මුලින්ම් පහල කේත කොටස් ටික කොපි කරගෙන නෝට්පෑඩ් එකකර අරගන්න.
Dim msg, sapi
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
හරි, ඊලගට මේක ඔයාලා කැමති නමකින් සේවු කරගන්න. හැබැයි අමතක කරන්න එප extension එක .vbs වෙන්න ඕනේ. හොදද.. උදා text2speech.vbs
හරි, ඊලගට මේක ඔයාලා කැමති නමකින් සේවු කරගන්න. හැබැයි අමතක කරන්න එප extension එක .vbs වෙන්න ඕනේ. හොදද.. උදා text2speech.vbs
හරි, දැන් මේ සේවු කරගත්ත ගොනුව ඕපන් කරන්න පහල ආකරයට ඕපන් වෙයි.
හිස් කොටුවට ඔයාට අහන්න ඕනේ වදන් ටික ටයිප් කරලා ඕකේ කරන්න. පරිගනකයේ කටහඩින් ඒ ටයිප් කරපු වදන් ටික අහන්න පුලුවන්.
3 comments:
niyama fun eka aiya.. thanak...
Kohenda ban me magul hoyaganne? niyamai
Kohomada ayya me dewal hoyaganne.thanks hode
Post a Comment