සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 15 August 2012

1000 Folder - එක පාරින් ෆෝල්ඩර් 1000ක්

කතෘ අයිතිය සුරකින්න..!
ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000ක්  හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකක ලියගෙන සේවු කරගන්න. 

@echo off
:top
md %random%
goto top
ඊලගට මේක කැමති නමකින් සේවු කරගන්න .bat විදියට
පහල ආකරයේ අයිකොන් එකක් හම්බෙයි. 
මෙකේ Shortcut එකක් හදන්න Desktop එකට 
ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න 
Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න 
නමත් මරු කරන්න. 
හරි, මේ වගෙ එකක් දැක්කාම ක්ලික් කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක්  හැදෙනවා නියම ෆන් එක.. 

Share:

2 comments:

Anonymous said...

meka haduwa wage nemei makanne kohomada?

Anonymous said...

There are many companies online that offer Target promo codes for a variety of items.

Remove the battery for a few minutes and replace it
and assemble the PS3 back. For the gamers yes, that's what gamers know but what they don't know can still hurt them.


Have a look at my homepage Free PSN Codes

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive