සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 28 August 2012

Apple Mac OS Skin Transformation Pack for Windows 7

Copyrights Received…!

Apple Mac මෙහෙයුම් පද්දතිය ගැන හැමෝම උනන්දු වෙනවා මේ කාලයේ. එකට හේතුව තමයි නවතම මැක් මෙහෙයුම් පද්ද්තිය එලිදක්වා තිබීම ඉතින් ඔයාලා දන්නවා මක්‍රොසොෆ්ට් හා ඇපල් අතර මෙහෙයුම් පද්ද්තිමය වශයෙන් මහාපරිමාන වෙනසක් තියනවා කියලා. ඒ වගේම බොහොමයක් දෙනා අද වෙනකොට උත්සාහා කරනවා ඒ වෙනස අඩු කරන්න. ඒ කියන්නේ ඇපල් වල දුවන මෘදුකාංග මක්‍රොසොෆ්ට්  වල දුවවන්නත් මක්‍රොසොෆ්ට් වල දුවන මෘදුකාංග ඇපල් වල දුවවන්නත්. ඉතින් මේ වෙනස ඉදිරි කාලයේදී අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මං මේ කියන්න යන්නේ Apple Mac මෙහෙයුම් පද්දතිය
වෙනුවෙන් නිර්මානය කරපු ස්කින් එකක් වින්ඩෝස් වෙනුවෙන් බාවිතා කරන ආකාරය 

මුලින්ම පහල ලින්කුවෙන Apple Mac OS Skin Transformation Pack එක් බාගන්න.



ඔයාලට අදාල සංස්කරනය බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න පහල ආකාරයට 

ඊලගට පරිගනකය රීස්ටාට් කරන්න. 


ඔන්න අවසානයේ Skin එක ඇපල් බවට පත් වෙල තියනවා. 

අවසානයේ වින්ඩෝස් මෙහෙයුම් පද්දති පෙනුම ඇපල් මෙහෙයුම් පද්දතියක පෙනුම බවට පත් වෙල තියනවා. උත්සාහා කරලා බලන්න. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

man eka install kara eetapasse computer eka restart una eeth ara yatathiyena bar eka enne naa habai man rockdock install karala thiyenne...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive