සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 30 October 2012

Download torrent files faster using IDM


අන්තර්ජාලය තුල බාගත කරගැනීම් වලට හොදම අඩවි මොනවද කියලා ඇහුවොත් හැමෝගෙම පිලිතුර ටොරන්ට වෙබ් අඩවි කියන එක. ටොරන්ට් අඩවි ගනනාවක්ම අද වෙනකොට බාවිතයේ පවතිනවා වගේම මේ ටොරන්ට් අඩවි වලින් අපිට ඕනේ කරන ගොනු බාගත කරගන්නත් කුඩා මෘදුකාංගයන් කීපයක් හදුන්වාදීලා තියනවා. ඒවා අතර utorrent, bittorrent වැනි මෘදුකාංග අදුන්වන්න පුලුවන්. ඒ වගේම අන්තර්ජාල බාගත කිරීම් වෙනුවෙන් බාවිතා කරන තවත් මෘදුකාංගයක් තමයි IDM එහෙම නැත්නම් Internet Download Manager කියන්නෙ.


ඉතින් ටොරන්ට් ගොනුවක් බාගත කරගන්න නම් ටොරන්ට්  ගණයේ මෘදුකාංගයක් ඕනේ කරනවා. ඒ වගේම බොහොමයක් දෙනා බාගත කිරීම් වලට IDM  බාවිතා කරන නිසා අපි බලමු IDM  හරහා ටොරන්ට් ගොනු බාගත කරන්නේ කොහොමද කියලා.

ඉතින් මේ දේ කරන්න ඔයාලගේ පරිගණකයේ IDM ස්තාපිත කරලා තියෙන්න ඕනේ. IDM නැතිනම් පහල ලින්කුවෙන IDM බාගත් කරගන්න. ඒ සමග තියන අනිත් ලින්කුවේ තියනවා IDM වලට බාවිත කරන කී එකත්.
IDM 

Crack & serials

ඊලගට මේ මෘදුකාංගය පරිගණකයට ස්තාපිත කරගන්න. ඊලගට අපිට බාගත කරගන්න ඕනේ ටොරන්ට් ගොනුවේ ලින්ක් එක ලබාගන්න ඕනේ. ඉතින් මං උදාහරණයට ගන්නේ වින්ඩෝස් 8 නව සංස්කරණයේ ටොරන්ට් ගොනුවයි. 
ඉතින් මේ ටොරන්ට් ගොනුව ඉතාමත් පොඩි ධාරිතාවත් තියන ගොනුවක්. ඉතින් ඊලගට අපිට වෙනත් වෙබ් අඩවිය සහය පතන්න සිදුවෙනවා. පහල ලින්කුවේ තියන වෙබ් අඩවියට යන්න. 



මේ වෙබ් අඩවියට ගිහින් Upload .torrent file කියන තැනින් අපි කලින් බාගත කරගත් ටොරන්ට් ගොනුව ලබා දෙන්න. ඊලගට Go අයිකනය ක්ලික් කරන්න. 


ඊලගට අපිට ලැබෙන පිටුවේ මේ සේවාව ලබා ගන්නා ආකාරය විදියට free කියන එක තෝරන්න. එහිදී අපි ලබාදුන් ටොරන්ට් ගොනුව හදුනාගෙන එය ෂිප් ගොනුවක් ආකාරයෙන් සකසනවා. ඉතින් Caching Complete කියලා වැටුනට පස්සේ රතුපාටින් දක්වලා තියන .zip කියන ස්තානයේ ක්ලික් කරන්න. 


ඉතින් මේ ක්ලික් කරනවාත් සමග IDM මෘදුකාංගය ක්‍රියාත්මක වී මේ ෂිප් ගොනුව බාගත කරනවා. ඔන්න ඉතින් ඉතාමත් පහසුවෙන්  torrent ගොනුවක් IDM හරහා බාගත කරනවා. ඔයාලත් කරලාම බලන්න. සුබ දවසක්...! 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

5 comments:

Anonymous said...

Torrent කෙලින්ම බාද්දී speed එක 800KBps වගේ මේකෙන් බද්දී 150KBps වඩා යන්නේ naeenee....

Anonymous said...

Additionally, there were eight (8) Match 5 + 0 winners in Tuesday's Mega Millions
drawing. Drawing data:The Payout for the Evening Cash 3 was $229,035The Payout for the Evening Cash 4 was $66,800The
Payout for the Evening Georgia Five was $5,051. The fact is, these 1 to 3 lines are just not good enough.


Here is my blog ... nj lottery

Anonymous said...

Well that is how much is going to be paid out by EA in the
competition they are running soon…. Chuck Magee has been in the real
estate business for two decades and has launched land for sale websites like and.
Battlefield Bad Company 2 developed by EA Digital Illusions CE, provides the ultimate
modern warfare experience.

my website: battlefield 4 hacking tools

Anonymous said...

I really like your blog.. very nice colors & theme. Did you make this website yourself or did
you hire someone to do it for you? Plz answer back as I'm looking
to construct my own blog and would like to find out where u got this from.
appreciate it

my webpage; dungeon Hunter hack

Anonymous said...

electronic cigarettes, e cigarette reviews, electronic cigarette, electronic cigarette starter kit, electronic cigarette, electronic cigarettes

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive