මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගෙන් පහල කෝඩ් එක ගහල සේවු කරගන්න Messenger.Bat කියල.
@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A
හරී, ඊලගට Messenger.Bat එක ඔපන් කරගන්න. ඩොස් වලින් ඕපන් වෙයි මේ පහල තියනවා වගේ.
ඊලගට අපි දැනගන්න ඕනේ අපිට චැට් කරන්න් ඕනේ කෙනාගේ IP ලිපිනය. ඒ IP ලිපිනය අපි මෙතෙන්ට ටයිප් කරනවා.
ඊට පස්සේ අපිට පුලුවන් අපිට යවන්න ඕනේ චැට් මැසේජ් එක ටයිප් කරන්න. කරලා එන්ටර් කී එක ඔබන්න. දැන් ඒ මැසේජ් එක ඔයාගේ යලුවගේ පරිගනක තිරයේ දකින්න පුලුවන් වෙයි.
0 comments:
Post a Comment