගනකයේ තියෙන්න ඔනේ

1. අනිවර්යයෙන් ඇඩ්මින් ලොග් වෙන්න ඕනැ
2. 10mb ඉඩක් තමයි Install වෙන්න යන්නෙ 
3. Windows 95, 98, ME, NT, 2000, XP, 2003, Vista, 2007 කියන ඒවගේ විතරයි වැඩ් කරන්නේ 



Install වෙලා ඉවර උනාම Software එක ඔපන් කරන්න. මෙහෙම window එකක් තමයි ඔපන් වෙන්නේ.
මෙතනින් කරගන්න ඕනේ දේ තෝරන්න.




ඊලගට recovery  කරන්න ඕනේ හාර්ඩ් එක හරි මෙමරි කාඩ් එක හරි තෝරල දෙන්න.


 ඊලගට එන්නේ අවශයය ප්යිල් ටයිප් එක තෝරන අවස්තාව..

මෙතනදි ඕනේ පයිල් ජාති ටික තෝරගන්න. උදාහරනයක් ලෙස, ඔයාට ඕනේ Word file විතරක් Recover  කරගන්න නම් මේ ලිස්ට් එකෙ .doc කියන එක තෝරන්න. දැන් ස්ටර්ට් කරන්න



හාඩ් එකේ ප්‍රමනය අනුව මේකට යන කලය වෙනස් වෙන්න් පුලුවන්. ඉතින් මේක නොමිලේ දෙන සංස්කරනයක්. ඔයාලට අවශයය නම් මට පුලුවන් ජීවිත කාලෙටම හරියන ලයිසන් එකක් නොමිලේම දෙන්න. කැමති කෙනෙක් කමෙන්ට් කරන්න

මේ ටිකත් කියවල බලන්න..


Frequently Asked Questions - Recover My Files

  1. Q. If I purchase a registration key how long will it take to be sent to me?
    A. When you purchase on-line your registration key is provided in web page at the end of the purchase process. It is also then sent to you by email. However, if there is a delay in your credit card provider authorizing the transaction, your registration details will only be sent to you by email and only after credit card validation has taken place. For further purchase information, visit our Customer Care Center.
  2. Q. Can Recover My Files recover files from a CD?
    A. Recover My Files will recognize a limited number of CD file formats. If you get a message stating "Recover My Files does not recognize the file system on Drive D:\" then it will not work. You need to search the Internet for CD recovery software.
  3. Q. Does Recover My Files work on a RAID system?
    If your RAID system is functional, then Recover My Files will work. We recommend you search the logical RAID drive (e.g.: drive C:).
    If your RAID system is not functional and you are running a Mirror, then Recover My Files will recover files from either of the hard drives.
    If your RAID system is not functional and you are using a Striping RAID, then you will not be able to recover files (as a single file is written to two or more physical hard drives). We suggest you search the Internet for a specialized RAID repair tool.
  4. Q. When performing a Complete Search, Recover My Files takes a long time. How do I speed up the search?
    A. You can speed up the search by reducing the number of file types that Recover My Files is searching for. This can be done either at the start of the search when selecting the file types or during the search by selecting the "Options" button. You can also preview the recovered files as the search takes place. If you have located the file you wish to retrieve, simply stop the search, select the file (by placing a tick in the box) and save the file.
  5. Q. The preview window says "Preview not available for this file type". Can I still recover this file?
    A. Yes, it is still possible that the file may be recovered. The reason why a recovered file may not preview is Recover My Files does not yet have the ability to preview the contents for that file type. One option you have is to go to the "Options" button, select the "General" tab and turn on the "Show unknown file types in Hex view". This will allow you to see the "raw" binary contents of any unknown file type.
  6. Q. Is it always possible to recover files emptied from the Windows Recycle Bin?
    A. Not always. When you empty a file from the Windows Recycle Bin, the contents of the file remain on your hard drive. Windows makes the space occupied by the deleted file available for use. If a new file is saved to the same area of the hard drive, it will overwrite the deleted files contents, permanently erasing it. This is why we recommend that you limit the use of your hard drive from which the file needs to be recovered.



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Unlock any dongle


ඩොන්ගලයක් අන්ලොක් කරන්න ඉගෙනගෙන තියන එක ගොඩක් වටිනවා නේද යලුවනේ? මේ වැඩේ කරන්න නම් එක එක ජාතියේ සොෆ්වෙයාර් තියනව. සමහර එවා සාර්තකයි..සමහර ඒවා වලින් වැඩේ කරගන්න බෑ. 
ඉතින් මන් මේ කියන්න යන්නෙත්  ඩොන්ගල් අන්ලොක් කරන සොෆ්වෙයාර් එකක් ගැන. 
dc-unlocker  මේක ගැන ඔයලා දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්නත් එක්ක අපි මේ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරල ඩොන්ගල් එකක් අන්ලොක් කරමු. 


මේ ලින්කුවෙන් පුලුවන් මේක බාගන්න 

මේකෙන් පහත තියන ඕනෙම ඩොන්ගල් එකක් අන්ලොක්  කරන්න පුලුවන්. 
Huawei E3131 
Huawei E397 
Huawei E366 
Huawei E303 HiLink 
Huawei E353 HiLink 
Huawei E173 (Megafon Russia) 
AirCard AC890 
Huawei E392 
Huawei Emobile D24HW 
Huawei E188 Optus Australia 
Novatel Ovation MC679
Vodafone K3806 
ZTE MF880 
ZTE MF669 
Huawei U2800 
Huawei U6150
Huawei U8510 IDEOS X3
Huawei U8650
Huawei U8652 
Huawei T7200
Huawei MTS 736

තව ගොඩක් ඒවා පුලුවන්. ඔයාට අන්ලොක්  කරන්න ඕනේ ඩොන්ගල් එක බලල ඒකට අදාල සොෆ්වෙයාර් එක බාගන්න. දැන් ඉන්ස්ටොල් කරගන්න මේ විදියට.. 


ඊලගට ඔපන් කරගන්න 

මේ වෙනකොට ඔයාගේ ඩොන්ගල් එක පරිගනකයට සම්බනද කරල තියෙන්න ඕනේ 
දැන් ඩොන්ගල් වර්ගය තෝරන්න 
ඩොන්ගල් වර්ගය දන්නේ නැත්නම් සෙර්ච් කරන්න 
වර්ගය නිවැරදිව තෝරගන්න ඕනැ. නැත්නම් මේ වැඩෙ හරියන්නෙ නෑ. 
ඊලගට Unlocking වලට  ගිහින් Unlock කරගන්න 



අනිත් විදිය මේකයි...

පහල එබ් එකට යන්න ඒකෙ ඔයාලගෙ ඩොන්ගල් එකෙ එමි නුම්බෙර් එක හොයගන්න පුලුවන් නේද  ඔයාලට? ඉතින් මේ ****වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න

http://bb5.at/huawei.php?imei=******

හරි, දැන් අන්ලොක් කෝඩ් එක ඒවි. ඊලගට සිම් එකක් දාලා ඩොන්ගලේ ගහන්න පරිගනකයට. අන්ලොක් කෝඩ් එක ඉල්ලයි. අපිට අර වෙබ් එකෙන් දුන්න අන්ලොක් කෝඩ් එක එතෙන්ට දෙන්න. වැඩේ හරි..


Share:

MAC OS Installation


වින්ඩෝස් පාවිච්චි කරල වෙනසක් බලපොරොත්තු වෙන අයට මන් කියල දෙන්න යන්නේ කොහොමද MAC OS එකක් Install කරගන්නෙ කියල..

මේ සදහා,
1 කැමති MAC OS එකක්
2 පොඩි Linux දැනුමක්
3 MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක්

ඉතින් මේ දේවල් ටික තියනව් නම් අපට පුලුවන් වැඩේ පටන් ගන්න

MAC OS අපිට පුලුවන් පහල ලින්කු වලින් බාගන්න

.dmg File Format 4.41GB

DVD Full -Leopard.iso format - 7.15GB

  OS-X Lion Bootable .iso format - 3.89 GB


Mac OS X Snow Leopard 10.6.7 .iso format - 7.85GB

MAC OS X 10.5.5 .iso format 7.74GB
Mac OS X 10.4.8 [JaS AMD-Intel-SSE2-SSE3 with PPF1 & PPF2].iso - 4.38GB

Mac OS-X (Full 4cd.iso)-2.86GB

මේක බාගෙන DVD එකකට ගහගන්න ඕනේ. ඊලගට බලන්න ඔනේ පරිගනකය MAC OS දාන්න පුලුවන් තරමේ පරිගනකයක් කියල. 
මෙන්න මේවා තියෙන්න් ඔනේ..


  • Intel Core 2 Duo, Core i3, Core i5, Core i7, or Xeon processor
  • 2GB of RAM
  • At least 4GB of additional disk space 

හරි, දැන් DVD එක දාල පරිගනකය ස්ටාර්ට් කරන්න 




Continue  කරන්න 

දැන් පරිගනකයේ ඇති හාඩ් එක තෝරන්න 

Continue  කරන්න 



ok කරන්න 
මීලගට එන ඩයලොග් බොක්ස් එකෙදි භාශාව තෝරන 
ඉතුරු ටික පරිගනක කරගනී. පහසුයි නේද? 

හැබෙයි ඉහත  දක්වපු System Requirement එකක් හරි අඩු නම් මෙ වැඩේ කරන්න් බෑ.. 


Share:

පරිගනකය ස්ලෝද?

පරිගනකයේ හාඩ් ඩිස්ක් එක මෙහෙමයි සුද්ද කරන්නේ.. 

Share:

Windows 8


Share:

USB එකෙන් වින්ඩෝස් දාන හැටි...


හැමෝම වින්ඩෝස් දාන්න දන්නේ සීඩී එකෙන් නේද? එහෙනම් අලුත් විදියකට වින්ඩෝස් දාමු..

මේකට
1. USB එකක් 2GB වලට වඩා වැඩි.. 
2. Windows XP සීඩී එකක් 

ඉතින් මේ වැඩේට පොඩි සොෆ්ට්වෙයාර් එකකුත් ඔනේ . ඒක මේ ලින්ක් එකෙන් බා ගන්න

http://archive.org/details/usb_boot_prep_xp

මේකට Password එකක් එකක් ඉල්ලුවොත් පහල් එක දෙන්න.


techrena.net

හරි, දැන් USB එක ගහල මේ ෆයිල් එක extract කරගත්තාම හම්බෙන usb-prep8 ෆොල්ඩර් එක ඇතුලේ තියන usb_prep8.cmd කියන එක ක්ලික් කරන්න. 

දැන් කැමති කී එකක් ඔබන්න

මේකේ දක්වල තියන පියවර අනුගමනය කරන්න.
USB එක  format වෙලා  ඉවර උනාට පස්සේ අලුත් cmd එකක් ඔපන් කරගන්න. දැන් පහල තියන කමන්ඩ්ස් ටික ගහන්න 


cd\
cd bootsect
bootsect.exe /nt52 h:

මේකේ h: කියන්නෙ USB එකේ drive letter eka.
දැන් XP cd  එක Rom එකට දාලා අන්ක 1 ඔබන්න
මෙතන දි CD  Rom එක තෝරල දෙන්න වෙනවා.. 
ඊලගට අන්ක 2 ඔබන්න
පහත පියවරන් අනුගමනය කරන්න 

ඔබ බාවිතා කරන්නේ USB එකක් නිසා මෙහි " NO" ඔබන්න 
මින් පසු අදාල ෆ්යිල්  USB එකට කොපි වෙයි. ඉන් පසු XP දැමීමට අවසය පරිගනකය USB මගින් Boot කිරීමෙන් ඔස් එක දමා ගත හැකිය 

Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive