සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 2 August 2012

How Send Self-Destructing Messages

කතෘ අයිතිය සුරකින්න..!
බැලුවට පස්සෙ නැති වෙලා යන ඊමේල්.. මොනවද අප්පෙ මේ.. සමානයයෙන් ඊමේල් එකක් අපිට ආවම ඒක අපි මකනකන් අපෙ ඉන්බොක්ස් එකේ තියනවා. ඒත් අපිට මේල් එකක් අවාම අපි කියවල ඉවර උනාම අයෙමත් කියවන්න ඉතුරු නොවෙන විදියට ඊ මේල් යවන්න පුලුවන් නම්?ඒ වගේ ඒවා වටින්නෙ රහසිගත ආකරයට යවන ඊමේල් වලටයි  

හොදයි, අපි බලමු මේවගේ සේවාවක් අපිට ලබ ගන්න පුලුවන් කොහෙන්ද කියල. අපිට පුලුවන් පහල තියන වෙබ් ලිපිනයට යන්න. 



ලියන්න ඕනේ දේ බොක්ස් එක ඇතුලේ ලියන්න. ඊලගට Create note ක්ලික් කරන්න 
දැන් ඔයාලට පේනවා ඇති ලින්ක් එකක්. මේ ලින්ක් එක තමයි අපි ඊමේල් එකක් විදියට යවන්නෙ. ඉතින් බලන කෙනා වරක් බැලුවාම අයෙමත් බලන්න මැසේජ් එකක් මේ ලින්ක් එකෙ නෑ. හොදයි නේද? 
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive