සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 30 October 2012

Test Firewall Online

පරිගණක ජාල මෙන්ම තනි තනි පරිගණක වලත් ආරක්ශාවට බාවිතා කරන එක උපක්‍රමයක් තමයි Firewall එකක් බාවිතා කිරීම. එක එක වර්ගයේ එක් එක් සේවාවන් සපයන Firewall මිලට ගන්නට වගේම නොමිලේ බාගත කරගන්නටත් තියනවා. ඉතින් මේ මොන ආකාරයෙන් හෝ තමන් බාවිතා කරන Firewall එක හොදින් ක්‍රියාත්මක වෙනවාද කියන එක බලාගන්න පුලුවන් වෙබ් අඩවියක් තියනවා. ඒ වෙබ් අඩවිය මගින් අපගේ පරිගනක වල බාවිතා වන පෝට් සියල්ල පරික්ශා කර අනාරක්ශිත පෝට් තියනවා නම් ඒ බව අපට දන්වනවා.

මුලින්ම් පහල ලින්කුවට පිවිසෙන්න. 


මේ වෙබ් අඩවියේදී පහල රූපයේ මෙන් Proceed ක්ලික් කරන්න. 

ඉන්පසු පහල රූපයේ ආකාරයෙන් අවශ්‍යය සේවාව විමසනවා. සේවාවන් ගනනාවක් මින් ලබාගැනීමට හැකියාව තියනවා. මෙතනදී බාවිතා කරන්නේ Common Ports කියන සේවා පමණයි 


ඉන්පසුව ඔබගේ පරිගණකයේ IP ලිපිනය අදුනාගෙන ඒ හරහා පරිගණකයේ අනාරක්ශිත පෝට් මොනවාදැයි සොයනු ලබනවා. 



මෙතනදී පහල රූපයේ මෙන් පෝට් සියල්ල විශ්ලේෂණය කිරීමෙන් පසුව පහල රූපයේ ආකාරයෙන් විස්තර වාර්තාවක් ලැබෙනවා.

Green: නොපෙනෙන ආකාරයට පවතින පෝට් 
Blue: පෝට් එක වසා ඇත. නොපෙනෙන ආකාරයෙන් ඇත.
Red: විවෘත පෝට් එකක්. අවශ්‍යතාවය මත වසා හෝ ඇර තැබිය හැකිය. ඇර තැබීම අනතුරු දායකය.

ඉතින් ආරක්ශිත පරිගණකයක් හෝ පරිගණක ජාලයක් නම් බොහොමයක් පෝට් වහලයි තියන්න් ඕනේ. නමුත් අවශ්‍යතාවය මත විවෘත කරලා තියනවා නම්  ඒ වෙනුවෙන් වෙනත් ආරක්ශිත උපක්‍රම බාවිතා කරන්න වෙනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

නොහික්මුණු ඇස said...

හොද පොස්ට්ටුවක් , ජය !

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive