Sunday, 19 August 2012
Home »
» Internet Download Accelerator - ඔක්කොම ටික එකම තැනකින්
Internet Download Accelerator - ඔක්කොම ටික එකම තැනකින්
අන්තර්ජාලය බාවිතා කරන සියලුදෙනාම බාගතකිරීම් දිනපතා නිතිපතා කරනවා. ඉතින් අපිට තියන අඩු වේගවත් අන්තරජාලය සම්බන්දතා වලින් බාගත කිරීම් කරද්දි අපී ඇගේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නෙ. ඉතින් මේ අඩු වේගවත් අන්තරජාලය සම්බන්දතා වලින් වැඩි වේගයෙන් බාගත කිරීම් කරන්න පුලුවන් ආකාරයේ මෘදුකාංග නිර්මානය කරලා තියනවා. ඒවාට පොදුවේ කියන්නෙ Download Accelerator කියලා. ඉතින් ජනප්‍රිය Download Accelerator මෘදුකාංග කීපයක් ඒවයේ නවතම සංස්කරනයන් සමගින් හා ඒවා බාගත කරගන්න ලින්කු සමගින් පහල දක්වා තියනවා..
ඉතින් Download Accelerator මෘදුකාංගයක් බාවිතා කිරීමෙන් ලැබෙන වාසි කීයපයක් තියනවා.
1 ෆයිල් කීපයක් උනත් කොටස් වශයෙන් බාගත කිරීමේ හැකියාව.
2 අතරමගදී අන්තර්ජාල පහසුකම අඩපන උවත් නැවත පහසුකම සක්‍රීය වූ පසුව අයේමත් බාගත් කිරීම ආරම්බ වීම.
1 Internet Download Manager (IDM)
2. Download Accelerator Plus
5. Downloader For X (Open Source)
6. DownloadStudio
7. Down them All
8. Eon Netminder
9. FlashGet
10. ReGet
11. WideStream Download Manager
1 comments:
එල එල
Post a Comment