සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 24 August 2012

Talking Tom Cat Application for PC

Copyrights Received…!

Talking Tom Cat කියන්නේ අපි කවුරුත් ආසා කරන කතා කරන පූසා.. මේ ලස්සන මෘදුකාංගය බාවිතා කලේ ඇන්ඩ්‍රියිඩ් මෙහෙයුම් පද්දතිය දුවන මොබයිල් පෝන්  වල . ඔන්න ඉතින් පරිගනක් ඉතිහසයේ පලවෙනි වතාවට ඇන්ඩ්‍රියිඩ් මෙහෙයුම් පද්දතිය උඩ දුවන සියලුම  මොබයිල්  ඇප්ලිකේශන් අපෙ පරිගනක වලත් දාවනය කරන්න පුලුවන් විදියට හදලා තියනවා. ඉතින් පහල තියන වෙබ් අඩවියෙන් අපිට ඒවා නොමිලේ බාගත කරගන්න් පුලුවන්. 



මෙහි ඇති Download වලට් ගියාම් අපිට ලැබෙනවා .exe ගොනුවක්.එය පරිගනකයට ස්තාපිත කරගන්න පහත ආකරයෙන් පරිගනකයට එය ස්තාපිත වේවි. 

Tom Cat අපෙ කටහඩට සංවේදී නිසා අපිට මයික් බාවිත කරන්න වෙනවා අපේ කටහඩ පරිගනකයට ලබා දෙන්න. 





About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Anonymous said...

software eka weda karanne na,install wenne na

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive