සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 August 2012

Email address is valid or not?

කතෘ අයිතිය සුරකින්න..!
මේ වෙනකොට ගැනිය නොහැකි ප්‍රමානයක ඊමේල් ලිපිනයන් අන්තර්ජාලය තුලදී අපිට හමුවෙනවා. මම මේ පොස්ට් එක් ලියන් මොහොතෙත් අලුතෙන් ඊමේල් ලිපිනයන් දහස් ගනනක් අලුතින් එකතු වෙමින් පවතිනවා.

ඉතින් මේ ඔක්කොම ඇත්ත ඊමේල් ගිනුම්ද? එක එක වැරදි වැඩ වලට බාවිතා කිරීම සදහා හදපුවද? අපිව  Fishing Attack එකකට හසු කරගන්න හදපු ඊමේල් ගිනුම්ද? කොහොමද අපි මේවා නීත්‍යානුකූල ඊමේල් ගිනුම් කියලා හොයාගන්නෙ කොහොමද? අපිට ඒ වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් හොද web අඩවියක් හම්බුනා. මුලින්ම් මේ වෙබ් අඩවියට යන්න

http://tools.email-checker.com/


ඊලගට අපිට තොරතුරු හොයගන්න ඕනේ ඊමේල් ගිනුම ටයිප් කරන්න. Check බටන් එක ක්ලික් කරන්න
නිවැරදි ඊ මේල් ගිනුමක් නම් කොල පාටින් හරි සලකුනකින්  දක්වනවා වගේම වැරදි ගිනුමක් නම් රතුපාටින් දක්වනවා. අපිට මේවගේ වැඩිදුර විස්තර ගන්න ඕනෙ නම් info.. වලට යන්න.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive