සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 August 2012

Chat with DOS - ඩොස් වලින් චැට් කරමු..

කතෘ අයිතිය සුරකින්න..! චැට් කරන්න තියනව නම් ඉතින් තවත් මොනාද නේද? මෙ කියන්නෙ අලුත් චැට් කිරිල්ලක් ගැන. ඔයාලා හැමෝම දන්න ඩොස් වලින් අපි චට් කරන්න් ට්‍රයි කරමු 

මුලින්ම නෝට්පෑඩ් එක ඕපන් කරගෙන් පහල කෝඩ් එක ගහල සේවු කරගන්න Messenger.Bat කියල. 



@echo off
:A
Cls
echo MESSENGER
set /p n=User:
set /p m=Message:
net send %n% %m%
Pause
Goto A

හරී, ඊලගට Messenger.Bat  එක ඔපන් කරගන්න. ඩොස් වලින් ඕපන් වෙයි මේ පහල තියනවා වගේ.

ඊලගට අපි දැනගන්න ඕනේ අපිට චැට් කරන්න් ඕනේ කෙනාගේ IP ලිපිනය. ඒ IP ලිපිනය අපි මෙතෙන්ට  ටයිප් කරනවා. 

ඊට පස්සේ අපිට පුලුවන් අපිට යවන්න ඕනේ චැට් මැසේජ් එක ටයිප්  කරන්න. කරලා එන්ටර් කී එක ඔබන්න. දැන් ඒ මැසේජ් එක ඔයාගේ යලුවගේ පරිගනක තිරයේ දකින්න පුලුවන් වෙයි. 

Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive