සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 20 August 2012

Make Your Own Copy-Protected CD/DVD

කතෘ අයිතිය සුරකින්න..!
මොනවද මේ Copy-Protected CD/DVD කියන්නෙ? වචනයේ තේරුමෙන් ගත්තාම කොපි කරන්න නොදෙන CD/DVD . දත්ත වල ආරක්ශාව වෙනුවෙනුත් Copy Rights නීතිය වෙනුවෙනුත් සමහර අය  Copy-Protected CD/DVD හදනවා. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද? අපිට මේක කරන්න
මෘදුකාංගයන් කීපයක් බාවිතා කරන්න වෙනවා.


                                                                                                                                                       

1. Nero
CD/DVD කොපි කරන්න් බාවිතා කරන් ජනප්‍රිය මෘදුකාංගයක්. ඕනේ නම් පහල ලින්කුවෙන් බාගන්න.




2. CloneCD 
CD/DVD වල ඉමේජයන් ලබගන්න් පුලුවන් හොද මෘදුකාංගයක්. පහලින් බාගන්න.







මේ මෘදුකාංගයන් පරිගනකයට ස්තාපිත කරගන්න. ඉන්පසු අපිට කොපි කරගන්න ඕනේ දත්තයන් තියන CD/DVD  එක් ඔබේ පරිගනකයේ CD/DVD  දාවකයට දමන්න. මන් ගන්නා උදාහරනයේ මම කොපි කරන්න යන්නේ ඕඩියෝ ගොනු කීපයක්. Nero මෘදුකාංගය විවෘත කරගෙන අලුත් Audio CD project එකක් අරබන්න.

හරි, මම මේ සියලුම ගොනු තෝරලා අවසන් කරලා Nero මෘදුකාංගය වෙත ලබාගෙන අවසන්. ඊලග කොටසේදී රූපයේ ඇති ආකාරයට Finalize disc කියන කොටස තෝරන්න එප.
මේ සැකසුම් හදලා ඉවර උනාට පස්සෙ ඊලගට අපේ CD/DVD එක Burn කරන්න. ආයෙමත් Nero මෘදුකාංගය ඕපන් කරගන්න. මේ අවස්තාවේදී CD/DVD-ROM ISO project එකක් අරබන්න. මතක තියාගන්න Start Multisession disc කියන් කොටස තෝරන්න.
ඒ වගේම Data Mode එක “Mode 2 / XA ආකාරයෙන් තියන්න. ඊලගට අපිට පුලුවන් Autorun.inf ගොනුවක් නිර්මානය කරලා CD/DVD ඉබේ ක්‍රියාත්මක වෙන්න හදන්නත්
ඊලගට අපි මුලින් රයිට් කරගත්තු CD/DVD එක පරිගනකයට දාලා Burn කරන්න එතනදි කියනවා the disc you’ve inserted is not empty කියලා. ඒකට Yse කියලා දෙන්න
හරි,මේ වෙනකොට අපිට කොපි කරගන්න හා Protect කරන්න ඕනේ දත්ත සහිත CD/DVD එකක් තියනවා. අපි මේ හදාගත්තා  CD/DVD එක පරිගනකයේ තියගෙනම CloneCD මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. 
Read to Image File කියන් එක තෝරන්න. අපේ CD/DVD ඩ්‍රියිව් එක තෝරලා Next කරන්න ඉන් පසු Multimedia Audio CD/DVD යන්න තෝරන්න. ඊලගට ඕකේ කලාම අපේ  CD/DVD එක ක්ලෝන් වෙන්න පටන් ගන්නවා. මෙහෙම ක්ලෝන් වෙලා අවසන් උන පසු අපිට ලැබෙනවා .CCD ආකාරයෙන් තියන ගොනුවක් සහ තවත් ගොනු කීපයක් මේ   .CCD ආකාරයෙන් තියන ගොනුව නෝට්පෑඩ් එකෙන් ඕපන් කරගන්න.  

මෙතනදි මේ  නෝට්පෑඩ් එකෙ  ඕපන් වෙලා තියන කේත සටහන් ටික කොපි කරගන්න. ඊලගට පහල වෙබ් අඩවියට පිවිසෙන්න 


එතනදි අපි කොපි කරගත්ත කේත සටහන් ටික  මේ වෙබ අඩවියට අප්ලෝඩ් කරන්න. ඊලගට ඒ වෙබ් අඩවියෙන් අපට දෙන කේත සටහන් ටික කොපි කරගෙන අපෙ නෝට්පෑඩ්  එකට පේස්ට් කරගෙන සුරක්ශිත කරගන්න 

හරි, ඊලගට හිස් CD/DVD එකක් ඔයාලගේ පරිගනකය දාලා ආයෙමත් CloneCD මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. Write From Image File කියන එක තෝරන්න.  එතනදි අපි කලින් පියවරේ හදගත්ත   .CCD  ගොනුව හා වෙනත් ගොනු අඩංගු ඉමේජ් ගොනුව තෝරන්න.  
Multimedia Audio CD/DVD යන්න තෝරන්න. ඊලගට ඕකේ කලාම අපේ  CD/DVD එක Copy-Protected CD/DVD එකක් බවට පත් වෙලා කොපි වෙනව.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

5 comments:

Anonymous said...

meka pahadili madi bn

suneth said...

godak watina post 1k thawa pehedii karanna

Anonymous said...

Great bro ! Need more Explanations...

Tishara madushan said...

mata oni video dvd ekak protect karanna eka karanna me vidiyata puluvanda?

PMP said...

mcn post ekanam hodai...bt cloneCD eke DVD ba...CloneDVD eke me wade ba

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive