සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 21 October 2012

Full Invisible Folder


වින්ඩෝස් මගින්ම ලබාදෙන පහසුකම් බාවිත කරලා නොපෙනෙන පෝල්ඩරයක් හදාගන්න ආකාරය අපි බලමු. මෙතන නොපෙනෙන පෝල්ඩරයක් කියන්නේ අපි සාම්ප්‍රදායිකව දන්න හයිඩ් කරන ආකාරයේ ක්‍රියාවලියක් නෙමෙයි. පොඩි ටික්ස් එකක් විතරයි. දත්ත සුරක්ශිත කරගන්න, කාටවත් පෙන්නන්න බරි ඒවා දාගෙන තියාගන්න වගේ දේකට මේක බාවිතා කරන්න පුලුවන්.
මුලින්ම අලුත් පෝල්ඩරයක් හදලා ඒකේ right-click කරලා Properties ගන්න. 





එකේ තියනවා Customize කියන ටැබ් එක. එකේ පහලින් තියන Change Icon කියන එකට යන්න.



මෙහිදී විවෘත වන සංවාද කොටුව මැද්දට වන්න හිස් අයිකනයන් දකින්න ලැබේනවා. රූපය බලන්න. එයින් එකක් තෝරා ඕකේ කරන්න.



ඉතින් දැන් ඔයාලා දකීවී අයිකනයක් නොමැති පෝල්ඩරයක් නමුත් නම තියනවා? කොහොමද නමක් නැති පෝල්ඩරයක් හදන්නෙ?



නමක් නැති පෝල්ඩරයක් හදන එක සරලයි මුලින්ම පෝල්ඩරයි උඩ right-click කරලා Rename තෝරන්න. ඊලගට යතුරු පුවරුවේ Alt කී එක ඔබාගෙන Numpad එකෙන 0160 ගහලා Enter කී එක ඔබන්න. මතක තියාගන්න. ලැප්ටොප් වල කීපෑඩ් එකෙන් ගැහුවට නම් මේක වැඩ කරන්නේ නෑ. යතුරුපුවරුවෙන් Numpad හරහමයි ගහන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් පහසුවෙන් මොනොවත්ම් නැති හොයාගන්නවත් බැරි පෝල්ඩයරක් හදගන්න පුලුවන්

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

PiRe - පිරේ said...

Rename karanakota Alt+0160 witharak newei Alt+255 type kalath nopenana namak enter wenawa. laptop walin baha thamai. namuth samahara laptop wala "num pad" keys thiyenawa. ewa walin puluwan. thawath samahara laptop wala thiyena keys walatama "fn" key ekath ekka letter key ekak press wenakota num-pad charactor ekak enter wena widihata hadala thiyenawa. ewage laptop walin puluwan. nathath wenath computer ekakin hadala laptop ekata copy karannath puluwanne.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive