සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday 13 March 2012

මැක් ඕඑස් එක්ස්

මැක් ඕඑස් එක්ස් යනු ඇපල් සමාගම මගින් ගොඩනංවා, වෙළඳ පොළට ඉදිරිපත්කර විකිණීම සිදු කරන ලියාපදිංචි වෙළඳ නාමයක් යටතේ විකුණනු ලබන චිත්‍රක මෙහෙයුම් පද්ධතියකි. එහි නවතම සංස්කරණය දැනට නැව්ගත කර ඇත. සියලු මැකින්ටෝෂ් පරිගණකවල අන්තර්ගත කර ඇත. මැක් OS X , 1984 සිට ඇපල්හි මූලික මෙහෙයුම් පද්ධතිය වූ මැක් OS ට වූ අනුප්‍රාප්තිකය විය. එහි පූර්ව ගාමිකයා මෙන් නොව මැක් OS X යුනික්ස් මෙහෙයුම් පද්ධතියක් වන අතර 1980 සිට 1977 දී ඇපල් සමාගම විසින් එම සමාගමත් මිළ දී ගන්නා තෙක් නෙක්ස්ට් (NeXT) සමාගම මගින් දියුණු කරන ලද තාක්ෂණයක් මත ගොඩනගා ඇත. 1999 දී මෙහෙයුම් පද්ධතිය මූලින්ම මැක් Mac OS X සර්වර් 1.0 ලෙස නිකුත් විය. 2001 මාර්තු මස වැඩතල දෙසට හැඩගැසුණු (මැක් Mac OS X v10.0) සංස්කරණයක් ද නිකුත් විය. එතැන් සිට මැක් OS X හි වඩා වෙනස් “පරිශීලක” හා “සේවාදායක” මෙහෙයුම් පද්ධති සංස්කරණ පහක් නිකුත් වී ඇත. මෙයින් වඩාත්ම මෑතක දී නිකුත් වූයේ මැක් (Mac) OS X v10.5ය. ඒ 2007 ‍ඔක්තෝබර් මාසයේ දීය. මැක් OS X නිකුත්වීම නම් තබා ඇත්තේ බළල් පවුලේ විශාල සාමාජිකයන්ගේ නම්වලිනි. මැක් OS X v10.5 ඇපල් හා එහි පරිශීලකයන් විසින් හඳුන්වනු ලබන්නේ “දිවියා” ලෙසය. සත්කාරක සංස්කරණයවන මැක් OS X සර්වර් (Server) සැලසුමෙන් වැඩතල සංස්කරණයට සමාන වන නමුත් සාමාන්‍යයෙන් ධාවනය වන්නේ ඇපල්හි මැකින්ටෝෂ් සත්කාරක දෘඩාංග මතයි. මැක් OS X සර්වර් හි ක්‍රියාකාරී පරිගණක සමූහ කළමණාකරණය හා පරිපාලනයට මෘදුකාංග මෙවලම් අන්තර්ගත වේ. එම මෙවලම්, ලියුම් හුවමාරු නියෝජිතයේ , සැම්බා සත්කාරක , LDAP සත්කාරක , වසම් නාම සත්කාරක හා අනෙකුත් වැදගත් ජාල සේවාවලට පහසු ප්‍රවේශ සලසයි.
Share:

Monday 12 March 2012

පරිගණක මෙහෙයුම් පද්ධති

මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයක්ම පාහේ සොයා ගත හැක.
බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.
ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.


Share:

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්












මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ මෙහෙයුම් පද්ධති ඇරඹුණේ IBM PC සඳහා වූ පැරණි MS-DOS මෙහෙයුම් පද්ධතියට වූ එකතු කිරීමක් වශයෙනි. නුතන සංස්කරණ පදනම් වී ඇත්තේ සත්‍ය ලෙසට OS/2 සඳහා තනා ඇති හා VMS ගෙන් ලබාගත් වින්ඩෝස් NT කර්නලය මතයි. වින්ඩෝස් x86-64 හා ඉටැනියම් (Itanium) සකසු මත ධාවනය වේ. මුල් කාලීන සංස්කරණ DEC ඇල්ෆා, , MIPS ෆෙයාර් චයිල්ඩ් (Fairchild) (පසුව ඉන්ටර්ග්‍රාප්) Intergraph) ක්ලිපර (එය SPARC සැලසුම මත තැබීමට ද යම් කාර්යයක් සිදු කරන ලදී) මත ධාවනය විය. 2007 සැප්තැම්බර් වන විට ලෝක ව්‍යාප්ත වැඩතල (desktop) වෙළඳ පොළ කොටස්වලින් වැඩි ප්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සතු විය. වින්ඩෝස්, සත්කාරකවල වෙබ් සත්කාරක හා දත්ත සමුදා සත්කාරක වැනි උපකාරක යෙදුම්වල ‍භාවි‍තා වේ. නූතන වසරවල මයික්‍රොසොෆ්ට් සමාගම ඕනෑම ව්‍යාපාර යෙදුමක් සාමාන්‍ය කිරීමට වි‍න්ඩෝස්වලට හැකි බව විදහා දැක්වීමට විශාල වෙළඳ හා පර්යේෂණාත්මක හා සංවර්ධන මුදලක් වැය කර ඇත. එහි ප්‍රතිඵලය් ලෙස ස්ථායී මිල / කාර්ය සාධක වාර්තා (TPC බලන්න) හා ව්‍යාපාර වෙළඳ පොළේ කැපී පෙනන පිළි ගැනීමත් ලැබී ඇත. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ වඩාත් පුළුල්ව භාවිතා වන සංස්කරණය වන්නේ 2001 ඔක්තෝබර් 25 නිකුත් වූ වින්ඩෝස් එක්ස්පී ය. 2006 දී අවුරුදු පහක සංවර්ධන කාර්යයකින් අනතුරුව මයික්‍රොසොෆ්ට් සමාගම, නව අංග හා නව පරිමිත වෙනස් වීම් විශාල ප්‍රමාණයකින් යුත් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ වින්ඩෝස් විස්ටා නිකුත් කරන ලදී. මේවා අතර ප්‍රධාන වන්නේ නව පරිශීලක අතුරු මුහුණත හා වින්ඩෝස් ඒරෝ (Aero) ලෙස හඳුන්වන චිත්‍රක විලාසය පරිශීලක ගිණුම් පාලනය වැනි නව ආරක්ෂක අංග හා වින්ඩෝස් DVD මේකර් (වින්ඩෝස් DVD Maker) වැනි නව බහු මාධ්‍යය යෙදුම්ය. වින්ඩෝස් 7 නැමැති කේත නාමයෙන් හඳුන්වන නව සංස්කරණ‍යක් 2009 – 2010 කාලය තුළ නිකුත් කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කර ඇත.


Share:

Friday 9 March 2012

Configuring TCP/IP

















To configure TCP/IP click on Start.

Right-click on My Network Places.

Select Properties.

Right-click on the connection you want to configure and select Properties.

Highlight Internet Protocol (TCP/IP).

Select Properties.
This machine is currently configured to obtain an IP address automatically. Select Use the following IP address and fill out the relevant details.

Additional gateways and IP addresses can be added by clicking the Advanced Button…

..and configuring the appropriate options.

Using the ipconfig command

The ipconfig command can be used to display IP address information from a command prompt

Running ipconfig with /all switch produces a much more verbose display.


Share:

DHCP

The DHCP Process

When TCP/IP is first initialized during installation, the client is configured to use a DHCP server. The DHCP server will provide the client with an IP address and a subnet mask. DNS,WINS and gateway addresses can also be given out. The address is leased to the client for a specified amount of time or until the client shuts down. If a DHCP server is unavailable the client will use Automatic Private IP Addressing (APIPA). The client will assign itself an address between 169.254.0.0 and 169.254.254.254. All clients on the same subnet using APIPA will be able to see each other.

The Client boots up and requests an IP address. The client sends out a broadcast message on the network,known as a DHCP Discover message. The DHCP Discover packet is picked up by a DHCP Server.

Each DHCP server that receives the discover message responds with a DHCP Offer message. The message contains an IP address which the client can use.

The client computer receives the offer messages and selects one (usually the first one it receives) by sending a DHCP Request message with the IP address it wants.

The DHCP Server will then send an acknowledgement to the client, saying that the address has been leased to it. The client will then configure itself using the information.

DHCP Scopes

Once a DHCP server has been installed a DHCP scope will need to be configured. A DHCP scope contains a range of IP addresses that can be given out to clients on the network. The scope should never contain IP addresses that are already in use, e.g. The DHCP server’s own IP address or the address of a WINS/DNS server. A DHCP scope can also contain additional information such as the default gateway, DNS and WINS server addresses.

An IP address is leased to the client for a default period of eight days. The client will attempt to renew its lease well before the lease period is up. A computer will release its IP address when it is shutdown correctly, this enables the IP address to be used by another machine when not in use. The lease duration can be shortened. This is ideal for more dynamic networks, such as those which include mobile laptop users.
Share:

NTFS Security

NTFS Folder Permissions

Read – Allows a user to see the files and subfolders in a folder, and to view folder properties.

Write – Allows a user to create new files and folders within the folder, change folder attributes and view folder properties.

List Folder Contents – Allows a user to view the contents of the folder.

Read and Execute – Allows a user to read the contents of a folder and Traverse Folders.

Modify – Allows a user to delete and modify the contents of a folder, and enables Read/Execute and Write permissions.

Full Control – Allows a user to modify permissions and to take ownership.

NTFS File Permissions

Read – Allows a user to read a file and view its properties.

Write – Allows a user to overwrite a file, change attributes, and view ownership and permissions.

Read and Execute – Allows a user the right to run applications and read a file.

Modify – Allows a user to modify and delete a file and also allows Read/Execute and Write Permissions.

Full Control – Gives the user full-control over a file, allowing the user to modify permissions and take ownership.

Permission Inheritance

By default all files and folders inherit permissions from their parent. If Read Permission is allowed to the parent folder, all child files and folders below it will also be given Read Permission. This is known as Permission Inheritance.

Windows also allows you to block Permission Inheritance, and assign permissions to files and folders individually.

Share:

Customising Your PC

Which tab from the display properties box would you use to change screen resolution?
Settings
Desktop
Themes
Screensaver
Appearance

What is the recommended monitor refresh rate?
95hz
72hz
65hz
60hz

Once software is downloaded how do you start the installation?
Right click
Double click
Shift click

How do you access the desktops properties?
Left click the desktop
Right click the desktop
Click the start button
Double click the desktop

To change the appearance of an icon which tab from display properties box would you select?
Settings
Appearance
Desktop
themes

Why should uninstalling software be done in the correct manner?
Doesn’t matter you can just delete it
To protect the operating system from corruption
To stop the computer from shutting down
To stop automatic updates

Which of the following can be used to create a desktop shortcut?
Click create shortcut and start the program
Right click the program icon and select send to desktop create shortcut
Drag and drop the icon to the desktop
Select program, create shortcut

From control panel which option is used to uninstall programs?
Add and remove programs
System
Network
Administrative tools

After a program is uninstalled what is removed form the desktop?
Program shortcut
The program
A file
Recycle bin

What do the DPI settings change?
Size of icons only
Size of fonts only
Size of fonts and icons
Colour of icons
Share:

Tuesday 6 March 2012

ජාල වර්ග

පෞඳ්ගලික සරි ජාලය (Personal Area Network)
පුඳ්ගලයාට සමිපව ඇති පරිගණක ආම්පන්න සමග සන්නිවේඳනය සඳහා මෙම ජාලය උපයෝගි කර ගනී. ආම්පන්න සඳහා උඳාහරණ ලෙස පරිගණක, මුඳ්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඳුරකථන, ස්කෑනර් යන්ත්‍ර ආඳිය ඳැක්විය හැක. මෙම පෞඳ්ගලික සරි ජාල, ආම්පන්න අතර රැහැන් සහිත හෝ රහිත සම්බන්ධයන් පවත්වා ගනී. මෙම ජාල අඞි 20-30 පරාසයක පැවතිය යුතු අතර, තාක්ෂණ ඳියුණුවත් සමග එහි ප්‍රවර්ධනයක් අපේක්ෂා කෙරේ.

LAN (Local Area Network)
පටු හෞතික ප්‍රඳේශයක් ආවරණය කිරිමේ හැකියාව LAN සතු වේ. උඳාහරණ ලෙස නිවෙස්, කාර්යාලය හෝ පටු සීමාවක පිහිටි ස්ථාන ඳැක්විය හැක. නුතනයේ බොහෝ රැහැන් සහිත LAN නිර්මාණය කිරිමට ඊතර්නෙට් තාක්ෂණය යොඳා ගනී. තවඳ නවතම ප්‍රමිතින් වන ITU-T G.hn තාක්ෂණය භාවිතයෙන් ඳැනට නිවෙස්හි පවතින රැහැන් මගින් LAN නිර්මාණය කිරිමේ හැකියාව පවතී
LAN සහ WAN සසඳා බැලු කළ LAN සහ WAN අතර ප්‍රතිවිරෝධතා පෙන්වයි. LAN සතුව ඉහළ ඳත්ත හුවමාරු වේගයක්, පටු භූමි ප්‍රඳේශයක්, අවම කල් බඳු විඳුලි සංඳේශ මාර්ග අවශ්‍ය වීම යන ලක්ෂණ පවතී. වර්තමාන ඊතර්නෙට් හෝ IEE 802.3 LAN තාක්ෂණයට තත්පරයට ගිගා බිටු 10 පරාසයක ක්‍රියාත්මක විමේ හැකියාව පවති. මෙම වේගය ගිගා බිටු 40 සිට 100 ඳක්වා ප්‍රමිතිකරණය කිරිමට IEE ව්‍යාපෘතිය විමර්ශණ සිඳු කරමින් පවති.

CAN (Campus Area Network)
CAN පටු ප්‍රඳේශයක පිහිටි LAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන් නිර්මාණය වේ. මෙය MPN හි ප්‍රභේඳයක් ලෙසඳ සැලකිය හැක. බොහෝ විට CAN, LAN වලට වඞා විශාල වන අතර WAN වලට වඞා කුඞා වේ.

MAN (Metropolitan Area Network)
MAN නිර්මාණය වන්නේ LAN කිහිපයක් හෝ CAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන්ය. නමුත් එම ජාලය ආසන්නතම නගර සිමාවෙන් ඔබ්බට විහිඳි නොයයි. රවුටරය, ස්විචය, හබ් උපාංගය සම්බන්ධ කර MAN නිර්මාණය කරයි.

WAN (Wide Area Network)
WAN පෘථුල ප්‍රඳේශයක් ආවරණය කරයි. බොහෝ WAN රවුටර සහ පොඳු සන්නිවේඳන මාර්ග යොඳා ගනි. WAN යන සංකල්පය PAN, LAN, CAN හෝ MPN වලට වඞා හාත්පසින්ම වෙනස් වේ. විශාලතම සහ ප්‍රචලිතම WAN උඳාහරණය ලෙස අන්තර්ජාලය ඳැක්විය හැක. WAN තාක්ෂණය OSI සමුඳ්ඳේශ ආකෘතියෙහි සඳහන් භෞතික ස්ථරය, ඳත්ත බන්ධන ස්ථරය සහ ජාල ස්ථරය යන ස්ථරයන්හි ක්‍රියාත්මක වේ.

ගෝලිය සරි ජාලය (Global Area Network)
GAN සඳහා පිළිගත් පොඳු නිර්වචනයක් නොමැත. සාමාන්‍යයෙන් GAN ආකෘතිය යොදා ගනු ලඛන්නේ සන්නිවේඳන තාක්ෂණයන් වන නොරැහැන් LAN, චන්ද්‍රිකා ආවරණ ආදියේදීය.

අතාත්වික පෞඳ්ගලික ජාලය (Virtual private Network)
VPN යනු භෞතික රැහැන් වෙනුවට විවෘත සැබැඳුම් හෝ අතථ්‍ය පරිපථ යොදා ගනිම්න් විශාල ජාලයන් හා සම්බන්ධ විමේ තාක්ෂණයයි. මෙහිදි සිදුවන්නේ පවතින පොදු සන්නිවේදන මාර්ගයේ ආරක්ෂාකාරි උමගක් තනා ගැනිමෙන් සන්නිවේදනය කිරිමයි.

VPN ස්ථලකය ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍ය තාක්ෂණයට වඞා ඉතා සංකිර්ණ තාක්ෂණයකි.
Share:

Monday 5 March 2012

පෞද්ගලික පරිගණකය

පෞද්ගලික පරිගණකය යනු තනි පාවිච්චිය සඳහා ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි.

නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් වන අතර වඩාත් ප්‍රචලිත මයික්‍රොප්‍රොසෙසර වනුයේ x86 සහ පවර් පීසී ඊපීයූය. පෞද්ගලික පරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සකසන, පැතුරුම්පත්, පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලය‍ට සම්බන්ධ විය හැකි අධිවේගී හෝ අංකන සම්බන්ධතා ඇත.

විද්‍යුත් පරිගණක හදුන්වාදීමත් සමග පෞද්ගලික පරිගණකවල (PC) හැකියාවේ විශාල වෙනසක් සිදුවිය. 1970 දශ‍කයේ දී අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතනවල පුද්ගලයින්ට පරිගණකයක් තනිව භාවිතා කිරීමේ අවස්ථාව හිමි වුණි ද ඒ වන විටත් එම පරිගණක තනි පුද්ගලයෙකුට අයිති කර ගැනීමට නොහැකි තරම් අති මිළ අධික විය. 1975 පමණ වන විට මයික්‍රොප්‍රොසෙසරයේ හඳුන්වා දීමත් සමඟ විශාල රාක්කවල පිහිටා තිබූ පරිපථ තනි චීපයකට ගොනු කළ හැකි වූ අතර ඉන් පුද්ගලික පරිගණක නිශ්පාදනය ප්‍රායෝගික කළ හැකි විය. මුල් පෞද්ගලික පරිගණක සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර පරිගණක (micro computer) ලෙස හැදින්වෙන පරිගණක මෙවලම් ආකාරයෙන් හා සීමිත ප්‍රමාණවලින් නිතරම අලෙවි වූ අතර විනෝදාංශකරුවන් හා තාක්ෂණික ශිල්පීන් අතර වඩාත් ජනප්‍රිය විය. 1970 පසු කාලයේ දී පෙර එකලස් කළ පරිගණක වෙළද පොළ පුළුල් පරායක වූ මිනිසුන්ට පරිගණක භාවිතා කිරීමට ඉඩ සලසණු ලැබුවේ විශාල මෘදුකාංග භාවිත‍ෙයන් හා ප්‍රොසෙසර් දෘඩාංග (hardware) සංවර්ධනය අඩුවෙන් ඉලක්ක කරමිනි.
1970 හා 1980 අතරතුර ගෘහ පරිගණක ගෘහස්ථ ප්‍රයෝජන සදහා සංවර්ධනය කරනු ලැබූයේ පෞද්ගලික භාවිත කාර්යක්ෂමතාව, ක්‍රමලේඛ හා ක්‍රීඩා ඉදිරිපත් කරමිනි. සමහර විශාල හා වඩා මිළ අධික පද්ධති (මධ්‍යය පරිගණක හා මහා පරිගණක හා සසඳන විට මිළ පහත් වුවද) කාර්යාල හා කුඩා ව්‍යාපාරවල භාවිතය ඉලක්ක කරමින් නිපදවීය. Work Station (සාමාන්‍ය පරිගණක)වල විශේෂ ලක්ෂණ වනුයේ අධික ක්‍රියාකාරී ප්‍රොසෙසර හා රූපක තිර සංදර්ශක , විශාල දෘඪ තැටි , ජලකරණ හැකියාව බහු ඉලක්ක මෙහෙයුම් පද්ධති යටතේ ධාවනය වීමයි. පරිගණක භාවිතා කර සැලසුම් , ඇදීම හා ඇසීම , විශාල විද්‍යාත්මක හා ඉංජිනේරු ගණනය කිරීම් සිදු කිරීම , අනුරූප සැකසීම , වාස්තු විද්‍යාත්මක මෝස්තර නිර්මාණය හා රූපවල දෘෂ්‍යය චලනයන් (animation and visual effects) වැනි කාර්යයන් සදහා සාමාන්‍ය පරිගණක තවමත් භාවිතා කරයි.
අවසානයේ වෙළඳ කණ්ඩායමක්ම තාක්ෂණය හමුවේ අභාවයට ගමන් කරයි. ව්‍යාපාර පරිගණකවලට එක සමාන සාමාන්‍ය පරිගනක හා සැසඳීමේ දී චිත්‍රක හා මතක හැකියාවක් තිබිණි. ව්‍යාපාර පරිගණක සඳහා නෙට්වර්ක් (LAN) භාවිතා කර මිළ අධික දෘඩ තැටි උපාංග වැනි දෑ අනිකුත් පරිගණක අතර බෙදා ගැනීමේ හැකියාව තිබූ අතර අද එය ගෘහස්ථ පරිගණකවල ද සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇත.


Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers