සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday 31 October 2012

Wireless Network Hacks & Mods for Dummies

 
7.17MB E-Book
Wireless Network Hacks & Mods for Dummies
359 pages | Publisher: For Dummies | English | ISBN-10: 0764595830 | PDF

Discover how to:
* Extend broadband throughout your home
* Protect your network from snoops
* Boost cellular signals
* Set up a wireless hot spot
* Take wireless to your car
* Make calls with your wireless network and VoIP



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Photoshop CS6 v13.0 + Keygen Free Download


ජායාරූප සංස්කරණය ගැන කතා කරනවා නම් කොහෙ හරි කොනක පොටොෂොප් කියන නමත් ගෑවිලා තියනවා. ඉතින් මේ තරම් වටින පොටොෂොප් වල අලුත්ම සංස්කරණයක් එලිදැක්වුනා. ඉතින් මේ සංස්කරණයේදී නව අංගයන් බොහොමයක් හදුන්වලා දීලා තියනවා. ඒ වගේම බාගත කරගන්න ටොරන්ට් ගොනුවකුත් හම්බුනා.







1. Adaptive Wide Angle filter

File>Automate>Photomerge

.

Filter>Adaptive Wide Angle Filter 




2 HDR editing in Adobe Camera Raw 7.1









3. Blur Tools



Blur Effects panels






4. The Patch tool in Content-Aware fill mode




patch tool බාවිත කිරීම 





Patch tool options in Photoshop CS6


Very Loose adaptation Loose adaptation




අවසන් ප්‍රතිඵලය 




5. Color Lookup adjustments

Properties panel 

 


The effects (from left to right) are Normal, Candlelight CUBE, 2Strip, TealOrangePlusContrast


ඉතින් මේ සංස්කරණය පරිගණකයේ ස්තපිත කිරීමට ඕනෑ කරන දේවල් 

Intel ® Pentium ® 4 හෝ AMD Athlon ® 64 processor
Microsoft ® Windows ® XP * with Service Pack 3 හෝ  Windows 7 with Service Pack 1
1GB of RAM
1GB of available hard-disk space
1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
OpenGL 2.0-capable system
DVD-ROM drive 

බාගත කරගන්න ටොරන්ට් ගොනුව 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Windows 8 Shortcuts


පරිගණක බාවිතයේදී ඉක්මණින් වැඩ කරගැනීම වෙනුවෙන් යතුරුපුවරුවේ කෙටි මං බාවිතා කරන්න බොහොමයක් දෙනා පෙලබෙනවා. ඉතින් මේ ආකාරයේ කෙටි මං මීට පෙර ඉදිරිපත් උන වින්ඩෝස් මෙහෙයුම් පද්දති සමගත් හදුන්වා දුන්නා. ඉතින් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය සමග ක්‍රියාත්මක වන කෙටි මං පිලිබද විස්තරයක් මේ.





උපුටා ගැනීමකි...! 
Share:

Tuesday 30 October 2012

Windows 9

ක්ලවුඩ් කොම්පියුටින් තාක්ශණයෙන් බල ගැන්වෙන මයික්‍රොසොෆ්ට් සමාගමේ මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් බ්ලූ නමින් 2015 වසරේදී එලි දක්වන බවට අනාවැකි පල කරේ. වින්ඩෝස් 8 නවතම මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කිරීමේ මාධ්‍යය සංවාදයකදී මේ ගැන ඉගි පල කල බව විවිද වෙබ් අඩවි වාර්තා කරලා තියනවා.


මෙහෙයුම් පද්දති ඉදිරිපත් කිරීමේ රටාව අනුව වසර 3න් තුනට මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයුම් පද්දති ඉදිරිපත් කලා. සාමානයෙන් වසර 5 කාලයක් මෙහෙයුම් පද්දතියක් සංවර්ධනය කිරීමට කල් ගන්නා මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉතිහාසය අනුව මේ වන විට ඉදිරියට එන්නට තියන නව මෙහෙයුම් පද්දතියේත් වැඩ ආරම්බ කර තිබිය යුතුය. වින්ඩෝස් නාම කරණය අනුව මීලග මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 9 වේ. එහි කේත නාමය වන්නේ වින්ඩෝස් බ්ලූ යන්නයි. 

මේ වෙන විටත් වින්ඩෝස් 9 වෙනුවෙන් වැඩ කරන පිරිස සිය සාමාජීය ජාල වෙබ් අඩවි මගින් මේ ගැන් යම් යම් ඉගි පල කරනවා. මෙ පහල තියෙන්නෙත් ඒ ආකාරයේ ඉගියක්. 



මෙවායින් හැගෙන්නේ වින්ඩෝස් 9 හෝ වින්ඩෝස් බ්ලූ ලෙසින් නම් කරන් ලද මීලග මෙහෙයුම් පද්දතියේ වැඩ ආරම්බ කර ඇති බවයි. නමුත් Foley නමින් හදුනාගන්නා වින්ඩෝස් නිර්මාණකරුවෙක් ඉගි කරන්නේ වින්ඩෝස් 9 ගැන නොව වින්ඩෝස් 8 වලම service pack එකක් ලෙසින් ලබන වසරේදී එනම් 2013 දී අලුත් මෙහෙයුම් පද්දතියක් හදුන්වා දෙන බවයි. ඉතින් මේ Foley සාමාජීය වෙබ් අඩවි යාවත්කාල කිරීම නිවැරදි නම් වින්ඩෝස් බ්ලූ යනු වින්ඩෝස් 8 වල service pack එකකි. 

ඉතින් කොහොම උනත් අනුමාන කිරීම් මත, 
  • වින්ඩෝස් 9 යනු දෘඩ තැටියක් මත ස්තාපිත් කල යුතු ආකාරයේ මෙහෙයුම් පද්දතියක් නොවේ. 
  • ක්‍රියාත්මක වීමට අන්තර්ජාල සබදතාවය අනිවාර්යයි. 
  • වින්ඩෝස් 8 වලම ඇති මෙට්‍රෝ ආකාරයේ අතුරු මුහුනතම බාවිතා කරන්නට ඉඩ තිබේ. 
  • දත්ත තැම්පත් කිරීමට ස්කයි ඩ්‍රයිවු වැනි තාක්ශණයන් බාවිත කරයි. 
  • මේ සියල්ල ඔන්ලයින් නිසා අඩු ධාරිතාවකින් වැඩි වේගයකින් වැඩකල හැකි වේවි. 
  • වින්ඩෝස් 9 බොහෝ විට පෙන් එකක රදවා බූට් කල් හැකි කුඩා ගොනුවක් වේවි 

2015 වනතුරු රැදී සිටින්න... එතෙක් සුබ දවසක්....! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Download torrent files faster using IDM


අන්තර්ජාලය තුල බාගත කරගැනීම් වලට හොදම අඩවි මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර ටොරන්ට වෙබ් අඩවි කියන එක. ටොරන්ට් අඩවි ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ ටොරන්ට් අඩවි වලින් අපිට ඕනේ කරන ගොනු බාගත කරගන්නත් කුඩා මෘදුකාංගයන් කීපයක් හදුන්වාදීලා තියනවා. ඒවා අතර utorrent, bittorrent වැනි මෘදුකාංග අදුන්වන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.


ඉතින් ටොරන්ට් ගොනුවක් බාගත කරගන්න නම් ටොරන්ට්  ගණයේ මෘදුකාංගයක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM  බාවිතා කරන නිසා අපි බලමු IDM  හරහා ටොරන්ට් ගොනු බාගත කරන්නේ කොහොමද කියලා.

ඉතින් මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM ස්තාපිත කරලා තියෙන්න ඕනේ. IDM නැතිනම් පහල ලින්කුවෙන IDM බාගත් කරගන්න. ඒ සමග තියන අනිත් ලින්කුවේ තියනවා IDM වලට බාවිත කරන කී එකත්.
IDM 

Crack & serials

ඊලගට මේ මෘදුකාංගය පරිගණකයට ස්තාපිත කරගන්න. ඊලගට අපිට බාගත කරගන්න ඕනේ ටොරන්ට් ගොනුවේ ලින්ක් එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ වින්ඩෝස් 8 නව සංස්කරණයේ ටොරන්ට් ගොනුවයි. 
ඉතින් මේ ටොරන්ට් ගොනුව ඉතාමත් පොඩි ධාරිතාවත් තියන ගොනුවක්. ඉතින් ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල ලින්කුවේ තියන වෙබ් අඩවියට යන්න. 



මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් ටොරන්ට් ගොනුව ලබා දෙන්න. ඊලගට Go අයිකනය ක්ලික් කරන්න. 


ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ සේවාව ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් ටොරන්ට් ගොනුව හදුනාගෙන එය ෂිප් ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ ක්ලික් කරන්න. 


ඉතින් මේ ක්ලික් කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ ෂිප් ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන්  torrent ගොනුවක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Test Firewall Online

පරිගණක ජාල මෙන්ම තනි තනි පරිගණක වලත් ආරක්ශාවට බාවිතා කරන එක උපක්‍රමයක් තමයි Firewall එකක් බාවිතා කිරීම. එක එක වර්ගයේ එක් එක් සේවාවන් සපයන Firewall මිලට ගන්නට වගේම නොමිලේ බාගත කරගන්නටත් තියනවා. ඉතින් මේ මොන ආකාරයෙන් හෝ තමන් බාවිතා කරන Firewall එක හොදින් ක්‍රියාත්මක වෙනවාද කියන එක බලාගන්න පුලුවන් වෙබ් අඩවියක් තියනවා. ඒ වෙබ් අඩවිය මගින් අපගේ පරිගනක වල බාවිතා වන පෝට් සියල්ල පරික්ශා කර අනාරක්ශිත පෝට් තියනවා නම් ඒ බව අපට දන්වනවා.

මුලින්ම් පහල ලින්කුවට පිවිසෙන්න. 


මේ වෙබ් අඩවියේදී පහල රූපයේ මෙන් Proceed ක්ලික් කරන්න. 

ඉන්පසු පහල රූපයේ ආකාරයෙන් අවශ්‍යය සේවාව විමසනවා. සේවාවන් ගනනාවක් මින් ලබාගැනීමට හැකියාව තියනවා. මෙතනදී බාවිතා කරන්නේ Common Ports කියන සේවා පමණයි 


ඉන්පසුව ඔබගේ පරිගණකයේ IP ලිපිනය අදුනාගෙන ඒ හරහා පරිගණකයේ අනාරක්ශිත පෝට් මොනවාදැයි සොයනු ලබනවා. 



මෙතනදී පහල රූපයේ මෙන් පෝට් සියල්ල විශ්ලේෂණය කිරීමෙන් පසුව පහල රූපයේ ආකාරයෙන් විස්තර වාර්තාවක් ලැබෙනවා.

Green: නොපෙනෙන ආකාරයට පවතින පෝට් 
Blue: පෝට් එක වසා ඇත. නොපෙනෙන ආකාරයෙන් ඇත.
Red: විවෘත පෝට් එකක්. අවශ්‍යතාවය මත වසා හෝ ඇර තැබිය හැකිය. ඇර තැබීම අනතුරු දායකය.

ඉතින් ආරක්ශිත පරිගණකයක් හෝ පරිගණක ජාලයක් නම් බොහොමයක් පෝට් වහලයි තියන්න් ඕනේ. නමුත් අවශ්‍යතාවය මත විවෘත කරලා තියනවා නම්  ඒ වෙනුවෙන් වෙනත් ආරක්ශිත උපක්‍රම බාවිතා කරන්න වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive