සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Password Hacking Tools

අපිට වෙන එනෙක්ගෙ පරිගනකයකට ඇතුල් වෙද්දි ඒ පරිගනකයට මුර පද දාල තියනව නම් අපිට ටිකක් අමරුයි ඒ පරිගනකයට රිංගන්න. ඉතින් සාර්තක හැකර් කෙනෙක් වෙන්න නම් අපිට මේ මුරපද කැඩීමේ හැකියාව තියෙන්නෙ ඕනේ. මන් මෙ පහලින් දාල තියන සියලුම මෘදුකාංග බාවිතා කරන්නේ මුරපද බිද දැමීම සදහා. ඉතින් ගූගල් වල හොයල මේ මෘදුකාංග බාගන්න උත්සහ කරන්න.




1.Attack Tool Kit -  වැඩි විස්තර http://www.computec.ch/projekte/atk/ 
2.CrackWhore 2.0  
3.Apache scanner   - වැඩි විස්තර http://www.kyplex.com/docs/apache-security.html 
4.Brutus  - වැඩි විස්තර  http://www.hoobie.net/brutus/ ගොඩක් වටින සිරා මෘදුකාංගයක් 
5.Brutus 2006 - බාගන්න  http://www.softpedia.com/get/System/Launchers-Shutdown-Tools/Brutus.shtml 
6.CGI scan 
7.crackftp - බලන්න මේක  http://www.youtube.com/watch?v=vDi3UPuV3RI 
8.E-mail cracker 
බාගන්න http://download.cnet.com/Password-Cracker/3000-2092_4-10226556.html 
9.hackers utillity  බාගන්න http://resource-hacker.soft32.com/ 
10.php brutforcer
11.php BB pass extracter
12.php cracker
13.shadow scan
14.web crack 4.0
15. L0phtcrack  - බාගන්න http://www.l0phtcrack.com/

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

About

Followers