සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 15 August 2012

Opera Mini - පෝන් එකෙන් සිංහල කියවමු

කතෘ අයිතිය සුරකින්න..!

ගොඩක් අය පෝන් වලට බාවිතා කරන ජනප්‍රිය වෙබ්  බ්‍රසරයක් Opera Mini කියන්නෙ. ඒක බාවිතා කරද්දි අපිට  මූනදෙන්නවෙන එක් ගැටලුවක් තමයි සිංහල අකුරු නිසි ලෙස පේන්නේ නැති එක.


 අපි බලමු මේක හදා ගන්න පුලුවන්ද කියල.

මුලින්ම Opera Mini වෙබ්  බ්‍රසරය විවෘත කරගන්න. ඊලගට පහල පේලිය නිවැරදිව ගහල සර්ච් කරන්න

about:config

ඊලගට අපිට ලැබෙන පිටුවෙන් පහලට වෙන්න තියනව Use bitmap fonts for complex scripts  කියලා එක.
ඒකේ තියනව Yes ද No ද කියලා. ඒක  Yes  කරන්න. ඊලගට සේවු කරන්න.. දැන් හරිද කියලා ඕනේම සිංහල වෙබ් අඩවියකට ගිහින් බලන්න... 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

4 comments:

Anonymous said...

niyamai.. thanks eranda aiya...

Anonymous said...

thankz kollo
loku udawwak wuna

Admin -Help IT Lanka said...

ටෝනි ස්ටාක් thanks you..

Anonymous said...

machan meka android walata hariyanawada

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive