සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 19 November 2015

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට නම් පළමුව අප අනාරක්ෂිත වන්නේ කුමකින්දැයි අවබෝධයෙන් සිටීම වැදගත් වේ. එසේ හෙයින් ශ්‍රී ලාංකික පරිගණක සහ තොරතුරු ආරක්ෂණ අංශයේ අඩුවක් වශයෙන් පෙනුණ සිංහලෙන් තොරතුරු ආරක්ෂණ පුවත් ලබාදීම මෙතැන් පටන් Cyber Security Sri Lanka බ්ලොග් අඩවිය විසින් ආරම්භ කරන අතර අදාළ සතියේ සිදුවීම් ඔබට සෑම සතියකදීම මෙසේ සවිස්තරව කියවා දැනුම වැඩිකර ගත හැකිය. 

ස්තුතීයි 
ඇඩ්මින්  -  Cyber Security Sri Lanka


Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers