සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday 7 May 2013

Hacking internet Web Cam

මීට පෙර අවස්ථාවකදීත් මේ සම්බන්ධයෙන් පෝස්ටුවක් ලිවුවා මට මතකයි. අන්තර්ජාලය හරහා අනාරක්ෂිත වෙබ් කැමරා වලට පිවිසීමේ හැකියාව පවතිනවා කියලා එදා මං කිවුවා. ඒ ආකාරයෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අනාරක්ෂිත වෙබ් කැම් වලට පිවිසීමේ හැකියාව අලුත් මුහුණුවරකින් දැකගන්න පුලුවන්. ඉතින් කලින් පෝස්ටුව කියවපු නැති අයට මෙතනින් ඒක බලන්න පුලුවන් 

එතනදී ගූගල් වෙනුවෙන් එක් සෙවුමක් පමණයි ලබාදීමේ හැකියාව පැවතිනේ. නමුත් හැකින් පිළිබද උනන්දු වන අය මේ ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසු වෙනවා. ඒ සෙවිල්ලේ ප්‍රතිඵලයක් ලෙසින් ගූගල් සෙවුම් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට සොයාගෙන තිබෙනවා 

මේ පහලින් දක්වා තිබෙන ඕනේම වැකියක් කොපි කර ගූගල් වක සෙවුමක් දැමූ විට අපිට ලෝකයේ අනාරක්ෂිත වෙබ් කැමරා දහස් ගණනක තොරතුරු බලාගන්න පුලුවන් වගේම ඒ කැමරා ඔයාලගේ පරිගණකයේ සිට හැරිරවීමේ අවස්ථාවත් ලැබෙනවා. උත්සාහා කරලා බලන්න. 

inurl:/view.shtml
intitle:”Live View / – AXIS” | inurl:view/view.shtml^
inurl:ViewerFrame?Mode=
inurl:ViewerFrame?Mode=Refresh
inurl:axis-cgi/jpg
inurl:axis-cgi/mjpg (motion-JPEG)
inurl:view/indexFrame.shtml
inurl:view/index.shtml
inurl:view/view.shtml
liveapplet
intitle:”live view” intitle:axis
intitle:liveapplet
allintitle:”Network Camera NetworkCamera”
intitle:axis intitle:”video server”
intitle:liveapplet inurl:LvAppl
intitle:”EvoCam” inurl:”webcam.html”
intitle:”Live NetSnap Cam-Server feed”
intitle:”Live View / – AXIS”
intitle:”Live View / – AXIS 206M”
intitle:”Live View / – AXIS 206W”
intitle:”Live View / – AXIS 210?
inurl:indexFrame.shtml Axis
inurl:”MultiCameraFrame?Mode=Motion”
intitle:start inurl:cgistart
intitle:”WJ-NT104 Main Page”
intext:”MOBOTIX M1? intext:”Open Menu”
intext:”MOBOTIX M10? intext:”Open Menu”
intext:”MOBOTIX D10? intext:”Open Menu”
intitle:snc-z20 inurl:home/
intitle:snc-cs3 inurl:home/
intitle:snc-rz30 inurl:home/
intitle:”sony network camera snc-p1?
intitle:”sony network camera snc-m1?
site:.viewnetcam.com -www.viewnetcam.com
intitle:”Toshiba Network Camera” user login
intitle:”netcam live image”
intitle:”i-Catcher Console – Web Monitor”


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday 6 May 2013

Share a Workbook

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග අතරින් බොහොමයක් දෙනා ප්‍රයෝජනයට ගන්න ඉතාමත් වැදගත් මෘදුකාංගයක් වන්නේ Excel. ගිණුම් කටයුතු වලින් ඔබ්බට ඉතාමත් සංකිරණ ගණිත ගැටලු විසදා ගැනීමට ඉතාපත් වැදගත් මෘදුකාංගයක් ලෙසින් මෙය සලකන්න පුලුවන්. එක්සෙල් මගින් එක් පරිගණකය වැඩ කරමින් සිටින අවස්ථාවක එම එක්සෙල් වැඩපතම වෙනත් පරිගණකය විවෘත කරගෙන වැඩ කිරීමේ හැකියාව එහෙම නැතිනම් බෙදා ගෙන් වැඩ කිරීමේ හැකියාව පවතිනවා.  මෙය පොදුවේ වර්ක්බුක් ශෙයාරින් ලෙසින් හදුන්වනු ලබනවා.
මේ ආකාරයෙන් වැඩපොතක් බෙදා ගැනීමට නම් ඒ වැඩ පොත එක් පරිගණකයක සුරක්ෂිත කර ශේයා කල යුතුයි මුලින්ම බලමු අපි කොහොමද එක පරිගණකයක වැඩ පොතක් ශේයා කරගන්නා ආකාරය. 
අපිට ශෙයා කරගන්න ඕනේ කරන වැඩපත විවෘත කරගන්න. ඊලගට “Review” වලට යන්න. ඊලගට පහල රූපයේ ආකාරයෙන් Share Workbook වලට යන්න 

එතනදී පහල රූපයේ ආකාරයෙන් Share Workbook  සංවාද කොටුව විවෘත වෙනවා. 



අපිට ඕනේ කරන්නේ වෙනත් අයටත් අපේ වැඩ පත එකවරම් බාවිතා කිරීමට ලබාදීමටයි ඒ නිසා Share Workbook වලදී පහත රූපයේ ආකාරයෙන් සැකසුම්  සකසන්න. 








ඉන්පසුව තවත් වැඩිදුර සැකසුම් සකස් කර ගැනීම සදහා Advanced වලට යන්න. 


















ඉන්පසුව  “OK” බටනය ඔබන්න. ඉන්පසුව මේ වැඩපත සහිත ෆෝල්ඩරයට ෆුල් ඇක්සෙක් ලබාදී අනෙත් පරිගණක වල ශෙයා පාත් එකක් ලෙසින් ලබාදෙන්න. ඉන්පසු ඕනේම පරිගණකයකින් මේ ගොනුව පරිශීලනය කර හැකි අතර ඉන් අනතුරුව සුරක්ශිත (Save) කිරීමේදී ප්‍රධාන ගොනුව යාවත්කාල වීම සිදුවේ. පරිගණක 100 කින් දත්ත එක් කලත් අවසානයේ එක් ගොනුවක සියල්ලම සුරක්ශිත වේ. එක්සෙල් පැරණි සංස්කර්ණ වලදී නම් tool මෙනු වල Share Workbook උප මෙනුවෙන් මේ කාර්යයම කරගන්න පුලුවන්.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers