සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

  • Hacking

    Hacking is unauthorized intrusion into a computer or a network. The person engaged in hacking activities is generally referred to as a hacker. This hacker may alter system or security features to accomplish a goal that differs from the original purpose of the system.

  • Hacking Techniques

    Using simple hacks, a hacker can know about your personal unauthorized information which you might not want to reveal. Knowing about these common hacking techniques like phishing, DDoS, clickjacking etc. could come handy for your personal safety.

  • Data Stolen

    A data breach is a security incident in which sensitive, protected or confidential data is copied, transmitted, viewed, stolen or used by an individual unauthorized to do so.

Tuesday 20 December 2016

'MethBot' Ad Fraud Operators Making $5 Million Revenue Every Day

රැවටීම් වංචාකාරී සිදුවීම් පරිගණක ලෝකයට අළුත් දේවල් නොවේ. එය සිදුවන්නේ කෙසේද යන්න පමණයි අළුත් වන්නේ. එයට හේතුව එක් එක් සිදුවීමට වෙනස් වෙනස් ආකාරයේ ක්‍රමවේදයන් අනුගමනය කිරීමයි.
මෙසේ සටහනක් තබන්නට හේතු වූයේ මෑත ඉතිහාසයේ සොයාගත් විශාළතම අන්තර්ජාල වංචාව හෙළිකර ගැනීම නිසයි.
මෙතෙක් හදුනානොගත් හැකර්වරුන් කණ්ඩායමක් විසින් අන්තර්ජාල වෙබ් අඩවි වලට වංචාකාරී වෙළදදැන්වීම් යොමු කර ඒ හරහා මුදල් ඉපයීම මෙම වංචාවයි. ඇමෙරිකාව පාදක කරගනිමින් ක්‍රියාත්මක කර ඇති මෙය හදුන්වන්නේ Methbot නමිනුයි.
මෙම ක්‍රියාවලිය හරහා ඔවුන් දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3ත් 5ත් අතර ප්‍රමාණයක ආදායමක් උපයා ඇති බව සොයා ගැනුනා.
දිනකට ඩොලර් මිලියන 3ත් 5ත් අතර.....!!!!!
මෙය සොයා ගැනුනේ  Online fraud-prevention වෙනුවෙන් ක්‍රියාත්මක වන  White Ops ආයතනය කාලාන්තරයක් තිස්සේ සිදු කළ පර්යේෂණයක ප්‍රථිඵලයක් ලෙසයි.
කෙසේ නමුත් මෙම හැකර් කණ්ඩයාම විසින් නිර්මාණය කරගත් මෘදුකාංගයක් හරහා දිනකට මිලියන 300ක් පමණ වූ වීඩියෝ ලෝකයේ සෑම වෙබ් අඩවියකටම, ඊමේල් ගිණුමකටම යොමු කර ඇති අතර එම වීඩියෝ අතර අසභ්‍ය විඩියෝ විශාල සංඛ්‍යවක්ද සංසරණය වී ඇති බවයි සදහන් wවන්නේ.
මෙහිදී සිදුවන ක්‍රියාවලිය සරළව පැහැදිලි කරතොත් ඔබ යම් වෙබ් අඩවියක ඇති වීඩියෝ ආකාරයෙන් දැක්වෙන වෙළද දැන්වීමක් නැරබීම ගනිමු. එහිදී එම වෙළද දැන්වීම ලෝකයේ ප්‍රසිද්ධ ආයතනයකින් පළ කර ඇති ආකාරයට පෙන්නුම් කරන අතර ඔබ රැවටී ඒ මත ක්ලික් කරනවා. අපි හිතමු  අන්තර්ජාලය හරහා භාණ්ඩ අළෙවි කරන mydeal වෙබ් අඩවියේ අඩු මිලට දෙන යම් උපාංගයක් සම්බන්ධයෙන් ඇති වෙළද දැන්වීමක් කියා.
දැන් එම වෙළදැන්වීම හරහා ඔබව mydeal වෙබ් අඩවියට ගෙනියනවා සේ ගෙනියන්නේ ඒ හා සමානවම තැනූ වෙනත් වෙබ් අඩවියකට. දැන් ඔබ සිතන්නේ ඔබ ඉන්නේ mydeal වෙබ් අඩවියේ කියායි.දැන් ඔබ පැකිලීමකින් තොරව අදාළ මිළදීගැනීම් සිදු කරනවා.
නමුත් සත්‍ය වශයෙන්ම ඇත්තේ ව්‍යාජ වෙබ් අඩවියක්. ඔබගේ ණයපත් තොරතුරු යන්නේ එම වෙබ් අඩවියට. ඔබගේ මුදල් ගෙවීම් සිදුවන්නේ එම වෙබ් අඩවියේ ගිණුමකට .
රැවටීමේ තරම ඔබ තේරුම නොගන්නවා වගේ අහම්බෙන් හෝ ඔබ තේරුම් ගතහොත් එහෙත් ප්‍රමාද වැඩියි.
මෙම හැකිං ක්‍රමවේදය ලෝකයේ වෙබ් අඩවි 250267ක් පමණ ක්‍රියාතමක වෙමින් පවතින අතර ESPN, Vogue, CBS Sports, Fox News වැනි ප්‍රසිද්ධ වෙබ් අඩවි වල පවා මේ ව්‍යාජ වීඩියෝ සංසරණය වී පවතිනවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Saturday 17 December 2016

1-Billion Yahoo Users' Database Reportedly Sold For $300,000 On Dark Web

බිලියන එකක් පමණ වූ Yahoo! ඊමේල් ගිණුම් හැක් කරන ලද්දේ ගෙවුණ සතියේය. ඉන් අනතුරුව තමන්ට තම ගිණුමට Log වීමට හැකි නම් එය මකා දමන්නැයි Yahoo! ඉල්ලීමක් ද කළා.
අද උදෑසන එසේ සොරාගත් සියළුම ගිණුම් වල තොරතුරු මුරපද සහිතව Darkweb එක හරහා විකිණීමට යොමුකොට තිබුණා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක්..
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක්....! ආසන වශයෙන් රුපියල් 44708989ක්....!
ඔබට මෙයින් හැගී යන්නේ  කුමක්ද? මහන්සි වී හෝ එක් හැකිං ප්‍රහාරයක් සාර්ථක කරගතහොත් පවුල් පිටින්ම ගොඩ කියාද? සැබැවින්ම කවුරුන් හෝ විසින් මෙය මිලදී ගනීවි. එසේ නැතිනම්   Yahoo! විසින්ම මෙම මුදල ගෙවා මෙම මුරපද සහිත තොරතුරු මිළදී ගැනීමටද පුළුවන.
කෙසේ නමුත් පසුගිය කාලවකවානුවේ සිදු කළ බොහොමයක් හැකිං ප්‍රහාර පිටුපස සිටි පුද්ගලයන් කාලයක් ගොස් හෝ අත් අඩංගුවට ගත් බව නම් පැවසිය යුතුමයි.
Yahoo! විසින් මෙම දත්ත නිවැරදි බවට තවම සනාථ කර නොමැති අතර අද හෝ හෙට ඔවුන් විසින් Darkweb එකේ ඇති සාම්පල් පරීක්ෂා කර එය තහවුරු කරනු ඇත.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday 14 December 2016

Microsoft releases 12 Security Updates; Including 6 Critical Patches

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතියේ දුර්වලතාවන් පවතින බව අප සැවොම දන්නා කරුණක්. යම් යම් කාල වලදී විවිධ පුද්ගලයන් විසින් ඒවා සොයා ගන්නා අතර පසුව මයික්‍රොසොෆ්ට් විසින් ඒවාට patch ලබාදීමක් සිදු කරනවා.
මෙය සාමාන්‍ය සරළ සිදුවීමක් ලෙසින් හදුන්වන්න පුළුවන්. එයට හේතුව සෑම මාසයකදීම කුමක් හෝ දෝෂයක් වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් විසින් patch ලබාදීම සිදු කෙරෙනවා.
අද දිනයේදීත් එවැනි Patch 12ක් අන්තර්ජාලය හරහා භාගත කිරීමට ලබා දුන්නා. මෙම දුර්වලතාවන් වලින් කීපයක් critical කාණ්ඩයට අයත් වන අතර එම critical කාණ්ඩයේ දුර්වලතාවන් භාවිතා කරමින් හැකිං ප්‍රහාර එල්ල කීරීමේ හැකියාවක් පවතින බව කිව යුතුයි.
මෙම critical ආකාරයේ දුර්වලතාවන් පවතින්නේ  Internet Explorer වෙබ් බ්‍රවුසරයේයි. එසේම අනෙකුත් යාවත්කාල්වීම් Windows මෙහෙයුම් පද්ධතියේ සහ Office පැකේජයේ මෙන්ම Edge බ්‍රවුසරයේද පවතින දුර්වලතාවන් වේ.
මෙම යාවත්කාල කිරීම් සියල්ල පහත වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සාමාන්‍ය වින්ඩෝස් යාවත්කාල්වීමකින්ද මේවා ලබාගත හැකි වේ.

https://technet.microsoft.com/library/security/ms16-dec

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Monday 24 October 2016

Cyber Security News

ගතවුණ සතියේ සයිබර් ලෝකයේ සිදුවූ සුවිශේෂී සිදුවීම සහ මහාපරිමාණ හැකිං ප්‍රහාරයන්...

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Monday 26 September 2016

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් 

Monday 19 September 2016

Wednesday 10 August 2016

PokemonGo as a Cyber Security Threats

කාලෙන් කාලෙට විවිධ දේවල් ලෝකෙට එකතු වෙනවා. පරිගණක සහ ජංගම දුරකථන ක්‍රීඩා නිසා ලෝකයේ පැවැත්මට තර්ජනයක් එල්ල වීමේ නවතම තත්වයක් මේ වන විට උදා වෙමින් පවතිනවා. රියැලිටි ආකාරයේ ක්‍රීඩාවන් හරහා ක්‍රීඩාව ජයග්‍රහණය කිරීමේ අරමුණින් අනතුරුදායක තත්වයන්ට මුහුණ දීමට පවා පුද්ගලයන් පෙළබෙනවා. එසේම මෙම ක්‍රීඩාවන් වල ජනප්‍රියත්වය  සහ පැතිරීම ඉලක්ක කරගනිමින් හැකර්වරුන් ඔවුන්ගේ දත්ත සොරාගැනීමේ ක්‍රමවේදයන් මේ හරහා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනවා. මේ වන විට උම්මාදයක් ලෙසින් පැතිරෙමින් පවතින PokemonGo ක්‍රීඩාව සහ එහි අනිටු ඵල විපාක සම්බන්ධයෙන් තැබෙන සටහනක් මේ.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Friday 22 July 2016

Cyber security and sri lanka law

සයිබර් අපරාධයකදී ශ්‍රී ලංකා නීතිය කෙසේ සහය වන්නේද? ඒ සම්බන්ධව කෙරෙන කරුණු පැහැදිලි කිරීමක්.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Tuesday 12 July 2016

Find wifi password using CMD

වයිෆයි ජාලයක මුරපදය CMD එක හරහා බලාගන්නා ආකාරය.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday 10 July 2016

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි.

Monday 4 July 2016

Monday 27 June 2016

How to stop Cyber bulling

මානසික පීඩානයක් ඇති වන ආකාරයෙන් පුද්ගලයන් හට අන්තර්ජාලය හා ඒ හා සම්බන්ධ සේවාවන් හරහා පීඩා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔබව මෙසේ දැනුවත් කෙරේ.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Cyber Security News

ගෙවුණ සතියේ ලෝකයේ සිදුවූ හැකිං ප්‍රහාරයන්, දත්ත සොරාගැනීම්, විශේෂිත හැක් කිරීම් වැනි දේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම "තිරයෙන් පිටුපස" අරමුණයි. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Saturday 23 April 2016

Whaling -Emerges as major cybersecurity threat

නවතම හැකිං ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔබ දැනුවත්ද?  හැක්  වීමට කලින්  බලන්න.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'srilankacyber'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Saturday 9 April 2016

Ransamware

නවතම පරිගණක වෛරසක් වන රෑන්සම්වෙයා ගැන ඔබ දැනුවත්ද? නවතම පරිගණක වෛරසය ගැන දැනගන්න.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Friday 8 April 2016

Panama Paper Corruption

පෞද්ගලිකත්වය ලෝකයේ ජීවත් වන හැම දෙනාටම ඉතාමත් වැදගත් දෙයක්. නමුත් මේ වන විට පෞද්ගලිකත්වය හුදු වචන මාත්‍රාවක් පමණක් බවට පත් වෙලා. මෑත ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම දත්ත සොරා ගැනීම ගැන මේ දින වල හැම දෙනාම කථාබහ වෙනවා. මේ සටහන ඒ සම්බන්ධවයි.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Thursday 31 March 2016

Shopping list of a cyber criminal for 2016

අන්තර්ජාලයේදී සහ සාමාන්‍ය පරිගණක භාවිතයේදී විවිධ අවස්ථා වලදී අපගේ අපගේ දත්ත හැකර්වරුන් විසින් සොරාගනු ලබනවා. එම දත්ත වෙනත් ස්ථාන වලදි නොවටිනා මුදලට අලෙවි වන් බව ඔබ දන්නවාද? මේ ඒ පිළිබදව ඔබව දැනුවත් කිරීමකි.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Sunday 6 March 2016

How To Secure Your Facebook Account

අපි හැම දෙනාම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරනවා. විශේෂයෙන් ෆේස්බුක් එහි මුල් තැන සිටිනවා. නමුත් සයිබර් අපරාධ විශාල වශයෙන් වැඩිවීමට ෆේස්බුක් දායක වෙන බව අප කවුරුත් දන්නා කරුණක්. ඉතින් ආසාවෙන් පාවිච්චි කරන මේ ෆේස්බුක්  ගිණුමේ ආරක්ෂාව ගැන හිතන්නත් පොඩි කාලයක් වැය කළොත් හොදයි නේද? මේ ලිපිය ඒ සම්බන්ධවයි.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday 2 March 2016

Seven Cybersecurity Myths

සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ උනන්දු නම් ඔබ විසින් මෙහි සදහන් වන කරුණු ගැනද සැලකිළිමත් විය යුතු කාලයයි මේ.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Help IT'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Wednesday 6 January 2016

Stay safe from cyber attacks

අන්තර්ජාලයේ සැරිසරනකොට ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට විවිධ ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. නමුත් බොහොමයක් දෙනා නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා අමාරුවේ වැටෙනවා. මේ සටහන තබන්නේ ඉතාමත් සරළව් කොහොමද සයිබර් අපරාධයකින් බේරෙන්නේ කියන එක ගැන ඔබව දැනුවත් කරන්නයි.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher and Part-Time Hacker and Blogger from 2008 who loves all Things of Information Technology.
Share:

Social Media

About Author

Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive