සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 13 August 2012

Find Serial Key,Cracks for Any Software - සීරියල් කී පහසුවෙන් හොයමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක බාවිතා කරන අපි කාටත් තියන ගැටලුවක් තමයි මෘදුකාංග බාවිතයේදී ඒවාට Serial Key හොයන එක. මොකද හැම මෘදුකාංගයක්ම අපිට මිලදී ගන්න බැරි හින්දා අපි ගොඩක් බාවිතා කරන්නේ අදාල මෘදුකාංගයේ හොර කොපි. ඉතින් හොර කොපියක් කියලා අහු උනාම අපිට ආයෙමත් එක බාවිතා කරන්න් බැරි වෙනවා.. හරි අපි බලමු කොහොමද මේ මෘදුකාංග වලට Serial Key හොයන්නේ කියලා.. 


අපිට මේ වැඩේ කරන්න් ක්‍රම කීපයක්ම තියනවා. වඩා පහසු සරලම ක්‍රමය තමයි ගූගල් වෙබ් අඩවියේ සහය ගන්න එක.. 





1 ක්‍රමය ගූගල්  search
1 ගූගල් අඩවියට පිවිසෙන්න.
2. අපිට Serial Key එකක් ලබ ගැනීමට ඕනේ මෘදුකාංගයෙ නම සමග 94FBR කියලා සදහන් කරලා search කරන්න. 
උදා: "Adobe Photoshop 7"  94FBR

ඔන්න අපිට ලැබෙනව Adobe Photoshop 7 වලට අදාල Serial Key එකක්. ඇත්තටම මොකද මෙතන වෙන්නේ? 
94FBR  කියන්නේ මොකක්ද? 94FBR  කියන්නෙ Office 2000 Pro සංස්කරනයේ Activation Key එක මගහැරීම සදහ ලෝකය වටේම ගිය Serial Key එකක මුල කොටස. මේ කොටස බාවිතා කිරීමෙන් අපි සොයන  Serial Key එක  Serial Key  අංකයන් තියන වෙබ් අඩවි වලට පමනක් යොමු කර නිවැරදි Serial Key  එකක් ලබා දෙනව. 

2 ක්‍රමය Craagle Software භාවිතය

Craagle කියන්නේ පොඩි මෘදුකාංගයක් මේක බාවිතා කරලත් අපිට පුලුවන් ඕනෑම Serial Key එකක් හොයාගන්න. පහලින් බා ගන්න. 



ඉතින් මේ මෘදුකාංගය බාවිතා කරලා අපිට පහල වෙබ් අඩවි වලින් Serial Key හොයාගන්න පුලුවන්.

Seriall.Com, FreeSerials.Com, SerialSite.Com, Serials.Ws, Andr.Net, SerialKey.Net, SerialArchive.Com, CrackzPlanet.Com,MsCracks.Com, CrackPortal.Com, KeyGen.Name, TheKeys.Ws,FreeSerials.Ws, FreeSerials.Spb.Ru, Serial.220volt.Info, SerialCodes.Net

මේ මෘදුකාංගය බාවිතා කිරීමට පෙර ඔබගේ Firewall එක ක්‍රියා විරහිත කරන්න. 

3 ක්‍රමය Serial Key ලබාදෙන වෙබ් අඩවි භාවිතය

අද වෙනකොට ගොඩක් වෙබ් අඩවි තියනවා Serial Key,Cracks නොමිලේ ලබා දෙන. පහල තියෙන්නේ ඒ වගේ වෙබ් අඩවි කීපයක්. 

* www.serials.ws
* www.keygen.in
* www.smartserials.com
* www.keygenguru.com -ගොඩක්ම ජනප්‍රිය සාර්තක වෙබ් අඩවියක්
* www.serialkey.net
* www.zcrack.com
* www.subserials.net
* www.serialportal.com
* supercracks.net
* www.serialcrackz.com
* www.serials.be
* www.cracktop.com
* www.cracksfm.com
* www.cracklib.net
* www.crackdb.org
* www.theserials.com

ඉතින් මේ ක්‍රම 3න් ඕනේම එකක් බාවිතා කරලා අපිට පුලුවන් හොද කී එකක් හොයගන්න. උත්සාහා කරලා බලන්න. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

6 comments:

Unknown said...

නියමයි!

Anonymous said...

Terrific post however , I was wondering
if you could write a litte more on this topic?
I'd be very grateful if you could elaborate a little bit more. Bless you!
My site > http://www.daily-wet-tshirt.com/teen-hentai-cutie-tasting-a-dick

Anonymous said...

I do not even know how I ended up here, but I thought this post was great.
I don't know who you are but certainly you're going to a famous blogger
if you are not already ;) Cheers!
My webpage - porn

Anonymous said...

Pretty! This has been an extremely wonderful post.

Many thanks for supplying these details.
My site :: teen porn

Anonymous said...

Very nice post. I absolutely appreciate this website.
Continue the good work!
Visit my site ... www.pacareerlink.state.pa.us

Anonymous said...

I have been browsing on-line more than 3 hours today,
but I never discovered any interesting article like yours.
It's pretty value sufficient for me. In my opinion, if all website owners and bloggers made just right content material as you probably did, the web will likely be much more useful than ever before.
My webpage > Full Piece of writing

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive