සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 18 February 2013

Increase Speed of Hard Disk

පරිගණක භාවිතයේදී මද වේගවත් බාවය බොහෝ දෙනෙකුට තියන ගැටලුවක්. එයට ප්‍රදාන හේතුව වන්නේ දෘඩාංග වල පවතින අඩුපාඩු. එමෙන්ම යම් යම් මෘදුකාංග දේෂත් පරිගණකයේ වේගය අඩාල වීමට බලපානවා. ඉතින් අඩු දෘඩාංග පහසුකම් යටතේ උවත් වැඩි වේගවත් බාවයක් ලබා ගැනීමට මොනවද කරන්න පුලුවන්?


පරිගණකයක වේගයට දෘඩාංග කෙලින්ම බලාපාන බව කලින් සදහන් කලා. එයිනුත් ප්‍රදානම වන්නේ පරිගණකයේ සකසනය. ඉන් පසුව පරිගණකයේ මතකය. ඉන් අනතුරුව දෘඩ තැටියේ කාර්යක්ශමතාවයත් පරිගණකයේ වේගයට බලපානවා. අඩු කාර්යක්ශමතාවයක් සහිත දෘඩ තැටියක් බාවිතා කරන පරිගණකයක සකසනය වේගවත් උනත් අපි බලාපොරොත්තු වන වේගය ලබාගන්න හැකියාවක් නෑ. දෘඩ තැටියේ කාර්යක්ශමතාව අඩුවීම කියන්නේ එහි ලිවීමේ හා කියවීමේ වේගය මන්දගාමී වීමයි. ඉතින් අපිට හැකියාව තියනවා මේ ලිවීමේ හ කියවීමේ වේගය වැඩි කරගන්න.


පරිගණකයක දෘඩාංග සැකසුම් වල් මූලික දත්ත සුරක්ෂිත වන්නේ system.ini ගොනුවෙයි. මුලින්ම මේ Run වලදී sysedit ලෙසින් සටහන් කර System configuration editor වෙත යන්න. පහල රූපයේ ආකාරයෙන් එයි විවර වේවි. 

වින්ඩොස්  7 වලදී නම්   > Control Panel > System and Maintenance > Administrative Tools> System Configuration වලින් මෙතෙන්ට යන්න් පුලුවන්. ඒ වගේම system.ini කියලා සෙවුමක් දාලත් මේ අදාල ගොනුව වෙත යන්න පුලුවන්.  



මෙහි වින්ඩෝස් ගනනාවක් දැකගන්න පුලුවන්. එයින් system.ini කියන වින්ඩෝ එක තෝරගන්න. පහල රූපයේ ආකාරයෙන් 


රූපයේ ආකාරයෙන් 386enh ලෙසින් දක්වන ස්ථානයට පසුව irq14=4096 ලෙසින් සටහන් කර සේවු කරන්න. ඉන්පසුව් පරිගණකය රීස්ටාට් කරන්න. දෘඩ තැටිය පෙරට වඩා කාර්යක්ශමව ක්‍රියාත්මක වන ආකාරය දැකගන්න ලැබේවි. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Unknown said...

i can"t save the file.what can i do?

Nirmalmax said...

meka save karanna ba acces denied kiyala watenava help karannako

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive