සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 9 October 2012

Hack Windows Experience Index

වින්ඩොස් 7 මෙහෙයුම් පද්දතියත් සමග අදුන්වා දුන් අලුත් යෙදුමක් තමයි Windows Experience Index කියන්නේ. මේ මගින් වින්ඩෝස් 7 ධාවනය වන පරිගණකයේ දෘඩාංග හා මෘදුකාංග අතර ඇති සම්බන්දතාවය ගණනය කිරීමක් කරනවා. ඒ මගින් ඔබේ පරිගණකය යම් යම් මෘදුකාංග වෙනුවෙන් සහය දැක්වීමට සුදුසුද යන්න තීරණය කරනවා. ඉතින් මේ ලබාදෙන අගයන්ට කියන්නේ base score එක කියලා. මේ අගය ඉතාමත් වැඩිනම් ඒ කියන්නේ ඔයාගෙ පරිගණකය 100% හොදටම වැඩකරන ඕනේම මෘදුකාංගයකට සහය දැක්විය හැකි තරමේ දෘඩාංග ධාරිතාවයකින් යුතු බවයි. මේ අගය අඩු නම් ඉදිරියේදී නිකුත් වෙන බොහොමයක් මෘදුකාංගයන්ගේ සහය ඔබය ලබා ගැනීමට නොහැකි වෙයි

කොහොමද මේක බලන්නෙ?  මුලින්ම Start button එක ක්ලික් කරන්න. ඊලගට Control Panel යන්න. ඉන්පසු System and Maintenance එතනදී Performance Information and Tools. 

ඉතින් ඔයාලටත් ඉහල රූපයේ මෙන් මෙය දැකගන්න පුලුවන් වෙයි.මෙ පවතින base score අගය වැඩි කරන්න නම් හොදම දෘඩාංග බාවිතා කරන්න සිදු වෙනවා. ඕවා කරන්න සල්ලි නැති අපිට සිදු වෙනවා වින්ඩෝස් හැක් කරන්න. මෙහෙමයි Windows Experience Index එක් හැක් කරන්නේ.

මේ හැක් කිරීම මගින් පහල රූපයේ ආකාරයට 9.9 දක්වා මෙය වැඩි කල හැකියි.
  1. මුලින්ම C:\Windows\Performance\WinSAT\DataStore වලට යන්න 
  2. ඊලගට ඔයාලට දක්නට ලැබෙයි WinSPR ගොනු කීපයක්. මේකෙන් ලගම දිනය තියන ෆයිල් එක නෝට්පෑඩ් වලින් ඕපන් කරගන්න 
  3. එවිට පහල රූපයේ ආකාරයට දකින්න් ලැබෙන කේත් සටහනේ අදාල අගයන් වලට 9.9 දමා සුරක්ශිත කරන්න. 

මෙහි කේත කොටස් ගොඩක් තියනවා. නමුත් මං කීපයක් කොට කරලයි දාලා තියෙන්නෙ. සුර්ක්ශිත කිරීමට ඔබ පරිගණකයේ ඇඩ්මින් ලෙසින් ලොග් වෙලා ඉන්න ඕනේ. කරලම බලන්න.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

6 comments:

Nissanka said...

Niyamai... mamath wadi karagaththa..

Anonymous said...

me mage 2.5 thiyenne. 9.9 karaganna puluwanda?

charitha said...

9.9 unama PC eka super computer ekak wenawane hi hi

Rizkan said...

okkama edit kara save karaddi access denid wenawa nee mage win 7 home basic

Admin - HelpITLanka said...

@ Rizkan > මේක කරන්න ඔයා පරිගනකයේ ඇඩ්මින් විදියට ලොග් වෙල ඉන්න ඕනේ. නැත්නම් මේ ගොනුව සුරක්ශිත් කරන්න දෙන්නෙ නෑ.

Rizkan said...

mang thamai addmin

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive