සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 22 August 2012

Join Video Files using Command Prompt – ඩොස් වලින් වීඩියෝ ෆයිල් එකතු කරමු.

කතෘ අයිතිය සුරකින්න..!
කොටස් කීපයක් විදියට තියන වීඩියෝ ෆයිල් කීපයක් එකක් කරගන්න පොඩි ඩොස් ටිප් එකක් හම්බුනා. අපි කරලම බලමු. මේක් කරන්න එකම extension එක තියන වීඩියෝ ගොනු දෙකක් හෝ දෙකට වඩා වැඩි ගනනක් බාවිත කරන්න් පුලුවන්. වෙනස් extension තියන ගොනු දෙකක් නම් මේ විදියට එකතු කරන්න බෑ. 

හරි, අපි වැඩේ පටන් ගමු. මුලින්ම එකම extension එක තියන වීඩියෝ ගොනු දෙක එක පෝල්ඩරයකට ගන්න. 


ඊලගට ඩොස් ඕපන් කරගන්න. ඊලගට ඉහල රූපටේ ඇති ගොනු දෙක් ඩොස් වලින් රීනේම් කරගමු. මුලින්ම මෙ ගොනු දෙක ඇති ස්තානයට ඩොස් වලින්  මරු වෙන්න ඊලගට  මම 1.mp4 ගොනුව a ලෙසත්  2.mp4 ගොනුව b ලෙසත් රීනේම් කරනවා. 
විදානයන් පහල ආකාරයි 

ren 1.mp4 a
ren 2.mp4 b


ඉන්පසු මම මේ ගොනු දෙක එකතු කරනවා.. විදානය පහල ආකාරයි 

Copy /b a + b + c videoname.mp4 
ඩොස් වල රතු පාටින් ඇත්තේ විදානය. 1 files<s> copied කියලා වැටුනාම අනික් පසින් අපිට පේනවා අලුත් ගොනුවක් නිර්මානය වෙනවා ඉතින් ඔන්න කිසි අවුලක් නැතුව ගොනු දෙකම  එකක් වෙලා.. උත්සහා කරලා බලන්න. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive