සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 7 February 2013

The Jewel in the Crown අභීත දියණිය

අහෝ සුජාත දියනිය අදින් අවසන් වෙයි. මාස කීපයක් පුරාවටම ජාතික රූපවාහිනියෙන් විකාශය උන් මේ කත මාලාව නිර්මාණය වූයේ කොරියානු රජ පවුලක් හා සම්බන්ද සත්‍ය කථාවක් පදනම් කරගෙනය. ඉතින් මින් පසුව නැවතත්  කොරියානු නිර්මාණයක් වන The Jewel in the Crown අභීත දියණිය ලෙසින් විකාශය වීමට නියමිතයි.

සුජාත දියණිය කෙතරම් ජනප්‍රිය උනාද කියනව නම් චංගුමී නමින් බොජුන් හලක් පවා විවෘත උනා.
අභීත දියණිය, මෙහි සුජාත දියණිය ටෙලි වෘතාන්තයේ රගපෑ අයත් රංගනයෙන් දායක වෙනවා. මෙසේ හඩ කවමින් පිට රට නිර්මාණ අපේ රටේ ප්‍රදර්ශණය කලේ අද ඊයේ නෙමෙයි. ඉතින් මේ කතා මාලාව නරබන්න කැමති අයට පහල ලින්කුවෙන් බාගත කරගන්න පුලුවන්.




About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

බොහොම ස්තුති

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive