Home »
» Brute Force Attack
කෙනෙකුගේ මුරපදයක් කියන්නේ එයාටම අනන්‍ය වූ දෙයක්. ඒත් අද වන විට මුරපද සොරාගැනීම් වැනි දේ වේගයෙන් සිදුවෙමින් පවතිනවා. මුරපදයක් හැක් කරගන්න එක් විදියක් තමයි මේ Brute Force Attack කියන්නේ. වැඩිදුර විස්තර පහලින් දක්වලා තිබෙනවා. Brute Force Attack එකක් කියන්නේ මොකද්ද ඒවගේ දේකින් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියන එක මේ පෝස්ට් එකෙන් විස්තර කරනවා..
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
0 comments:
Post a Comment