සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 27 July 2012

Driver Pack Solution - ඔක්කොම Drivers උනු උනුවෙම..

පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රස්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් නාන්ඩයි වෙන්නේ.. ඉතින් කොම්පියුටර් හාඩ්වෙයර් කරන කටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.

පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි.. 3.13GB වෙනාවා..
ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා..

මේ තියෙන්නේ


මේ තියෙන්නේ


ඉතින් මේක බාගෙන DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.  පහත විදියට ඕපන් වෙයි. 


ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers  වගේම  අනවශයය Drivers  පවා පෙන්නන බව. ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්. 
මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට වින්ඩෝස් 7 වෙනකන් Support කරන
All Sound Card Drivers
All Network Card Drivers
All Motherboard Drivers
All Printer Drivers
All PCI Card Drivers
All BUS Drivers

ඉතින්  64bit වගේම 32bit වලටත් මේ Drivers Support කරනව. 




කැමතිනම් ලයික් එකක් දාල යන්න..
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive