සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 22 August 2012

Hide .EXE In .JPG

කතෘ අයිතිය සුරකින්න..!
NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

ගොඩක් අය අහන දෙයක් තමයි ගොනුවක් තුල තවත් ගොනුවක් හන්ගනේ කොහොමද කියන එක..සාමනයෙන් මේක ඕනේ වෙන්නේ බලන කෙනාට නොදැනී එයා බලන ගොනුව තුල අපිට ඕනේ දෙයක් සගවලා යවන්න ඕනේ උනාමයි ඉතින් හැකින් ඉගෙන ගන්න අය මේ ක්‍රමවේදය දැනගෙන ඉන්නම ඕනේ හරි, අපි බලමු එක ගොනුවක් තුල තවත් ගොනුවක් හංගන්නේ කොහොමද කියලා 


1. මුලින්ම අලුත් පෝල්ඩර් එකක් හදන්න. එතනදි මතක තියාගන්න ඔයාලගේ Folder Option  වල ඇති 'show hidden files and folders' කියන් එක් තෝරන්නත් ee ඒවගේම ‘hide extensions for known file types’ කියන එක තෝරන්නේ නැතුව ඉන්නත්. 

2 ඊලගට කැමති .exe ගොනුවක් නිර්මානය කරගන්න.ඒ කියන්නේ ඕනේම විදානයන් කීපයක් නෝට්පෑඩ් එකක ලියාලා ඒක  .exe කියලා සේවු කරගන්න. මං මෙතනදි හදාගත්තේ server.exe කියන ගොනුව. මේකෙ අඩංගු වෙන්නෙ නොනවත්වාම නෝට්පෑඩ් එක ඕපන් වෙන්න් කියන විදානයන්. 

3. ඊලගට මං මේ  server.exe කියන් ගොනුව කලින් හදාගත්ත අලුත් පෝල්ඩරය තුලට කොපි කරගන්නාවා  

4. ඊලගට අපි මේ  server.exe කියන් ගොනුව server.jpeg විදියට රීනේම් කරගමු. එතනදි අහනවා එහෙම කරන්නද කියලා YES දෙන්න. 
5. ඊලගට මේ server.jpeg කියන ගොනුවේ shortcut එකක් එතනම හදාගන්න ඒකට කැමති නමක් දෙන්න. මම දුන්නේ me.jpeg කියලා 

6. ඊලගට මේ  me.jpeg  කියන ගොනුවේ  properties  ගන්න. එහි සුලු වෙනස්කමක් කරන්න ඕනේ. එතනදි 
'Start In' කියන් එක හිස් කරන්න එතන තියන පාත් එක  මකලා දන්න. 

7. ඊලගට 'Target' කියන තැනට පහල විදානයි දෙන්න

'C:\WINDOWS\system32\cmd.exe /c server.jpeg'

මෙතනදි server.jpeg කියන්නේ අපි අලුත් පෝල්ඩරය තුල හදාගත්ත ගොනුවේ නම. ඒ කියන්නේ .jpeg කරපු .exe ගොනුව.

ඉතින් දැන් ඔයාලට පැහැදිලි කවුරුහරි   me.jpeg   ක්ලික් කරපු ගමන් ක්‍රියාත්මක වෙන්නෙ  server.exe  ගොනුව. හරි, අපිට පුලුවන් මේ  me.jpeg  කියන  shortcut  එකේ අයිකොන් එක් මාරු කරන්න

8.  change icon කියන ස්තානයට ගියාම අපිට මතුවෙන් මෙනුවට පහල විදානය දෙන්න් පුලුවන්.
%SystemRoot%\system32\SHELL32.dll 

එතනදි මතුවෙන් ඕනේම අයිකොන් එකක් බාවිතා කරන්න. ඊලගට OK කරන්න. 

9. ඊලගට අපි මුලින්ම් හදාගත්ත  server.jpeg  ගොනුව සගවන්න. ඊලගට අපිට දකින්න ලැබෙන්නේ වෙනස්කම් කල  me.jpeg  කියන එකේ  shortcut  එක් පමනයි ඉතින් අපිට පුලුවන් මේ ගොනුව  Zip හරි  Rar හරි කරලා කැමති කෙනෙක්ට ඊමෙල් කරන්න.  me.jpeg  ඕපන් කලාම කිසි අවුලක් නැතුව අපි හදපු .exe එක වඩ කරන්න පටන් ගන්නවා.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

NAV Sparrow said...

machan me jpeg pic 1 fb upload karanna puluwanda

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive