සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 14 August 2012

Becoming Anonymous On Network - IP එක හංගමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක පද්දතියකට සම්බන්ද වෙල ඉන්න ඕනේම කෙනෙක් දන්නවා  IP එකක් කියන්නෙ මොකක්ද ඒකේ තියන වටිනාකම මොකක්ද කියලා. ඉතින්  IP එක ගොඩක් වටිනවා වගේම  IP එක පරිස්සන් කරගන්න එකත් ලේසි නේ. හැකින් ගැන දන්න කෙනෙක්ට ඔයාලගේ  IP එක හොයගන්න ලොකු වෙලාවක් යන්නෙ නේ. ඉතින් මේ තරම් වැදගත්   IP එක හංගන විදිත් දැන් ඕනේ තරම් තියනවා. ඉතින් මන් මෙ කියන්න යන්නේ Real Hide IP කියන මෘදුකාංගය බාවිතා කරලා අපේ   IP එක හංගන ආකාරය..



මුලින්ම Real Hide IP බාගන්න පහල ලින්කුවෙන්.. 


මේකෙන් පහල තියන දේවල් වෙනව... 
  1. Hide Your Real IP Address
  2. Anonymous Web Surfing
  3. Protect Your Identity Against Hackers
  4. Un-ban Yourself from Forums or Restricted Websites
  5. Prevent Websites from Tracking Your Online Activities

මේකෙදි වෙන්නෙ ඔයාලගේ පරිගනකයේ අන්තර්ජල සම්බනද තාවය කෙලින්ම පරිගනකයට ලබා නොදී Proxy server එකක් හරහ ලබා දීම..

මෘදුකාංගය ඔන් කලාම ඔයාලගේ නියම IP එක  පෙන්නනවා. Hide IP  කියන එක් ක්ලික් කලාම IP  එක මාරු වෙනවා. 

වෙන රටක් තෝරන්න ඕනේ නම් Choose IP Country කියන තැනට යන්න. 
අවසානයේ අපි අන්තර්ජාලයට යන්නේ ලෝකයේ වෙනත් රටක වෙනස්ම  IP එකක් එක්කයි. උත්සාහා කරලා බලන්න... 

Share:

2 comments:

Anonymous said...

මේක ෆුල් version 1l newine

Sachitha said...

meke crack eka denawada?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive