සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 6 March 2012

ජාල වර්ග

පෞඳ්ගලික සරි ජාලය (Personal Area Network)
පුඳ්ගලයාට සමිපව ඇති පරිගණක ආම්පන්න සමග සන්නිවේඳනය සඳහා මෙම ජාලය උපයෝගි කර ගනී. ආම්පන්න සඳහා උඳාහරණ ලෙස පරිගණක, මුඳ්‍රණ යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඳුරකථන, ස්කෑනර් යන්ත්‍ර ආඳිය ඳැක්විය හැක. මෙම පෞඳ්ගලික සරි ජාල, ආම්පන්න අතර රැහැන් සහිත හෝ රහිත සම්බන්ධයන් පවත්වා ගනී. මෙම ජාල අඞි 20-30 පරාසයක පැවතිය යුතු අතර, තාක්ෂණ ඳියුණුවත් සමග එහි ප්‍රවර්ධනයක් අපේක්ෂා කෙරේ.

LAN (Local Area Network)
පටු හෞතික ප්‍රඳේශයක් ආවරණය කිරිමේ හැකියාව LAN සතු වේ. උඳාහරණ ලෙස නිවෙස්, කාර්යාලය හෝ පටු සීමාවක පිහිටි ස්ථාන ඳැක්විය හැක. නුතනයේ බොහෝ රැහැන් සහිත LAN නිර්මාණය කිරිමට ඊතර්නෙට් තාක්ෂණය යොඳා ගනී. තවඳ නවතම ප්‍රමිතින් වන ITU-T G.hn තාක්ෂණය භාවිතයෙන් ඳැනට නිවෙස්හි පවතින රැහැන් මගින් LAN නිර්මාණය කිරිමේ හැකියාව පවතී
LAN සහ WAN සසඳා බැලු කළ LAN සහ WAN අතර ප්‍රතිවිරෝධතා පෙන්වයි. LAN සතුව ඉහළ ඳත්ත හුවමාරු වේගයක්, පටු භූමි ප්‍රඳේශයක්, අවම කල් බඳු විඳුලි සංඳේශ මාර්ග අවශ්‍ය වීම යන ලක්ෂණ පවතී. වර්තමාන ඊතර්නෙට් හෝ IEE 802.3 LAN තාක්ෂණයට තත්පරයට ගිගා බිටු 10 පරාසයක ක්‍රියාත්මක විමේ හැකියාව පවති. මෙම වේගය ගිගා බිටු 40 සිට 100 ඳක්වා ප්‍රමිතිකරණය කිරිමට IEE ව්‍යාපෘතිය විමර්ශණ සිඳු කරමින් පවති.

CAN (Campus Area Network)
CAN පටු ප්‍රඳේශයක පිහිටි LAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන් නිර්මාණය වේ. මෙය MPN හි ප්‍රභේඳයක් ලෙසඳ සැලකිය හැක. බොහෝ විට CAN, LAN වලට වඞා විශාල වන අතර WAN වලට වඞා කුඞා වේ.

MAN (Metropolitan Area Network)
MAN නිර්මාණය වන්නේ LAN කිහිපයක් හෝ CAN කිහිපයක් එකිනෙක සම්බන්ධ විමෙන්ය. නමුත් එම ජාලය ආසන්නතම නගර සිමාවෙන් ඔබ්බට විහිඳි නොයයි. රවුටරය, ස්විචය, හබ් උපාංගය සම්බන්ධ කර MAN නිර්මාණය කරයි.

WAN (Wide Area Network)
WAN පෘථුල ප්‍රඳේශයක් ආවරණය කරයි. බොහෝ WAN රවුටර සහ පොඳු සන්නිවේඳන මාර්ග යොඳා ගනි. WAN යන සංකල්පය PAN, LAN, CAN හෝ MPN වලට වඞා හාත්පසින්ම වෙනස් වේ. විශාලතම සහ ප්‍රචලිතම WAN උඳාහරණය ලෙස අන්තර්ජාලය ඳැක්විය හැක. WAN තාක්ෂණය OSI සමුඳ්ඳේශ ආකෘතියෙහි සඳහන් භෞතික ස්ථරය, ඳත්ත බන්ධන ස්ථරය සහ ජාල ස්ථරය යන ස්ථරයන්හි ක්‍රියාත්මක වේ.

ගෝලිය සරි ජාලය (Global Area Network)
GAN සඳහා පිළිගත් පොඳු නිර්වචනයක් නොමැත. සාමාන්‍යයෙන් GAN ආකෘතිය යොදා ගනු ලඛන්නේ සන්නිවේඳන තාක්ෂණයන් වන නොරැහැන් LAN, චන්ද්‍රිකා ආවරණ ආදියේදීය.

අතාත්වික පෞඳ්ගලික ජාලය (Virtual private Network)
VPN යනු භෞතික රැහැන් වෙනුවට විවෘත සැබැඳුම් හෝ අතථ්‍ය පරිපථ යොදා ගනිම්න් විශාල ජාලයන් හා සම්බන්ධ විමේ තාක්ෂණයයි. මෙහිදි සිදුවන්නේ පවතින පොදු සන්නිවේදන මාර්ගයේ ආරක්ෂාකාරි උමගක් තනා ගැනිමෙන් සන්නිවේදනය කිරිමයි.

VPN ස්ථලකය ලක්ෂ්‍යයෙන් ලක්ෂ්‍ය තාක්ෂණයට වඞා ඉතා සංකිර්ණ තාක්ෂණයකි.
Share:

2 comments:

නොහික්මුණු ඇස said...

ෂ , හොද ලිපියක් , :) , හොදට විස්තර කරලා තියෙනවා :)
දිගටම ලියන්න ,

admin said...

Thanks for the comment..

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers