සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Thursday 26 November 2015

TOR Project

TOR කියන්නෙ මොකද්ද? ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. ඉතින් TRO ගැන සම්පූර්ණ විස්තරයක් මේ පෝස්ට් එකේ තියෙනවා.












About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday 22 November 2015

Interllectural Property

පරිගණක ආශ්‍රිත බුද්ධිමය දේපළ යනු මොනවාද? ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පනතේ මේ සම්බන්ධයෙන් කෙසේ අදහස් දක්වයිද? මේ පිළිබදව මෙම පෝස්ට් එකෙන් ඔබව දැනුවත් කෙරේ.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. 

















About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday 19 November 2015

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට නම් පළමුව අප අනාරක්ෂිත වන්නේ කුමකින්දැයි අවබෝධයෙන් සිටීම වැදගත් වේ. එසේ හෙයින් ශ්‍රී ලාංකික පරිගණක සහ තොරතුරු ආරක්ෂණ අංශයේ අඩුවක් වශයෙන් පෙනුණ සිංහලෙන් තොරතුරු ආරක්ෂණ පුවත් ලබාදීම මෙතැන් පටන් Cyber Security Sri Lanka බ්ලොග් අඩවිය විසින් ආරම්භ කරන අතර අදාළ සතියේ සිදුවීම් ඔබට සෑම සතියකදීම මෙසේ සවිස්තරව කියවා දැනුම වැඩිකර ගත හැකිය. 

ස්තුතීයි 
ඇඩ්මින්  -  Cyber Security Sri Lanka


Share:

Mark Zuckerberg Just Quits his Job at Facebook - Hacked Facebook

මාර්ක් සකර්බර්ග් කියන්නේ කවුද කියලා හැමෝම දන්නවනේ. ඔහු තමයි ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ. ලෝකයේ බොහෝ හැකර්වරුන් උත්සාහා කරනවා ෆේස්බුක් ජාලය හෝ එහි පවතින ගිණුම් හැක් කිරීමට. යම් යම් උත්සාහයන් සාර්ථක වුණ අවස්ථාවන් අතීතයේ දක්නට ලැබුණත් ගෙවුණ කාලසීමාවේදී ෆේස්බුක් හැකිං සම්බන්ධයෙන් විශේෂ පුවතක් පළ වුණේ නෑ.

නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසුව ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ගිණුමේ අලුත් පෝස්ට් එකක් පළ වී තිබුණා.


එයින් දැක්වුණේ මාර්ක් ෆේස්බුක් හි සේවයෙන් ඉවත් වූ බවක්. නමුත් ඇත්තටම එය සිදුවී නැහැ. ඒ කියන්නේ මාර්ගේ ගිණුමත් හැක් කරලද? බොහොමයක් තොරතුරු ආරක්ෂණ නිලධාරීන් වගේම පර්යේෂකයන් මේ වන විට මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරමින් සිටිනවා.

මෙය ඇත්තද බොරුද කියලා මෙ පහළ තියෙන ලින්ක් එකෙන් බලාගන්නත් පුළුවන්.

— Check this Facebook Post by yourself —

ඇත්තටම මේක දෘෂ්ඨි මායාවක් වගේ කියලත් කියන්න

පුළුවන්. ඇත්තටම සෑම සමාජ ජාල අඩවියකම තිබෙන බග් එකක් හරහායි මේදේ කරල තියෙන්නෙ. එයි සරළව පහත මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්.

මාර්ගේ විසින් මීට පෙර එකතු කරන ලද life event එකේ ලින්ක් එකයි පහළින් තියෙන්නේ. එකේ පැහැදිලිව තිබෙනවා ඔහු ෆේස්බුක් හි වැඩ ආරම්භ කළා කියලා. මේ ලින්කුවේ රතු පැහැයෙන් දක්වලා තිබෙන කොටසයි
life event එක කුමක්ද යන්න තීරණය කරන්නේ.
https://www.facebook.com/zuck/timeline/story?ut=32&wstart=-2051193600&wend=2147483647&hash=971179541251&pagefilter=3&ustart=1&__mref=message_bubble
දැන් එම රතු පැහැයෙන් තිබෙන කොටසින් ustart=1 parameter එක අයින් කරපුවම ලින්ක් එක පහළ ආකාරයෙනුයි දැකගන්න පුළුවන් වන්නේ.
https://www.facebook.com/zuck/timeline/story?ut=32&wstart=-2051193600&wend=2147483647&hash=971179541251&pagefilter=3&&__mref=message_bubble

ඉතින් මේක සරළ වැඩක් වුණාට ෆේස්බුක් එකේ ඉන්න කෙනා අයින් වුණා කියලයි දැකගන්න පුළුවන් වෙන්නේ. ඔයාලටත් මේක වෙනස් කරලා life event එකක් දාලා බලන්න පුළුවන්.

ෆේස්බුක් ආරක්ෂක අංශය මෙය වාර්ථා වුණ මුල් අවස්ථාවේදීම එයට විසදුමක් සෙවීමට උත්සාහා කරමින් සිටිනවා.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Disaster Recovery

දත්ත ආරක්ෂා කර ගැනීම කියන්නේ අද විශේෂ අවදානයක් දෙන්න ඕනෑ මාතෘකාවක් වෙලා. ඒකට හේතුව දත්ත සොරාගන්න බලාගෙන ඉන්න පිරිස එන්න එන්නම වැඩිවීමයි. එවැනි දේවල් වලින් දත්ත ආරක්ෂා කරගන්නවා වගේම ස්වාභාවික විපත් අනතුරු වලිනුත් දත්ත හා දත්ත තැම්පත් කර ඇති උපාංග වැනි දේ ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක් වෙනවා. ඉතින් මේ පෝස්ට් එක disaster recovery ගැනයි.












About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Brute Force Attack

කෙනෙකුගේ මුරපදයක් කියන්නේ එයාටම අනන්‍ය වූ දෙයක්. ඒත් අද වන විට මුරපද සොරාගැනීම් වැනි දේ වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මුරපදයක් හැක් කරගන්න එක් විදියක් තමයි මේ Brute Force Attack  කියන්නේ. වැඩිදුර විස්තර පහලින් දක්වලා තිබෙනවා. Brute Force Attack  එකක් කියන්නේ මොකද්ද ඒවගේ දේකින් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක මේ පෝස්ට් එකෙන් විස්තර කරනවා.. 




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers