සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 29 October 2012

GTA San Andreas Full PC Game


පරිගණක ක්‍රීඩා වලට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා. එක එක ජාතියේ පරිගණක ක්‍රීඩා ඕනේ තරම් හොයාගන්නත් පුලුවන්. මේ කාලයේ ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි Grand Theft Auto San Andreas කියන්නේ. ගොඩක් අය මේක සෙල්ලම් කරල ඇති. ඉතින් අන්තර්ජාලයේ ඉන්නකොට මේකෙ අලුත්ම සංස්කරණයක් බාගත කරගන්න අවස්තාව ලැබුනා. ඉතින් ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතලා ඒ බාගත කරගත් ලින්කුව පහලින් දාන්නම්.මේ ගේම් එකට ආසා කැමති කෙනෙක් බාගත කරගන්න.638MB විතරයි 

http://adf.ly/E8d6F
 
මේ ගේම් එක පරිගණකයේ ක්‍රියාත්මක කරන්න පහල තියන දේවල් තියෙන්න් ඕනේ.

OS : Windows Xp sp3, sp2,Vista, 7.
CPU – Minimum 1.0GHZ.
AGP  : 64MB.
Memory : 256MB RAM අවම.
Hard disk Space : 3.5GB 
Sound Card : Compatible-with DirectX 9.0c.








Share:

2 comments:

Ruvi Bennett said...

meke link eka vada karanne nathoooooooooooo

Anonymous said...

Download not available
The following download is not available:
https://rapidshare.com/files/737378449/Setup.exe | 638.17 MB
The file of the above link no longer exists. This could be for several reasons:
The uploader deleted the file.
The file contained illegal contents and was deleted from our servers by our Anti-Abuse team.
The link is incorrect.
The server is busy and can not process the request.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive