සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 14 August 2012

Keylogger - Ardamax keylogger


NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk.

Keylogger කියන්නේ මොකක්ද? අද කාලයෙ එක එක දේවල් වෙනුවෙන් එක එක ආකරයේ මෘදුකාංග නිපදවෙනවා. Keylogger කියන්නෙත් මෘදුකාංගයක්. මේකෙන් කරන්නේ පරිගනකයේ යතුරු පුවරුව බාවිත කරලා කරන සියලුම  ක්‍රියාකාරකම්  Record කරගන්න එක. ඉතින් Keylogger ආකාරයන් 2ක් පවතිනවා. Software-based keyloggers සහ Hardware-based keyloggers. Software-based keyloggers වලදි මෘදුකාංගයක් පමනක් බාවිතා කරලා යතුරු පුවරුවේ ක්‍රියාකාරකම් Record කරගන්නවා. Hardware-based keyloggers වලදි යම් හාඩ්වෙයාර් කොටසක් සමග මෘදුකාංගයක්  බාවිතා කරනව.

පහල තියෙන්නෙ Hardware-based keyloggers එකකට උදාහරනයක්


හොදයි, මං හිතන්නේ දැන් ඔයාලට පොඩි අවබෝදයක් ඇති මේ Keylogger ගැන. අපි බලමු Keylogger මෘදුකාංගයක් බාවිතා කරන ආකරය. ඉතින් ලෝකයෙ එක එක ජාතියේ Keylogger මෘදුකාංගයන් තියනවා. මං උදාහරනයක් විදියට ගන්නේ Ardamax keylogger කියන මෘදුකාංගය. පහල ලින්කුවලින් බා ගන්න පුලුවන්.



SERIAL KEY :
==========
Name: Luiz Ricardo P Oliveira
serial: 3F1A-54F8-032C

ඉතින් මේ මෘදුකාංගය බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න අපිට Task Bar එකේ Ardamax log icon බලගන්න පුලුවන්. ඒක උඩ right click කලාම පහල මෙනු එක ඕපන් වෙනවා.


Remote Installation වලට යන්න

Next කරලා Additional components වලදි Log Viewer කියන එක තෝරලා Next කරන්න.
ඊලගට විවෘත වෙන් කොටසේ සියලුක දේවල් ටික් කරන්න.
Next කරලා Security screen එකේදි Enable කරලා මුරපදයක් ලබාදෙන්න
 Ok කරලා Next කලාම options තෝරන්න ලැබෙනවා. අපිට කැමති options එකක් තෝරගන්න පුලුවන්. Run On Windows Startup කියන් එක ටික් කරන්න අමතක කරන්න එප. 
ඊලගට අපිට ලැබෙන්නේ Control කියන කොටස. මෙතනදි අපිට ලොග් හම්බෙන්න ඕනේ කාලය තීරනයි කරන්න පුලුවන්.   Send log every කියන තැනදි ඕනේ කාලය ලබා දෙන්න  ලොග් හම්බෙන්න ඕනේ ඊමේල එකක් ආකාරයෙන් නම් ඒ බවත් Delivery Method වලදි තෝරන්න. 
ඊලගට අපිට ලැබෙන්නේ Email කියන් කොටස. මෙතනදි ඔයාලට ලොග් එක හම්බෙන්න ඕනේ ඊමේල් ගිනුමේ ලිපිනය මුරපදයි ලබාදෙන්න. SMTP Server Port Number Security කියන කොටස නිවරදි ආකාරයෙන් පුරවන්න. 
අවසානයේ Control කියන් කොටසට ආයෙමත් එනවා. ඉතින් තවත් වෙනස්කම් කරගැනීමට අවශයය නම් ඒ වෙනස් කම් කරලා Next කරන්න
හොදයි, අපි බලමු අපිට මේ මෘදුකාංගය බාවිතා කරලා අදාල පරිගකයේ Screenshots ගන්න ඕනෙ කියලා ඒකට Control වල ඇති Screenshots වලට යන්න. Capture Screenshot every කියන තැනදි අපිට කාලය ලබාදෙන්න් පුලුවන් කොයි තරම් කාලෙකින්  Screenshot  ගන්න ඕනේද කියලා.
Next කරන්න ඊලගට අපිට ඉමේජ් එකේ වෙනස්කම් කරගන්න පුලුවන් කොටසට එනවා. 
Next කරන්න ඊලගට අපිට ඒ ඉමේජ් සේවු වෙන ස්තානය තෝරන්න පුලුවන්
ඊලගට අවසන් කොටසට එනවා. 
ඉතින් ඉහත හදපු සෙටිංන්ස් වලට අදාලව නියමිත කාලයට ඔයාලා දැම්ම ඊමේල් ගිනුමට සියලුම විස්තර ඊමේල් ආකාරයෙන් ලැබෙනවා. ඉතින් අපිට දත්ත ගන්න් ඕනේ පරිගනකයෙන් Type කරන මුරපද, ඊමේල් ගිනුම්, පේස්බුක් චැට්, ඕනේම දෙයක් අපේ ඊමේල් ගිනුමට එනවා. ඔයාලට තියෙන්නේ කිසි කරදරක් නැතුව ඊ මේල් බලන්න විතරයි ඉතින් මේකන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔයාලම උත්සාහා කරලා බලන්න. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

mchn virus gard eken allanvane install krnakotama

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive