සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 2 August 2012

Delete all File - හොයන්න බැරි වෙන්න ෆයිල් මකමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනකයක් බාවිතා කරන්න පටන් ගත්තාදා පටන් ඔයලා හදන, කොපි කරන, ඩිලීට් කරන shift + delete ගහල මකන සියලුම දේවල විනාශ නොවී පවතිනවා කියලා ඔයාල දන්නවද? අයෙමත් ඕනේ උනොත් අවුරුදු ගානකට කලින් මකපු ප්යිල් එකක් උනත් ආයෙමත් ඒ විදියටම ගන්න පුලුවන් තරමින් දැන් තාක්ශනය දියුනුයි.. Recovery  Software ඕනේ තරම් තියනවනෙ. ඉතින් මන් මේ කියන්න  යන්නේ එහෙම අලුත්  තාක්ශනය බාවිතා කරලවත් හොයගන්න බැරි වෙන්නම් පයිල් මකන විදිය ඒකට් හරියන නියම මෘදුකාංගයක් තමයි East Tec Eraser කියන්නෙ. 

ඉතින් පරිගනකයෙන් අපේ පුද්ගලික දත්ත සම්පූර්නයෙන්ම ඉවත් කරන්න ඕනේ නම් මේ මෘදුකාංගය බාවිතා කරන්න පුලුවන්. පහල් ලින්කුවෙන් පරීක්ශා කිරීමේ පිටපතක් බා ගන්න් පුලුවන්. මොකද මේක සල්ලි දීල ගන්න ඕනේ. නොමිලේ එකක් හම්බුන ගමන් මෙතන දන්නම්. 






ඉතින් මේක පහල තියන මෙහෙයුම් පද්දති වලට සහයෝගය දක්වනවා. 

Windows 7 Starter,Home Basic,Home Premium,Professional,Ultimate
Windows VistaStarter,Home Basic,Home Premium,Business,Ultimate
Windows XP Home,Professional,Media Center
Windows Server 2008
Windows Server 2003

Supported file systems -NTFS, exFAT,FAT32,FAT16,FAT12

Minimum Computer Requirements 

  • 300 MHz or higher processor
  • 128 MB of RAM
  • 10 MB of hard disk space
හරි, ඔයාලා ඉහත ලින්කුවෙන් මේ පිටපත බා ගන්න. ඊලගට සම්පූර්නයෙන්ම දත්ත මකන්න් ඕනේ පරිගනකයට මේක ස්තාපිත කරගන්න.

ඊලගට අපිට පුලුවන් මේ මෘදුකාංගය පාවිච්චි කරල පහත දේවල් කරගන්න

1. හාර්ඩ් ඩිස්ක් එකක් සම්පූර්නයෙන්ම දත්ත වලින් තොර කරන්න පුලුවන් -Zero Fill
2. ඔබේ සියලුම පේවරිට්ස් ඉවත් කරන්න් පුලුවන්. 
3. මැකුවයි කියල හිතගෙන උන්නට මැකිල නැති ඔක්කොම් ප්යිල් මකගන්න පුලුවන්. 
4. රීසයිකල් බිං එක සම්පූර්නයෙන්ම මකන්න පුලුවන්. රීසයිකල් බිං ක්ලීන් කලට ඒ පයිල්  ඔක්කොම එහෙම්මම තියනව හොදද? බයත් හිතෙනවා නේද? 
5. අපි දන්න දා ඉදල බලපු ඔක්කොම වෙබ් ස්යිට් ටික මකගන්න පුලුවන්.. ඒක නම් හොදයි නේද? 

ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.. 


ඉතින් මේකෙ පැත්තේන් තියන ටූල්ස් ටික අපිට පාවිච්චි කරන්න පුලුවන්. 
1. Privacy Guard - මේකෙන් අපි සේවු කරල තියන සියලුම පාස්වර්ඩ් මකලා දානවා. 
2. Erase Deleted Data - මකලයි කියල ඔයාල හිතාගෙන ඉන්න ඒත් මැකිලා නැති ඔක්කොම පයිල් මේකෙන් මකනවා. 
3. Add  File or Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි තෝර ගන්න පුලුවන් 
4. Erase File and Folders - අලුතින් නැත්තටම් නැත් වෙන්න මකන්න ඕනේ ප්යිල් හරි පෝල්ඩර් හරි මකල දාන්න පුලුවන්. 

ඉතින් මතක තියගන්න සාමානයෙන් පයිල් එකක් මකන්න යනවට වඩා වැඩි කාලයක් මේ සදහා ගන්නවා. මොකද හාර්ඩ් එකේ තියන Reference වල ඉදන්ම මකන හින්දා. ඔයාලත් උත්සහ කරල බලන්න.

Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive