සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 5 August 2012

Free Proxy - යන්න බැරි වෙබ් සයිට් වලට රිංගමු....

කතෘ අයිතිය සුරකින්න..!
ගොඩක් අයට තියන ප්‍රස්නයක් තමයි සමහර වෙබ් අඩවි වලට යන්න බැරි එක. යන්න ඕනේ උනත් IT එකෙන් වෙබ් බ්ලොක් කරල නම් මොනව කරන්නද නේද? ඉතින් යම් යම් සාදාරන හේතු තියනවා මේ විදියට  වෙබ් අඩවි වලට පිවිසෙන එක නවත්තන්න ජාලයේ ආරක්ශාවට වෙන්න පුලුවන් දත්ත පිටට යයි කියන බයට වෙන්න පුලුවන්. ඉතින් මේ මොනව උනත් අපිට පුලුවන් මේ වහල තියන වෙබ් අඩවි වලට රින්ගන්න. 

ඊට කලින් බලමු කොහොමද වෙබ් අඩවි වලට යන  එක නවත්තන්නේ කියල. අපි කවුරුත්  දන්නවා අන්තර්ජාලයට පිවිසෙන්න නම් අපි IP පොටෝකෝලය බාවිතා කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය මේ IP පොටෝකෝලය හරහාම තමයි මේ වෙබ් අඩවි පෙරාහැරීම් කරන්නේ. 

ලංකාවේ නම් අපිට පුලුවන් වෙන රටකින් අන්තර්ජාලයට පිවිසෙන්න ආකාරයට අපේ  IP පොටෝකෝලය වෙනස් කරගන්න. හැබැයි ඉතින් ඒක මේ ලියන තරම් ලේසි නම් නෑ. කොහොම උනත් ඒ දේ ලේසි විදියට කරගන්න පුලුවන් වෙබ් අඩවි නම් ඕනේතරම් තියනවා.. ඒවට තමයි කියන්නෙ Free Proxy Site කියල. 

පහල තියනවා ඒ වගේ Free Proxy Site ගොඩාක්.. 



SonicWall එක හරහා යන්න නම් මේවා බාවිතා කරන්න 


https://www.kproxy.com/
http://proxify.com/

ඉතින් මේව පාවිච්චි කරලා අපිට පුලුවන් වහල තියන ඕනේම වෙබ් අඩවියක් බලන්න. ඒත් මෙතන් පොඩි ප්‍රස්නෙකුත් තියනවා. මොකද Free Proxy පාවිච්චි කරද්දි අපි ලෝකයට නිරාවරනය වෙනවා කිසිම අරක්ශාවකින් තොරවම. අපේ IP පොටෝකෝලය හයිඩ් වෙනව. SSL encryption වලින් අපි මිදෙනවා. ඉතින් ඒ වගේ අවස්තාවකදී  වයිරස් ප්‍රහාරයක් හැකින් ප්‍රහාරයක්  වැනි අවදානමකට අපිට මූනදෙන්න සිද්ද වෙනව.. 
Share:

5 comments:

Thanuka said...

mekedi aiye mata danaganna puluwanda?proxy ekak change unama speed eka wenas wenada kiyala?
slow wenawada nattham speed eka wenas wenawada kiyala ...

Admin -Help IT Lanka said...

proxy වලදි වෙන්නෙ අපෙ outbound එක change කරන එක. ඒ කියන්නේ ඔක්කොම security add වෙන්නේ IP එකට. එහෙම නැත්නම් DHCP pool එකට. එහෙම නැත්නම් අපේ router එකට. ඉතින් මං දන්න තරමින් proxy භාවිත කලා කියලා speed වැඩි වෙන්නේ නෑ.මොකද එතකොට අපි වලට යන්නේ IP දෙකක් හරහානේ.

Anonymous said...

‍ඔයා දාලා තියෙන සයිටි වලින් සොනික් වෝල් ‍එක පාස් කරන්න බෑ

Anonymous said...

සොනික් වෝල් ‍එක පාස් කරන්න දැන් පුලුවන් http://helpitlanka.blogspot.com/2012/08/free-proxy.html

Anonymous said...

I almost never comment, however I read a great deal of comments here "Free Proxy - යන්න බැරි වෙබ් සයිට් වලට රිංගමු....".

I do have a few questions for you if it's allright.

Is it only me or does it appear like a few of the remarks come
across like they are written by brain dead people? :-P And, if you are writing at other
social sites, I would like to follow anything new you
have to post. Would you post a list of the complete urls of
your social networking pages like your linkedin profile, Facebook page or twitter feed?


Have a look at my web blog :: unhas decorada ()

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive