NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.
ගොඩක් අය අහන දෙයක් තමයි ගොනුවක් තුල තවත් ගොනුවක් හන්ගනේ කොහොමද කියන එක..සාමනයෙන් මේක ඕනේ වෙන්නේ බලන කෙනාට නොදැනී එයා බලන ගොනුව තුල අපිට ඕනේ දෙයක් සගවලා යවන්න ඕනේ උනාමයි ඉතින් හැකින් ඉගෙන ගන්න අය මේ ක්රමවේදය දැනගෙන ඉන්නම ඕනේ හරි, අපි බලමු එක ගොනුවක් තුල තවත් ගොනුවක් හංගන්නේ කොහොමද කියලා
1. මුලින්ම අලුත් පෝල්ඩර් එකක් හදන්න. එතනදි මතක තියාගන්න ඔයාලගේ Folder Option වල ඇති 'show hidden files and folders' කියන් එක් තෝරන්නත් ee ඒවගේම ‘hide extensions for known file types’ කියන එක තෝරන්නේ නැතුව ඉන්නත්.
2 ඊලගට කැමති .exe ගොනුවක් නිර්මානය කරගන්න.ඒ කියන්නේ ඕනේම විදානයන් කීපයක් නෝට්පෑඩ් එකක ලියාලා ඒක .exe කියලා සේවු කරගන්න. මං මෙතනදි හදාගත්තේ server.exe කියන ගොනුව. මේකෙ අඩංගු වෙන්නෙ නොනවත්වාම නෝට්පෑඩ් එක ඕපන් වෙන්න් කියන විදානයන්.
3. ඊලගට මං මේ server.exe කියන් ගොනුව කලින් හදාගත්ත අලුත් පෝල්ඩරය තුලට කොපි කරගන්නාවා
4. ඊලගට අපි මේ server.exe කියන් ගොනුව server.jpeg විදියට රීනේම් කරගමු. එතනදි අහනවා එහෙම කරන්නද කියලා YES දෙන්න.
5. ඊලගට මේ server.jpeg කියන ගොනුවේ shortcut එකක් එතනම හදාගන්න ඒකට කැමති නමක් දෙන්න. මම දුන්නේ me.jpeg කියලා
'Start In' කියන් එක හිස් කරන්න එතන තියන පාත් එක මකලා දන්න.
'C:\WINDOWS\system32\cmd.exe /c server.jpeg'
මෙතනදි server.jpeg කියන්නේ අපි අලුත් පෝල්ඩරය තුල හදාගත්ත ගොනුවේ නම. ඒ කියන්නේ .jpeg කරපු .exe ගොනුව.
ඉතින් දැන් ඔයාලට පැහැදිලි කවුරුහරි
me.jpeg ක්ලික් කරපු ගමන් ක්රියාත්මක වෙන්නෙ
server.exe ගොනුව. හරි, අපිට පුලුවන් මේ
me.jpeg කියන
shortcut එකේ අයිකොන් එක් මාරු කරන්න
8. change icon කියන ස්තානයට ගියාම අපිට මතුවෙන් මෙනුවට පහල විදානය දෙන්න් පුලුවන්.
8. change icon කියන ස්තානයට ගියාම අපිට මතුවෙන් මෙනුවට පහල විදානය දෙන්න් පුලුවන්.
%SystemRoot%\system32\SHELL32.dll
එතනදි මතුවෙන් ඕනේම අයිකොන් එකක් බාවිතා කරන්න. ඊලගට OK කරන්න.
9. ඊලගට අපි මුලින්ම් හදාගත්ත
server.jpeg ගොනුව සගවන්න. ඊලගට අපිට දකින්න ලැබෙන්නේ වෙනස්කම් කල
me.jpeg කියන එකේ
shortcut එක් පමනයි ඉතින් අපිට පුලුවන් මේ ගොනුව
Zip හරි Rar හරි කරලා කැමති කෙනෙක්ට ඊමෙල් කරන්න.
me.jpeg ඕපන් කලාම කිසි අවුලක් නැතුව අපි හදපු .exe එක වඩ කරන්න පටන් ගන්නවා.
1 comments:
machan me jpeg pic 1 fb upload karanna puluwanda
Post a Comment