සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Wednesday 27 February 2013

"System Reserved" Partition

පරිගණකයකට අලුත් මෙහෙයුම් පද්දතියක් ස්ථාපිත කිරීමෙන් පසුව දෘඩ තැටියේ 100MB  ධාරිතාවක් භාවිතා කිරීමට නොහැකි ආකාරයෙන් ඉවත්වෙලා තියන බව දැකගන්න ලැබේවි. සමහර විට එක් එක් මෙහෙයුම් පද්දති වල මේ අගය වෙනස් උවත් අනිවාර්යයෙන්ම කිසියම් ඉඩ ප්‍රමාණයක් අපිට භාවිතා කරන්න බැරි ආකාරයෙන් දෘඩ තැටියෙන් ඉවත් වෙලා තියනවා. අලුත් පාර්ටිශන් එකක් හිස් දෘඩ තැටියක නිර්මාණය කරන්න යන අවස්ථාවකදීත් මේ ආකාරයෙන් තවත් පාර්ටිශන් එකක් වින්ඩෝස් මගින් නිර්මාණය කරනවා. එය System Reserved කියන නමිනුයි දක්වන්නේ.


මේ System Reserved පාර්ටිශන් එක NTFS ආකාරයෙනුයි පවතින්නේ. මෙය System, Active, Primary partition එකක් ලෙසින් තිබුනත් Disk Management වලදී හොදින් බැලුවොත් drive letter නැති බව පෙනේවි. අපි මේ කතා කරන 100MB පාර්ටිශන් එකෙ පවතින්නේ Windows 8 සියලුම වර්ශන් වල හා Windows 7 Professional,  Windows 7 Ultimate, Windows 7 Business සහ Windows 7 Enterprise කියන සංස්කරණ වලයි.  වින්ඩෝස් 7 වලදී මේ 100 MB ඉඩ බාවිතා කරන්නේ BitLocker පාර්ටිශන් එකක් ලෙසින්. ඒ කියන්නේ BitLocker encryption සදහායි. ඒ වගේම එය Windows Recovery Environment (WinRE) කියන ක්‍රියාවලියටත් සහය දක්වනවා. 

ඇත්තෙන්ම මේ 100 MB පාර්ටිශන් කොටස පරිගණකයේ බූට් පාර්ටිශන් එක නම් නෙමෙයි. එය ක්‍රියාත්මක වන්නේ  බැකප් එකක් ලෙසිනුයි. මේ පාර්ටිශන් එක විවෘත කලාම පහල රූපයේ ආකාරයෙන් ගොනු කීපයක් දැකගන්න පුලුවන්



[$RECYCLE.BIN]
[Boot]
[System Volume Information]
bootmgr
BOOTSECT.BAK

වින්ඩෝස් 7 බාවිත කරන නමුත් BitLocker බාවිතා නොකරන ඕනේම කෙනෙකුට මේ 100 MB පාර්ටිශන් එක ඉවත් කරන්න පුලුවන්. එය ක්‍රම කීපයකින්ම කරගන්න පුලුවන්. එයිනුත් වඩාත්ම වැදගත් හා පහසු ආකාරය වන්නේ වින්ඩෝස් ස්ථාපිත කිරීමට කලින් දෘඩ තැටිය පාර්ටිශන් කරන අතර තුර මේ 100 MB පාර්ටිශන් එක ඉවත් කිරීමයි. 

ඇත්තෙන්ම මේ 100MB පාර්ටිශන් එක නිර්මාණය වීම වලක්වන්න හැකියාවක් පවතින්නේ නෑ. මෙහෙයුම් පද්දතිය නිර්මාණයි කරලා තියෙන්නෙම 100MB පාර්ටිශන් එක හදාගෙනම පාර්ටිශන් වෙන්නයි. වින්ඩෝස් XP හෝ  Windows Vista බූටබල් ඩිවිඩී එකකින් පරිගණකය බූට් කර disk partitioning utility එකක් හරහා මෙය පහසුවෙන් කරගන්න පුලුවන්. ඉන් පසුව වින්ඩෝස් 7 ස්ථාපිත කරන්න පුලුවන්. නමුත් වින්ඩෝස් XP හෝ  Windows Vista බූටබල් ඩිවිඩී  නොමැති අවස්ථාවක් නම් වින්ඩෝස් 7 බූටබල් ඩිවිඩී එකක් හරහාම කොහොමද මේ 100MB පාර්ටිශන් එක ඉවත් කරන්නේ කියල බලමු.

වින්ඩෝස් 7 බූට් වී ලෝඩ් වන අවස්ථාවේදී Shirt + F10 කියන යතුරු දෙක එකට ඔබන්න. බූට් වී ලෝඩ් වන අවස්ථාව කියන්නෙ භාෂාව, කීබෝඩ් එක තෝරන්න එන ස්ථානයයි. එතනදී Command Prompt එක එහෙම නැත්නම් ඩොස් මූඩ් එකට අපිට යන්න පුලුවන්. ඉන් පසුව ඩොස් වල සිට Diskpart විදානය බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. 

diskpart විදානය ඩොස් වල බාවිත කල පසුව පහල දක්වලා තියන විදානයන් බාවිතා කරන්න ඕනේ.

list disk (දෘඩ තැටියේ ID number එක බලාගන්න මෙයින් පුලුවන්. උදාහරණ ලෙස Disk 0)
select disk 0 (කලින් බලාගත් දෘඩ තැටියේ ID number එක තෝරාගන්න මෙය බාවිතා කරනවා)
clean
create partition primary size=80000 (දෘඩ තැටියේ මුලු ඉඩෙන් 80 GB ඉඩ ප්‍රමාණයක් කඩා ඉවත් කරන්න මේ විදානයට පුලුවන්)
select partition 1
active
format fs=ntfs quick
exit

රතු පැහැයෙන් දක්වලා තියෙන්නේ අදාල විදානයන් ටිකයි. ඉන් අනතුරුව වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමක් කරන්න පුලුවන් අපි අර කඩාගෙන ඉවත් කරගත් පාර්ටිශන් එකට.

එහෙම කරන්න බැරි නම් අපිට හැකියාව තියනවා මේ නිර්මණය වන 100MB පාර්ටිශන් එක වින්ඩෝස් 7 සෙටෆ් එකේදිම ඉවත් කරන්න. ඔයාලට මතක නම් වින්ඩෝස් 7 ස්ථාපිත කිරීමේදී “Where do you want to install Windows?” ලෙසින් ප්‍රශ්ණ කරන ස්ථානය. අන්න එතනදී Drive options (advanced) තෝරාගන්න. දැනට පාර්ටිශන් පවතිනවා නම් ඒවා සියල්ල මකා දමන්න. අලුත් පාර්ටිශන් එකක් නිර්මාණය කරන්න. ඉන් පසුව OK ක්ලික් කිරීමේදී පහල රූපයේ ආකාරයෙන් දෝෂ පණිවිඩයක් දක්වයි. 

බලන්න දෝෂ පණිවිඩය කුමද්ද කියල. 

"To ensure that all Windows features work correctly, Windows might create additional partitions for system files."

එතනදී කියන්නේ මේ 100MB හදන්න ඕනේ කියලා.

ඇත්තටම නම් පාර්ටිශන් දෙකක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ කියන්නේ Disk 0 Partition 1 100MB සහ ඉතුරු ඉඩ Disk 0 Partition 2 ලෙසිනුයි.  පහල රූපය බලන්න.

එතනදි පහල රූපයේ ආකාරයෙන් පණිවිඩයක් දක්වනවා.

“The partition might contain recovery files, system files, or important software from your computer manufacturer. If you delete this partition, any data stored on it will be lost.”

එය OK කරන්න. 

දැන් සියලුම පාර්ටිශන් පවතින්නේ unallocated ආකාරයෙනුයි. System Reserved පාර්ටිශන් එක තෝරන්න. ඉන්පසුව පහල ඇති Extend ක්ලික් කරන්න. දැනට අප්වතින ප්‍රමාණය වෙනස් නොකර Apply කරන්න. පහල රූපයේ ආකාරයෙන්.

එතනදී “Extending a partition is not a reversible action. If you proceed, you will not be able to undo this action later." ලෙසින් දක්වමින් එන පණිවිඩය OK කරන්න. 

ඉන්පසුව සම්පූර්ණ පාර්ටිශන් එකම System Reserved ආකාරයෙන් දකින්න ලැබේවි. පහල රූපයේ බලන්න. ඉන්පසුව ඒම ඒකාබද්ධ පාර්ටිශන් එක ෆෝමැට් කිරීම සදහා පහල ඇති Format ක්ලික් කරන්න. 

එතනදී “The partition might contain recovery files, system files, or important software from your computer manufacturer. If you format this partition, any data stored on it will be lost.” කියන පනිවිඩය OK කරන්න. 

ෆෝමැට් වීම අවසානයේ පහල රූපයේ ආකාරයෙන් එක් පාර්ටිශන් එකක් එහෙම නැතිනම්  System Reserved වෙනුවෙන් 100MB වෙන් නොවුන පාර්ටිශන් එකක් ලැබෙනවා. ඒ මත පහසුවෙන් වින්ඩෝස් 7 ස්තාපිත කරගන්න පුලුවන්. 



මතකතියාගන්න. 
අපි මෙතනදී එක් පාර්ටිශන් එකක් පමණයි කැඩුවේ. තවත් පාර්ටිශන් කඩන්න හිතාගෙන ඉන්නවා නම් මේ අවස්ථාවේදීම එය කරගන්න ඕනේ. 

වින්ඩෝස් 8 වලදි System Reserved පාර්ටිශන් එක තුල  Windows booting files රදවා ගන්නවා. ඒ නිසා මේ ආකාරයෙන් System Reserved  පාර්ටිශන් එකෙ නිදහස් කර ගැනීමට ප්‍රථම අදාල Windows booting files  වෙනත් පාර්ටිශන් එකකට කොපි කර ගන්න ඕනේ. තව මතක තියාගන්න ඕනේ කරුණක් තියනවා. දැන් ඔයාල බලයි වින්ඩෝස් 8 වලදී Windows booting files  තියාගන්නවා නම් ඇයි වින්ඩෝස් 7 වල එහෙම කරන්නේ නැත්තේ කියලා. වින්ඩෝස් 8 වලදී NTFS cluster size එක 8K ලෙසින් බාවිතා කරනවා. නමුත් වින්ඩෝස් 7 වලදී එය 4K ලෙසිනුයි බාවිතා වන්නේ. 4K NTFS cluster size එකක් තුළ Windows booting files රදවා තබාගන්න හැකියාවක් නෑ. 

අපි බලමු දැන් කොහොමද මේ booting files කොපි කරගන්නේ කියලා. 

මුලින්ම System Reserved පාර්ටිශන් එකට Disk Management හරහා drive letter එකක් ලබාදෙන්න ඕනේ. WinKey+R  මගින් රන් ඩයලෝග් බොක්ස් එක ලබාගෙන එහි diskmgmt.msc විදානය මගින්  Disk Management කොන්සෝලය ලබාගන්න. එහිදී දකින්න ලැබෙන System Reserved  පාර්ටිශන් එක මත රයිට් ක්ලික් කර Change Drive Letter and Paths වලට යන්න. ඉන් පසුව කැමති අකුරක් බාවිතා කරමින් drive letter එකක් ලබාදෙන්න 

ඉන්පසුව WinKey+E  මගින් Explorer එක් විවෘත් කරගන්න. දැන් අලුත් පාර්ටිශන් එකක් ලබාදුන් අකුරුන් නිර්මාණය වෙලා ඇති. මොකද කලින් මේ System Reserved පාර්ටිශන් එක හැංගිලයි පවතින්නේ.  

ඉන්පසුව ඩොස් ඇඩ්මින් පහසුකම යටතේ විවෘත කරගන්න ඕනේ. වින්ඩෝස් 8 වලදී WinKey+X මගින් Command Prompt (Admin) ලබාගන්න 


මුලින්ම ඩොස් වලදී Windows Recovery Environment (WinRE) අක්‍රීය කරන්න් පහල විදානය ක්‍රියාත්මක කරන්න.

reagentc /disable

ඉන්පසුව winre.wim ගොනුව C:\Windows\System32\Recovery කියන පෝල්ඩරයට මාරු වෙනවා. ඒක හරියට වෙලාද බලන්න ඕනේ නම් පහල විදානය රන් කරලා බලන්න. 

dir /a C:\Windows\System32\Recovery 

ඉහල විදානයෙන් පසුවත් අදාල ගොනුව මාරු වී නැතිනම් පහල විදානය හරහා එය කොපි කරගන්න. 

robocopy e:\ c:\ bootmgr
ඊලගට Boot පෝල්ඩර් එකෙ කොපි කරගන්න පහල විදානය බාවිතා කරන්න 

robocopy e:\Boot C:\Boot /s

නැවත මේ ගොනු සියල්ල නිසි ආකාරයෙන් කොපි උනාද බලන්න ඕනේ නම් පහල විදානය බාවිතා කරන්න. 

dir c:\ /ah

ඉතින් මේ කොපි කරගත්තේ පරිගණකය බූට් වෙන්නෙම ඕනේ කරන  ගොනු කීපයක්. දැන් ඔයාටලට පැහැදිලි වෙන්නෙ ඕනේ මෙයින් පසුව අදාල බූට් ගොනු තියෙන්නේ මෙතනයි කියලා මෙහෙයුම්  පද්දතියට දන්වන්න් ඕනේ බව. ඒ වෙනුවෙන් පහල විදානයන් බාවිතා කරන්න.

bcdedit /store c:\boot\bcd /set {bootmgr} device partition=C:

bcdedit /store c:\boot\bcd /set {memdiag} device partition=C:
මේ විදානයන් සියල්ලෙන් පසුව අදාල System Reserved පාර්ටිශන් එක් නිදහස් වෙනවා. දැන් අපිට ඒ ඉඩ ප්‍රමාණය වෙනත් පාර්ටිශන් එකකට එකතු කරගන්න පුලුවන්. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Monday 25 February 2013

Hidden Facebook Smileys

ෆේස්බුක් චැට් කරන අයට ඕනේ කරන අලුත්ම චැට් කෝඩ් ටිකක් හම්බුනා. කැමති කෙනෙක්ට බාවිතා කරලා බලන්න පුලුවන්.


Hello Kitty
[[283715395064836]] [[283715398398169]] [[283715391731503]] [[283715388398170]]
[[283715385064837]] [[283715478398161]] [[283715468398162]] [[283715475064828]]
[[283715471731495]] [[283715481731494]] [[283715551731487]] [[283715541731488]]
[[283715538398155]] [[283715548398154]] [[283715545064821]] [[283715628398146]]
[[283715631731479]] [[283715638398145]] [[283715635064812]] [[283715641731478]]



Cute Kitty
[[304965379609816]] [[304965376276483]] [[304965389609815]] [[304965386276482]] [[304965382943149]]
[[304965446276476]] [[304965459609808]] [[304965449609809]] [[304965452943142]] [[304965456276475]]
[[304965522943135]] [[304965536276467]] [[304965526276468]] [[304965529609801]] [[304965532943134]]
[[304965599609794]] [[304965596276461]] [[304965606276460]] [[304965602943127]] [[304965609609793]]
[[304965672943120]] [[304965679609786]] [[304965686276452]] [[304965676276453]] [[304965682943119]]



Fist
[[488850267812232]] [[488850257812233]] [[488850271145565]] [[488850261145566]] [[488850264478899]]
[[488850344478891]] [[488850331145559]] [[488850334478892]] [[488850337812225]] [[488850341145558]]
[[488850434478882]] [[488850424478883]] [[488850427812216]] [[488850421145550]] [[488850431145549]]
[[488850494478876]] [[488850497812209]] [[488850501145542]] [[488850504478875]] [[488850507812208]]
[[488850607812198]] [[488850611145531]] [[488850601145532]] [[488850604478865]] [[488850597812199]]


Kitty coming through chat
[[493862920656879]] [[493862923990212]] [[493862913990213]] [[493862917323546]] [[493862927323545]]
[[493863027323535]] [[493863023990202]] [[493863017323536]] [[493863020656869]] [[493863030656868]]
[[493863173990187]] [[493863160656855]] [[493863170656854]] [[493863163990188]] [[493863167323521]]
[[493863240656847]] [[493863253990179]] [[493863247323513]] [[493863243990180]] [[493863250656846]]
[[493863337323504]] [[493863327323505]] [[493863333990171]] [[493863340656837]] [[493863330656838]]


Peeking Baby
[[297248517044857]] [[297248513711524]] [[297248520378190]] [[297248523711523]] [[297248510378191]] [[297248587044850]]
[[297248593711516]] [[297248597044849]] [[297248600378182]] [[297248590378183]] [[297248670378175]] [[297248663711509]]
[[297248667044842]] [[297248673711508]] [[297248677044841]] [[297248747044834]] [[297248750378167]] [[297248737044835]]
[[297248740378168]] [[297248743711501]] [[297248837044825]] [[297248840378158]] [[297248843711491]] [[297248830378159]]
[[297248833711492]] [[297248923711483]] [[297248930378149]] [[297248927044816]] [[297248920378150]] [[297248933711482]]


Psy – Gangnam Style
[[195616067242230]] [[195616073908896]] [[195616063908897]]
[[195616077242229]] [[195616070575563]] [[195616170575553]]
[[195616163908887]] [[195616160575554]] [[195616173908886]]
[[195616167242220]] [[195616250575545]] [[195616253908878]]
[[195616257242211]] [[195616260575544]] [[195616247242212]]
[[195616363908867]] [[195616367242200]] [[195616360575534]]


Middle Finger
[[485188408189201]] [[485188424855866]] [[485188418189200]] [[485188414855867]] [[485188421522533]]
[[485188521522523]] [[485188518189190]] [[485188531522522]] [[485188528189189]] [[485188524855856]]
[[485188624855846]] [[485188614855847]] [[485188621522513]] [[485188618189180]] [[485188628189179]]
[[485188721522503]] [[485188718189170]] [[485188724855836]] [[485188728189169]] [[485188731522502]]
[[485188811522494]] [[485188814855827]] [[485188818189160]] [[485188821522493]] [[485188808189161]]


Peace
[[515488441817695]] [[515488445151028]] [[515488431817696]] [[515488435151029]] [[515488438484362]]
[[515488615151011]] [[515488618484344]] [[515488621817677]] [[515488611817678]] [[515488625151010]]
[[515488778484328]] [[515488781817661]] [[515488771817662]] [[515488775150995]] [[515488785150994]]
[[515488875150985]] [[515488878484318]] [[515488888484317]] [[515488871817652]] [[515488881817651]]
[[515489041817635]] [[515489051817634]] [[515489038484302]] [[515489048484301]] [[515489045150968]]


Teddy Bear with Flowers
[[370434879716448]] [[370434876383115]] [[370434889716447]] [[370434883049781]]
[[370434886383114]] [[370434979716438]] [[370434976383105]] [[370434983049771]]
[[370434986383104]] [[370434973049772]] [[370435059716430]] [[370435053049764]]
[[370435063049763]] [[370435056383097]] [[370435066383096]] [[370435153049754]]
[[370435143049755]] [[370435149716421]] [[370435139716422]] [[370435146383088]]


I Love You
[[471899176184791]] [[471899179518124]] [[471899166184792]] [[471899169518125]] [[471899172851458]]
[[471899239518118]] [[471899249518117]] [[471899242851451]] [[471899246184784]] [[471899252851450]]
[[471899319518110]] [[471899316184777]] [[471899322851443]] [[471899326184776]] [[471899329518109]]
[[471899412851434]] [[471899399518102]] [[471899406184768]] [[471899409518101]] [[471899402851435]]
[[471899489518093]] [[471899486184760]] [[471899479518094]] [[471899482851427]] [[471899492851426]]
[[471899562851419]] [[471899556184753]] [[471899552851420]] [[471899549518087]] [[471899559518086]]


Butterflies
[[182768301860340]] [[182768311860339]] [[182768305193673]] [[182768308527006]] [[182768315193672]]
[[182768385193665]] [[182768388526998]] [[182768378526999]] [[182768391860331]] [[182768381860332]]
[[182768458526991]] [[182768455193658]] [[182768461860324]] [[182768465193657]] [[182768468526990]]
[[182768525193651]] [[182768528526984]] [[182768531860317]] [[182768538526983]] [[182768535193650]]
[[182768615193642]] [[182768608526976]] [[182768618526975]] [[182768611860309]] [[182768605193643]]


Angel
[[475097809200057]] [[475097802533391]] [[475097812533390]] [[475097815866723]] [[475097805866724]] [[475097885866716]]
[[475097892533382]] [[475097879200050]] [[475097889200049]] [[475097882533383]] [[475097972533374]] [[475097962533375]]
[[475097965866708]] [[475097975866707]] [[475097969200041]] [[475098052533366]] [[475098055866699]] [[475098059200032]]
[[475098062533365]] [[475098069200031]] [[475098159200022]] [[475098155866689]] [[475098169200021]] [[475098165866688]]
[[475098162533355]] [[475098255866679]] [[475098259200012]] [[475098249200013]] [[475098252533346]] [[475098262533345]]


I Love You
[[471899176184791]] [[471899179518124]] [[471899166184792]] [[471899169518125]] [[471899172851458]]
[[471899239518118]] [[471899249518117]] [[471899242851451]] [[471899246184784]] [[471899252851450]]
[[471899319518110]] [[471899316184777]] [[471899322851443]] [[471899326184776]] [[471899329518109]]
[[471899412851434]] [[471899399518102]] [[471899406184768]] [[471899409518101]] [[471899402851435]]
[[471899489518093]] [[471899486184760]] [[471899479518094]] [[471899482851427]] [[471899492851426]]
[[471899562851419]] [[471899556184753]] [[471899552851420]] [[471899549518087]] [[471899559518086]]


Heart Smiley
[[501234119909794]] [[501234133243126]] [[501234126576460]] [[501234129909793]] [[501234123243127]]
[[501234263243113]] [[501234269909779]] [[501234273243112]] [[501234266576446]] [[501234276576445]]
[[501234423243097]] [[501234429909763]] [[501234439909762]] [[501234436576429]] [[501234433243096]]
[[501234559909750]] [[501234563243083]] [[501234569909749]] [[501234573243082]] [[501234576576415]]
[[501234829909723]] [[501234843243055]] [[501234833243056]] [[501234836576389]] [[501234839909722]]


Coffee Smiley
[[283681645068211]] [[283681635068212]] [[283681638401545]] [[283681641734878]] [[283681648401544]]
[[283681721734870]] [[283681731734869]] [[283681725068203]] [[283681728401536]] [[283681735068202]]
[[283681811734861]] [[283681808401528]] [[283681815068194]] [[283681805068195]] [[283681818401527]]
[[283681901734852]] [[283681888401520]] [[283681891734853]] [[283681895068186]] [[283681898401519]]
[[283682001734842]] [[283682008401508]] [[283682005068175]] [[283682011734841]] [[283682015068174]]


Blushing/Shy Smiley
[[501224809910725]] [[501224806577392]] [[501224816577391]] [[501224819910724]] [[501224813244058]]
[[501224899910716]] [[501224906577382]] [[501224903244049]] [[501224896577383]] [[501224909910715]]
[[501224989910707]] [[501224986577374]] [[501224993244040]] [[501224999910706]] [[501224996577373]]
[[501225063244033]] [[501225069910699]] [[501225073244032]] [[501225066577366]] [[501225076577365]]
[[501225166577356]] [[501225163244023]] [[501225156577357]] [[501225153244024]] [[501225159910690]]



Notes Code
[[522644577776917]] [[522644584443583]] [[522644591110249]] [[522644581110250]] [[522644587776916]]
[[522644677776907]] [[522644674443574]] [[522644681110240]] [[522644684443573]] [[522644687776906]]
[[522644797776895]] [[522644801110228]] [[522644794443562]] [[522644791110229]] [[522644787776896]]
[[522644904443551]] [[522644914443550]] [[522644907776884]] [[522644917776883]] [[522644911110217]]
[[522645001110208]] [[522645007776874]] [[522644994443542]] [[522644997776875]] [[522645004443541]]
[[522645101110198]] [[522645104443531]] [[522645111110197]] [[522645114443530]] [[522645107776864]]




Nailed Heart

[[305147996258221]] [[305148002924887]] [[305147999591554]] [[305147992924888]] [[305148006258220]]
[[305148072924880]] [[305148069591547]] [[305148066258214]] [[305148076258213]] [[305148079591546]]
[[305148139591540]] [[305148142924873]] [[305148149591539]] [[305148146258206]] [[305148152924872]]
[[305148216258199]] [[305148212924866]] [[305148222924865]] [[305148226258198]] [[305148219591532]]
[[305148299591524]] [[305148302924857]] [[305148289591525]] [[305148296258191]] [[305148292924858]]




Bandaged Heart

[[475301775846327]] [[475301779179660]] [[475301789179659]] [[475301782512993]] [[475301785846326]]
[[475301849179653]] [[475301845846320]] [[475301852512986]] [[475301859179652]] [[475301855846319]]
[[475301935846311]] [[475301925846312]] [[475301922512979]] [[475301929179645]] [[475301932512978]]
[[475301999179638]] [[475302002512971]] [[475302005846304]] [[475302009179637]] [[475301995846305]]
[[475302089179629]] [[475302082512963]] [[475302075846297]] [[475302079179630]] [[475302085846296]]




Affected Love

[[455326797846249]] [[455326804512915]] [[455326794512916]] [[455326801179582]] [[455326791179583]] [[455326867846242]]
[[455326864512909]] [[455326874512908]] [[455326871179575]] [[455326877846241]] [[455326944512901]] [[455326941179568]]
[[455326937846235]] [[455326947846234]] [[455326934512902]] [[455327004512895]] [[455327011179561]] [[455327007846228]]
[[455327014512894]] [[455327017846227]] [[455327084512887]] [[455327081179554]] [[455327087846220]] [[455327094512886]]
[[455327091179553]] [[455327164512879]] [[455327157846213]] [[455327154512880]] [[455327151179547]] [[455327161179546]]




I Love You With Glittery Hearts

[[519539314745941]] [[519539311412608]] [[519539321412607]] [[519539324745940]] [[519539318079274]]
[[519539501412589]] [[519539511412588]] [[519539518079254]] [[519539514745921]] [[519539508079255]]
[[519539621412577]] [[519539624745910]] [[519539628079243]] [[519539631412576]] [[519539634745909]]
[[519539768079229]] [[519539781412561]] [[519539774745895]] [[519539778079228]] [[519539771412562]]
[[519539898079216]] [[519539908079215]] [[519539901412549]] [[519539894745883]] [[519539904745882]]




I Need You

[[283838918385817]] [[283838915052484]] [[283838921719150]] [[283838925052483]]
[[283838928385816]] [[283838995052476]] [[283839005052475]] [[283838998385809]]
[[283839008385808]] [[283839001719142]] [[283839078385801]] [[283839088385800]]
[[283839085052467]] [[283839081719134]] [[283839091719133]] [[283839175052458]]
[[283839168385792]] [[283839165052459]] [[283839171719125]] [[283839161719126]]




Love 3D Facebook Emoticon

[[501507893215750]] [[501507883215751]] [[501507896549083]] [[501507886549084]] [[501507889882417]]
[[501507966549076]] [[501507953215744]] [[501507963215743]] [[501507959882410]] [[501507956549077]]
[[501508033215736]] [[501508036549069]] [[501508029882403]] [[501508039882402]] [[501508026549070]]
[[501508113215728]] [[501508103215729]] [[501508109882395]] [[501508099882396]] [[501508106549062]]
[[501508196549053]] [[501508179882388]] [[501508183215721]] [[501508189882387]] [[501508193215720]]




Miss You

[[199809626822874]] [[199809633489540]] [[199809606822876]] [[199809613489542]] [[199809620156208]]
[[199809866822850]] [[199809876822849]] [[199809873489516]] [[199809880156182]] [[199809870156183]]
[[199810200156150]] [[199810196822817]] [[199810193489484]] [[199810190156151]] [[199810203489483]]
[[199810460156124]] [[199810466822790]] [[199810463489457]] [[199810470156123]] [[199810480156122]]
[[199810640156106]] [[199810643489439]] [[199810653489438]] [[199810636822773]] [[199810650156105]]




“Be Mine” Teddy

[[487866287910630]] [[487866281243964]] [[487866291243963]] [[487866284577297]]
[[487866277910631]] [[487866354577290]] [[487866364577289]] [[487866361243956]]
[[487866367910622]] [[487866357910623]] [[487866441243948]] [[487866444577281]]
[[487866447910614]] [[487866461243946]] [[487866464577279]] [[487866547910604]]
[[487866537910605]] [[487866544577271]] [[487866541243938]] [[487866551243937]]




You Are The Cutest..

[[297256190377423]] [[297256177044091]] [[297256187044090]] [[297256180377424]] [[297256183710757]]
[[297256257044083]] [[297256260377416]] [[297256267044082]] [[297256263710749]] [[297256253710750]]
[[297256357044073]] [[297256353710740]] [[297256350377407]] [[297256347044074]] [[297256343710741]]
[[297256437044065]] [[297256443710731]] [[297256433710732]] [[297256430377399]] [[297256440377398]]
[[297256517044057]] [[297256513710724]] [[297256520377390]] [[297256523710723]] [[297256510377391]]




You Are The Love Of My Life

[[487850534578872]] [[487850544578871]] [[487850537912205]] [[487850531245539]] [[487850541245538]]
[[487850607912198]] [[487850611245531]] [[487850617912197]] [[487850614578864]] [[487850604578865]]
[[487850677912191]] [[487850684578857]] [[487850687912190]] [[487850691245523]] [[487850681245524]]
[[487850764578849]] [[487850754578850]] [[487850757912183]] [[487850761245516]] [[487850751245517]]
[[487850837912175]] [[487850831245509]] [[487850827912176]] [[487850834578842]] [[487850841245508]]




Cool Love Design For Facebook

[[182934181843752]] [[182934185177085]] [[182934178510419]] [[182934188510418]] [[182934175177086]] [[182934245177079]]
[[182934255177078]] [[182934251843745]] [[182934248510412]] [[182934258510411]] [[182934331843737]] [[182934325177071]]
[[182934335177070]] [[182934328510404]] [[182934338510403]] [[182934408510396]] [[182934411843729]] [[182934401843730]]
[[182934398510397]] [[182934405177063]] [[182934501843720]] [[182934505177053]] [[182934495177054]] [[182934498510387]]
[[182934508510386]] [[182934578510379]] [[182934565177047]] [[182934571843713]] [[182934575177046]] [[182934568510380]]



Broken Heart

[[472107302830645]] [[472107306163978]] [[472107296163979]] [[472107299497312]]
[[472107309497311]] [[472107412830634]] [[472107402830635]] [[472107406163968]]
[[472107409497301]] [[472107416163967]] [[472107496163959]] [[472107492830626]]
[[472107502830625]] [[472107489497293]] [[472107499497292]] [[472107599497282]]
[[472107596163949]] [[472107586163950]] [[472107589497283]] [[472107592830616]]
[[472107699497272]] [[472107692830606]] [[472107689497273]] [[472107696163939]]




Can’t Smile Without You

[[353536888072914]] [[353536901406246]] [[353536894739580]] [[353536891406247]] [[353536898072913]] [[353536974739572]]
[[353536978072905]] [[353536968072906]] [[353536971406239]] [[353536991406237]] [[353537061406230]] [[353537068072896]]
[[353537058072897]] [[353537071406229]] [[353537064739563]] [[353537151406221]] [[353537148072888]] [[353537141406222]]
[[353537144739555]] [[353537154739554]] [[353537221406214]] [[353537228072880]] [[353537231406213]] [[353537224739547]]
[[353537234739546]] [[353537311406205]] [[353537308072872]] [[353537321406204]] [[353537314739538]] [[353537318072871]]




Decorated Heart

[[283859555050420]] [[283859565050419]] [[283859561717086]] [[283859551717087]] [[283859558383753]]
[[283859661717076]] [[283859655050410]] [[283859651717077]] [[283859658383743]] [[283859665050409]]
[[283859818383727]] [[283859811717061]] [[283859815050394]] [[283859808383728]] [[283859821717060]]
[[283859885050387]] [[283859891717053]] [[283859895050386]] [[283859888383720]] [[283859881717054]]
[[283860045050371]] [[283860048383704]] [[283860051717037]] [[283860058383703]] [[283860055050370]]




Heart With Angel Wings

[[494166613962267]] [[494166627295599]] [[494166617295600]] [[494166620628933]] [[494166623962266]] [[494166730628922]] [[494166743962254]]
[[494166737295588]] [[494166740628921]] [[494166733962255]] [[494166853962243]] [[494166857295576]] [[494166867295575]] [[494166860628909]]
[[494166863962242]] [[494166973962231]] [[494166970628898]] [[494166960628899]] [[494166967295565]] [[494166963962232]] [[494167063962222]]
[[494167057295556]] [[494167070628888]] [[494167073962221]] [[494167060628889]] [[494167180628877]] [[494167187295543]] [[494167193962209]]
[[494167183962210]] [[494167190628876]] [[494167257295536]] [[494167253962203]] [[494167263962202]] [[494167267295535]] [[494167260628869]]




I ? U

[[283863055050070]] [[283863051716737]] [[283863065050069]] [[283863061716736]] [[283863058383403]] [[283863125050063]]
[[283863138383395]] [[283863141716728]] [[283863135050062]] [[283863131716729]] [[283863221716720]] [[283863225050053]]
[[283863215050054]] [[283863218383387]] [[283863228383386]] [[283863295050046]] [[283863305050045]] [[283863308383378]]
[[283863301716712]] [[283863298383379]] [[283863388383370]] [[283863391716703]] [[283863395050036]] [[283863385050037]]




I Like You

[[283857231717319]] [[283857245050651]] [[283857241717318]] [[283857235050652]] [[283857238383985]]
[[283857315050644]] [[283857311717311]] [[283857308383978]] [[283857301717312]] [[283857305050645]]
[[283857398383969]] [[283857391717303]] [[283857385050637]] [[283857395050636]] [[283857388383970]]
[[283857481717294]] [[283857485050627]] [[283857475050628]] [[283857471717295]] [[283857478383961]]
[[283857578383951]] [[283857568383952]] [[283857575050618]] [[283857581717284]] [[283857571717285]]




I Think About You

[[353534014739868]] [[353534021406534]] [[353534018073201]] [[353534011406535]] [[353534008073202]] [[353534084739861]] [[353534081406528]]
[[353534091406527]] [[353534088073194]] [[353534094739860]] [[353534164739853]] [[353534174739852]] [[353534168073186]] [[353534171406519]]
[[353534178073185]] [[353534244739845]] [[353534251406511]] [[353534248073178]] [[353534254739844]] [[353534258073177]] [[353534318073171]]
[[353534328073170]] [[353534321406504]] [[353534324739837]] [[353534331406503]] [[353534391406497]] [[353534394739830]] [[353534398073163]]




Lip Mark

[[353515474741722]] [[353515484741721]] [[353515471408389]] [[353515481408388]] [[353515478075055]] [[353515554741714]]
[[353515551408381]] [[353515548075048]] [[353515544741715]] [[353515558075047]] [[353515614741708]] [[353515618075041]]
[[353515621408374]] [[353515628075040]] [[353515624741707]] [[353515694741700]] [[353515684741701]] [[353515698075033]]
[[353515688075034]] [[353515691408367]] [[353515768075026]] [[353515764741693]] [[353515761408360]] [[353515774741692]]
[[353515771408359]] [[353515848075018]] [[353515851408351]] [[353515838075019]] [[353515844741685]] [[353515841408352]]




Red Roses Bouquet

[[509477209093654]] [[509477205760321]] [[509477212426987]] [[509477219093653]] [[509477215760320]]
[[509477305760311]] [[509477309093644]] [[509477302426978]] [[509477295760312]] [[509477299093645]]
[[509477392426969]] [[509477385760303]] [[509477379093637]] [[509477389093636]] [[509477382426970]]
[[509477469093628]] [[509477472426961]] [[509477462426962]] [[509477475760294]] [[509477465760295]]
[[509477545760287]] [[509477552426953]] [[509477555760286]] [[509477559093619]] [[509477549093620]]




Giving A Rose

[[353540378072565]] [[353540384739231]] [[353540388072564]] [[353540381405898]] [[353540391405897]]
[[353540454739224]] [[353540451405891]] [[353540458072557]] [[353540464739223]] [[353540468072556]]
[[353540541405882]] [[353540538072549]] [[353540544739215]] [[353540551405881]] [[353540548072548]]
[[353540628072540]] [[353540631405873]] [[353540624739207]] [[353540638072539]] [[353540634739206]]
[[353540711405865]] [[353540721405864]] [[353540714739198]] [[353540708072532]] [[353540718072531]]




Holding Heart Balloon

[[320369618069392]] [[320369624736058]] [[320369628069391]] [[320369631402724]] [[320369621402725]]
[[320369704736050]] [[320369711402716]] [[320369708069383]] [[320369698069384]] [[320369701402717]]
[[320369781402709]] [[320369788069375]] [[320369784736042]] [[320369778069376]] [[320369774736043]]
[[320369861402701]] [[320369871402700]] [[320369864736034]] [[320369858069368]] [[320369868069367]]
[[320369951402692]] [[320369961402691]] [[320369948069359]] [[320369954736025]] [[320369958069358]]




XOXO (Hugs & Kisses)

[[182946958509141]] [[182946968509140]] [[182946971842473]] [[182946961842474]] [[182946965175807]]
[[182947071842463]] [[182947068509130]] [[182947078509129]] [[182947085175795]] [[182947065175797]]
[[182947235175780]] [[182947238509113]] [[182947245175779]] [[182947241842446]] [[182947231842447]]
[[182947388509098]] [[182947385175765]] [[182947378509099]] [[182947381842432]] [[182947391842431]]
[[182947551842415]] [[182947555175748]] [[182947558509081]] [[182947585175745]] [[182947588509078]]




You Are Special

[[487877387909520]] [[487877377909521]] [[487877381242854]] [[487877384576187]] [[487877374576188]]
[[487877454576180]] [[487877451242847]] [[487877457909513]] [[487877461242846]] [[487877464576179]]
[[487877537909505]] [[487877527909506]] [[487877524576173]] [[487877531242839]] [[487877534576172]]
[[487877607909498]] [[487877617909497]] [[487877611242831]] [[487877621242830]] [[487877614576164]]
[[487877697909489]] [[487877694576156]] [[487877701242822]] [[487877704576155]] [[487877707909488]]
[[487877777909481]] [[487877774576148]] [[487877787909480]] [[487877781242814]] [[487877784576147]]




Key To My Heart

[[182961171841053]] [[182961165174387]] [[182961161841054]] [[182961175174386]] [[182961168507720]] [[182961235174380]]
[[182961238507713]] [[182961248507712]] [[182961245174379]] [[182961241841046]] [[182961331841037]] [[182961328507704]]
[[182961335174370]] [[182961338507703]] [[182961341841036]] [[182961418507695]] [[182961428507694]] [[182961421841028]]
[[182961431841027]] [[182961425174361]] [[182961518507685]] [[182961515174352]] [[182961525174351]] [[182961521841018]]
[[182961528507684]] [[182961615174342]] [[182961611841009]] [[182961618507675]] [[182961608507676]] [[182961621841008]]



Famous Movie Quote

[[501346339898572]] [[501346349898571]] [[501346343231905]] [[501346336565239]] [[501346346565238]]
[[501346419898564]] [[501346416565231]] [[501346423231897]] [[501346426565230]] [[501346429898563]]
[[501346513231888]] [[501346516565221]] [[501346506565222]] [[501346503231889]] [[501346509898555]]
[[501346576565215]] [[501346573231882]] [[501346579898548]] [[501346583231881]] [[501346586565214]]
[[501346659898540]] [[501346663231873]] [[501346669898539]] [[501346666565206]] [[501346656565207]]




Forever And Always

[[505357212843207]] [[505357206176541]] [[505357209509874]] [[505357216176540]] [[505357202843208]] [[505357309509864]] [[505357316176530]] [[505357312843197]] [[505357306176531]]
[[505357302843198]] [[505357399509855]] [[505357416176520]] [[505357409509854]] [[505357406176521]] [[505357402843188]] [[505357502843178]] [[505357496176512]] [[505357499509845]]
[[505357506176511]] [[505357509509844]] [[505357596176502]] [[505357609509834]] [[505357599509835]] [[505357602843168]] [[505357606176501]] [[505357696176492]] [[505357692843159]]
[[505357682843160]] [[505357689509826]] [[505357686176493]] [[505357782843150]] [[505357779509817]] [[505357776176484]] [[505357786176483]] [[505357789509816]] [[505357869509808]]




LMAO

[[229104737226696]] [[229104740560029]] [[229104733893363]] [[229104743893362]] [[229104747226695]]
[[229104910560012]] [[229104900560013]] [[229104913893345]] [[229104907226679]] [[229104903893346]]
[[229105080559995]] [[229105087226661]] [[229105083893328]] [[229105090559994]] [[229105077226662]]
[[229105220559981]] [[229105233893313]] [[229105230559980]] [[229105227226647]] [[229105223893314]]
[[229105327226637]] [[229105323893304]] [[229105317226638]] [[229105320559971]] [[229105313893305]]




Be Right Back

[[283824898387219]] [[283824895053886]] [[283824888387220]] [[283824885053887]] [[283824891720553]]
[[283824958387213]] [[283824955053880]] [[283824961720546]] [[283824968387212]] [[283824965053879]]
[[283825031720539]] [[283825035053872]] [[283825028387206]] [[283825038387205]] [[283825041720538]]
[[283825098387199]] [[283825101720532]] [[283825111720531]] [[283825105053865]] [[283825108387198]]
[[283825181720524]] [[283825185053857]] [[283825175053858]] [[283825188387190]] [[283825178387191]]



Couldn’t Care Less

[[489457271095648]] [[489457267762315]] [[489457264428982]] [[489457261095649]] [[489457274428981]] [[489457364428972]]
[[489457367762305]] [[489457361095639]] [[489457371095638]] [[489457357762306]] [[489457451095630]] [[489457447762297]]
[[489457444428964]] [[489457441095631]] [[489457454428963]] [[489457531095622]] [[489457534428955]] [[489457527762289]]
[[489457524428956]] [[489457521095623]] [[489457604428948]] [[489457607762281]] [[489457611095614]] [[489457614428947]]
[[489457617762280]] [[489457691095606]] [[489457701095605]] [[489457697762272]] [[489457687762273]] [[489457694428939]]




Scrat

[[472060492835326]] [[472060482835327]] [[472060486168660]] [[472060489501993]] [[472060479501994]] [[472060549501987]]
[[472060552835320]] [[472060559501986]] [[472060562835319]] [[472060556168653]] [[472060639501978]] [[472060632835312]]
[[472060642835311]] [[472060636168645]] [[472060646168644]] [[472060716168637]] [[472060712835304]] [[472060719501970]]
[[472060722835303]] [[472060709501971]] [[472060796168629]] [[472060789501963]] [[472060799501962]] [[472060786168630]]
[[472060792835296]] [[472060872835288]] [[472060859501956]] [[472060862835289]] [[472060866168622]] [[472060869501955]]



LOL Emoticon

[[489457957762246]] [[489457961095579]] [[489457954428913]] [[489457964428912]] [[489457951095580]] [[489458047762237]] [[489458034428905]]
[[489458037762238]] [[489458041095571]] [[489458044428904]] [[489458121095563]] [[489458111095564]] [[489458124428896]] [[489458114428897]]
[[489458117762230]] [[489458204428888]] [[489458207762221]] [[489458197762222]] [[489458201095555]] [[489458211095554]] [[489458287762213]]
[[489458297762212]] [[489458294428879]] [[489458301095545]] [[489458291095546]] [[489458381095537]] [[489458384428870]] [[489458377762204]]



Stabbed In The Back

[[212972282173275]] [[212972292173274]] [[212972285506608]] [[212972278839942]] [[212972288839941]]
[[212972358839934]] [[212972348839935]] [[212972355506601]] [[212972362173267]] [[212972352173268]]
[[212972432173260]] [[212972428839927]] [[212972425506594]] [[212972435506593]] [[212972438839926]]
[[212972522173251]] [[212972528839917]] [[212972518839918]] [[212972515506585]] [[212972532173250]]
[[212972632173240]] [[212972625506574]] [[212972622173241]] [[212972628839907]] [[212972618839908]]



Best Friends

[[305131836259837]] [[305131846259836]] [[305131832926504]] [[305131839593170]] [[305131842926503]] [[305131906259830]] [[305131912926496]]
[[305131919593162]] [[305131909593163]] [[305131916259829]] [[305131986259822]] [[305131989593155]] [[305131979593156]] [[305131982926489]]
[[305131976259823]] [[305132052926482]] [[305132056259815]] [[305132059593148]] [[305132046259816]] [[305132049593149]] [[305132119593142]]
[[305132122926475]] [[305132132926474]] [[305132129593141]] [[305132126259808]] [[305132199593134]] [[305132196259801]] [[305132192926468]]



Believe In Yourself

[[455308484514747]] [[455308487848080]] [[455308477848081]] [[455308474514748]] [[455308481181414]] [[455308557848073]] [[455308551181407]] [[455308547848074]] [[455308554514740]]
[[455308561181406]] [[455308641181398]] [[455308644514731]] [[455308651181397]] [[455308647848064]] [[455308637848065]] [[455308727848056]] [[455308721181390]] [[455308734514722]]
[[455308731181389]] [[455308724514723]] [[455308811181381]] [[455308804514715]] [[455308817848047]] [[455308814514714]] [[455308807848048]] [[455308901181372]] [[455308897848039]]



A Smile Is The Light..

[[353323204760949]] [[353323198094283]] [[353323201427616]] [[353323211427615]] [[353323214760948]]
[[353323278094275]] [[353323274760942]] [[353323284760941]] [[353323281427608]] [[353323288094274]]
[[353323364760933]] [[353323361427600]] [[353323358094267]] [[353323368094266]] [[353323374760932]]
[[353323454760924]] [[353323451427591]] [[353323444760925]] [[353323458094257]] [[353323461427590]]
[[353323544760915]] [[353323541427582]] [[353323548094248]] [[353323538094249]] [[353323551427581]]
[[353323631427573]] [[353323634760906]] [[353323638094239]] [[353323641427572]] [[353323644760905]]




Angry Guy Swearing

[[333202300119457]] [[333202290119458]] [[333202296786124]] [[333202286786125]] [[333202293452791]]
[[333202360119451]] [[333202366786117]] [[333202363452784]] [[333202356786118]] [[333202370119450]]
[[333202450119442]] [[333202443452776]] [[333202446786109]] [[333202436786110]] [[333202440119443]]
[[333202530119434]] [[333202523452768]] [[333202526786101]] [[333202533452767]] [[333202536786100]]
[[333202600119427]] [[333202596786094]] [[333202606786093]] [[333202610119426]] [[333202603452760]]

ඉතින් ඉහත කේත සටහන් වගේම පහලින් දක්වලා තියන ඒවත් බාවිතා කරලා චැට් එක ලස්සන කරගන්න පුලුවන්. 

[[329135803797520]] plane
[[329135820464185]] angel
[[329135840464183]] angry
[[329135853797515]] bad
[[329135873797513]] beer
[[329135897130844]] bowl
[[329135923797508]] boy
[[329135930464174]] brb
[[329135960464171]] cake
[[329135987130835]] camera
[[329136013797499]] car
[[329136037130830]] cat
[[329136063797494]] cigarette
[[329136083797492]] clock
[[329136127130821]] coffee
[[329136157130818]] coins
[[329136210464146]] computer
[[329136230464144]] confused
[[329136240464143]] console
[[329136250464142]] crying
[[329136277130806]] devil
[[329136300464137]] dog
[[329136323797468]] don't know
[[329136337130800]] drink
[[329136357130798]] embarrassed
[[329136390464128]] eyeroll
[[329136413797459]] film
[[329136433797457]] fingers crossed
[[329136443797456]] foot in mouth
[[329136463797454]] girl
[[329136487130785]] glasses cool
[[329136510464116]] glasses nerdy
[[329136533797447]] good
[[329136563797444]] handcuffs
[[329136593797441]] highfive
[[329136610464106]] hug left
[[329136627130771]] hug right
[[329136633797437]] island
[[329136640464103]] kiss
[[329136647130769]] lamp
[[329136663797434]] laugh
[[329136680464099]] love
[[329136690464098]] love over
[[329136700464097]] mail
[[329136717130762]] mobile
[[329136747130759]] moon
[[329136783797422]] musical note
[[329136790464088]] neutral
[[329136817130752]] party
[[329136847130749]] phone
[[329136873797413]] pizza
[[329136893797411]] plate
[[329136917130742]] present
[[329136933797407]] question
[[329136953797405]] quiet
[[329136963797404]] rain
[[329136983797402]] rainbow
[[329137003797400]] rose
[[329137010464066]] dead rose
[[329137027130731]] sad
[[329137050464062]] sarcastic
[[329137083797392]] secret
[[329137107130723]] sheep
[[329137143797386]] shock
[[329137177130716]] sick
[[329137197130714]] sleepy
[[329137223797378]] smile
[[329137240464043]] snail
[[329137270464040]] soccerball
[[329137297130704]] star
[[329137307130703]] sun
[[329137323797368]] teeth
[[329137340464033]] thinking
[[329137360464031]] thunder
[[329137380464029]] tongue
[[329137400464027]] turtle
[[329137443797356]] umbrella
[[329137473797353]] vampire
[[329137490464018]] wink
[[136446926442912]] = friendster
[[googlechrome]] = google chrome
[[2231777543]] = twitter
[[87741124305]] = old youtube logo
[[2513891999]] = new youtube logo
[[100001076048283]] = shin-chan
[[250128751720149]] = domo
[[326134990738733]] = Pikachu
[[155393057897143]] = Doraemon
[[224502284290679]] = Nobita
[[144685078974802]] = Mojacko
[[334954663181745]] = Spongebob
[[100001755689032]] = Squirtle with shades (by Cristian Parra)
[[249199828481201]] = Konata Izumi
[[223328504409723]] = Gintoki Sakata
[[236147243124900]] = Pokeball
[[144685078974802]] = Mojacko
[[269153023141273]] = Poring
[[332936966718584]] = Hello Kitty





 [[334954663181745]] Spongebob
 [[332936966718584]] Hello Kitty
 [[326134990738733]] Pikachu
 [[297354436976262]] Santa Claus
 [[252497564817075]] Kerokerropi
 [[138529122927104]] Pedo Bear
 [[157680577671754]] Angry Bird
 [[155393057897143]] Doraemon
 [[249199828481201]] Konata Izumi
 [[250128751720149]] Domo Kun
 [[269153023141273]] Poring
 [[236147243124900]] Pokeball
 [[223328504409723]] Gintoki Sakata
 [[144685078974802]] Mojacko
 [[196431117116365]] Shin Chan
 [[224502284290679]] Nobita

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive