සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 10 February 2013

CORELDRAW X6 Full


එක් එක් නිර්මාණ අලංකාර ලෙසින් කරගන්න බාවිතා කරන මෘදුකාංග අතරින් ඇඩෝබි පොටෝශොප් සේම කොරල් ඩ්‍රෝ කියන්නෙත් ජනප්‍රිය මෘදුකාංගයක්. ඉතින් එහි විවිධ සංස්කරණ ඉදිරිපත් වෙලා තියනව මේ වෙනකොට. වෘත්තීමය වශයෙන් graphic design වගේම website design කරන අයටත් වැදගත් වන මේ මෘදුකාංගය මුදල් දීලා ගන්න ඕනේ උනත් කී එකක් එක්ක සංස්කරණයක් ලැබුනා.



ඉතින් මේ ලබාදෙන CorelDRAW Graphics Suite X6 මෘදුකාංගයේ අලුත් දේවල් ගොඩක් තියනවා. 

- Superior vector illustration & page layout
- Versatile drawing and tracing tools
- Professional photo editing-capabilities
- Powerful website design software

The suite includes:
• CorelDRAW X6. Intuitive vector illustration and page-layout application
• Corel PHOTO-PAINT X6. Professional image-editing application
• Corel PowerTRACE X6. Accurate bitmap-to-vector tracing tool
• Corel Website Creator X6. Powerful do-it-yourself website design software
• Corel CAPTURE X6. Simple one-click screen capture utility
• Corel CONNECT X6. Instant content finder
• PhotoZoom Pro 2. Convenient PHOTO-PAINT plug-in to enlarge digital images
• ConceptShare. Interactive online collaboration tool

Functions of CorelDRAW Graphics Suite X6:
• Upgraded User Interface
• The ability to exchange ideas with colleagues and clients in real time
• Advanced and powerful solution for transforming raster images into vector graphics
• Maximize colors in Corel and Microsoft
• Matching colors in Corel and Adobe
• Improved integration with Windows Vista
• Changed dialog box "Create a template"
• 80 professionally designed templates
• New, editable material
• Accelerate layout and text editing
• Formatting text in real time
• Mirror paragraph text
• Support for RAW files
• Straighten images
• Information in the form of histograms
• Convert raster to vector
• Improved dialog "color curve"
• Finished page size

මේ මෘදුකාංගය ස්තාපිත කරන්නට නම් අවම වශයෙන් පහල තියන දේවල් වත් තියෙන්න ඕනේ.

Windows XP Last SP/ Vista/ 7 (32 and 64 bits)
1 GB of RAM
1.5 GB of free HDD space
1024 x 768 screen resolution

ඉතින් මේ මෘදුකාංගය  පහල ලිංකුවෙන්  බාගත කරගන්න පුලුවන් 

මේ මෘදුකාංගය වෙනුවෙන් බාවිත කරන්න් පුලුවන් කී එක පහල ලිංකුවෙන් බාගන්න පුලුවන් 
 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

thankuuu aiyeeee

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive