සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 1 August 2012

Add Gmail to Outlook

කතෘ අයිතිය සුරකින්න..!
ඉතින් අද කියන්න යන්නේ කොහොමද අපේ ජීමේල් එකවුන්ට් එක අවුට්ලුක් වලින් බලන්න පුලුවන් විදියට හදගන්නේ කොහොමද කියල

මේකෙදි අපි පොප්3 කියන පැසිලිටි එක් පාවිච්චි කරලයි මේ වැඩේ කරන්නේ. මුලින්ම ඔයාලගේ ජීමේල් එකට ලොග් වෙන්න.

ඊලගට අපිට ජීමේල් සෙටිංග්ස් වලට යන්න වෙනව.   එතනදි තියනවා Forwarding and POP/IMAP  කියල කොටසක්. එතනදි අපි තෝරන්න් ඕනේ enable POP access කියන් එක. ඊලගට keep Gmail’s copy in the Inbox  කියන එකත් තෝරගන්න. මොකද මේක තෝරපුවම ජීමේල් එකෙත් කොපි එකක් තියෙනවා. අවුලක් වෙන්න විදියක් ඇත්තේම නෑ. 








හරි, දැන් ජීමේල් සෙටිංග්ස් ටික හරි, දැන් තියෙන්නේ අවුට්ලුක් එකේ සෙටිංග්ස් ටික හදාගන්න. 
ඔයාලගේ පරිගනකයෙන් අවුට්ලුක්  ඕපන් කරගන්න. කරගෙන අලුත් ගිනුමක් එකතුකරන්න.

දැනටමත් ඔයාට අවුට්ලුක් එකවුන්ට් එකක් තියනවා නම් පහත විදියට අලුත් ගිනුමක් සාදාගන්න පටන් ගන්න. 
ඊලගට තියෙන්නේ අපේ ගිනුමට අදාල තොරතුරු ලබා දෙන එක. 


ඔයාගේ නම, ජීමේල් ලිපිනය, ජීමේල් ලිපිනයට අදාල මුරපද කියන ඒවා නිසි අකරයෙන් ලබාදෙන්න. ඊලගට නෙස්ට් කරන්න. 

අවසනයේ ජීමේල් ගිනුම ස්තාපිත උනාට් පස්සෙ සාර්තක බව දක්වල අපිට අයේමත් පනිවිඩයක් ලැබෙනවා. 
හරි, මේ ආකරයෙන් වගේම ජීමේල් සර්වර් සෙටිංග්ස් ලබාදීමෙනුත් අපිට මේ දේ කරගන්න් පුලුවන්. 
අපි මුලින්ම අලුත් ගිනුමක් හදන තැනට් යමු. ඊලගට පහලම තියන Manually Configure Server Settings  කියන එක සිලෙක්ට් කරන්න. 

දැන් ඊලගට එන කොටසෙන්  කියන එක තෝරන්න. 


ඊලගටයි අපිට ජීමේල් සර්වර් සෙටිංග්ස් හදන්න තියෙන්නෙ. 
ඒවා පහත ආකරයෙන් වෙන්න ඕනේ. 
  • Account Type: POP3
  • Incoming mail server: pop.gmail.com
  • Outgoing mail server: smtp.gmail.com
ඒ කියන්නෙ මේ පහත අකරයට හදා ගන්න. 

ඊලගට අපිට යන්න් වෙනවා වලට 
එතනදි Outgoing Server tab කියන කොටසට යන්න

ඒක ඉහත ආකරයෙන් තියෙන්න ඕනේ. ඊලගට ඒකෙම Advanced ටැබ් එකට යන්න 
එතන මේ සෙටිංග්ස් ටික හදාගන්න වෙනවා. 

  • Incoming Server (POP3): 995
  • Outgoing server (SMTP): 587
  • Check This server requires an encrypted connection (SSL)
  • Set Use the following type of encrypted connection to TLS
 ඉතින් මේ කොටස්ටික නිවැරදි ආකරයෙන් කරගත්තාම ඔන්න ඉතින් ජීමේල් අවුට්ලුක් එකෙන් බලන්න පුලුවන්. උත්සහ කරල බලන්න. 
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive