සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 17 August 2012

Speech Recognition

කතෘ අයිතිය සුරකින්න..!
 Speech Recognition කියන්නෙ අපි කියන දේ පරිගනකයට තේරුම් ගන්න පුලුවන් විදියට දියුනු කරපු අපූරු මෘදුකාංගයක්.. ඉතින් ගොඩක් අය මේක ගැන නොදන්න හින්දද මන්දා මේ පහසුකම අත්විදින්නේ නේ. ඇත්තටම මේ පහසුකම නිසි ආකරයෙන් ක්‍රියාත්මක කරගත්තොත් අපිට යතුරු පුවරුව නැතුව ටයිප් කරන්න් පුලුවන්.. හොදයි අපි බලමු වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියක් තුල දි Set up Speech Recognition වැඩසටහන නිසි ආකරයෙන් හසුරවා ගන්නේ කොහොමද කියලා.. මේක කරන්න ඔයාලට Mic එකක් හරි Microphone එකක් හරි ඕනේ කරනව.

අපි මුලුන්ම වැඩසටහනය යොමු වෙමු. පහල මාර්ගයේ යන්න.

Start Picture of the Start button > Control Panel > Ease of Access Speech Recognition.

ඉන්පසු අපි අපෙ  Mic එකක් හරි Microphone එක හරි මේ වැඩසටහනය හදුන්වලා දීලා ඒක ටෙස්ට් කරගන්න ඕනේ. Setup a Microphone කියන තැනට යන්න.

මෙතනදි අහනවා මොකක්ද අපෙ Microphone  ekee එකේවර්ගය කියලා. ඔයාලා බවිතා කරන එක් තෝරලා Next කරන්න.

ඊලගට මෙහි තියන කොටස පරිගනකය අපේ කටහඩ නිසි ආකරයෙන් තේරුම් ගන්නා තුරු නිවැරදි උච්චාරනයෙන් කියන්න වෙනව. ඊලගට පරීක්ශනය සමත් උනාම තමයි Next කරන්න ලැබෙන්නේ.
හරි, අපි දැන් පරිගනකයත් එක්ක් කතා කරන්න පටන් ගමු

බාවිතා කරද්දි අපිට පොදු මූලදර්මයන් ටිකක් මයික්‍රොසොෆ්ට් සමගම දීලා තියනව. මම පහලින් ඒවා දාන්නම්. ටිකක් ඒ ටිකත් හිතේ තියාගෙනම ඉන්න.

To do thisSay this
Click any item by its name
Click FileStartView
Click any item
Click Recycle Bin; Click Computer; Click file name
Double-click any item
Double-click Recycle Bin; Double-click Computer; Double-click file name
Switch to an open program
Switch to Paint; Switch to WordPad; Switch to program name; Switch application
Scroll in one direction
Scroll up; Scroll down; Scroll left; Scroll right
Insert a new paragraph or new line in a document
New paragraph; New line
Select a word in a document
Select word
Select a word and start to correct it
Correct word
Select and delete specific words
Delete word
Show a list of applicable commands
What can I say?
Update the list of speech commands that are currently available
Refresh speech commands
Make the computer listen to you
Start listening
Make the computer stop listening
Stop listening
Move the Speech Recognition microphone bar
Move speech recognition
Minimize the microphone bar
Minimize speech recognition
View Windows Help and Support content about specific tasks
How do I do something?
For example, say “How do I install a printer?” and a list of help topics is returned.
Note that this command is only available if you're using the U.S. English Speech Recognizer. For more information, see Setting speech options.
ඒ වගේම එක එක සමගම් නිර්මානය කරපු එක එක මෘදුකාංගත් ඕනේ තරම් තියනවා. ඒ වගේ එකක් තමයි e-speaking කියන්නෙ. පහල ලින්කුවෙන් ඕනේ නම් ඒකත් බාගන්න් පුලුවන්..

http://www.e-speaking.com/publish.htm


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive