සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 14 August 2012

Windows Text to Speech Converter: වින්ඩෝස් කතා කරවමු..

කතෘ අයිතිය සුරකින්න..!
OS එකෙන් පොඩි ෆන් එකක් ගමුද? අපි දෙන වචන කීපයක් පරිගනක කටහඩින් අහන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්න යන්නෙ..

මුලින්ම් පහල කේත කොටස් ටික කොපි කරගෙන නෝට්පෑඩ් එකකර අරගන්න.




Dim msg, sapi 
msg=InputBox("Enter your text","Talk it")
Set sapi=CreateObject("sapi.spvoice") 
sapi.Speak msg

හරි, ඊලගට මේක ඔයාලා කැමති නමකින් සේවු කරගන්න. හැබැයි අමතක කරන්න එප extension එක .vbs වෙන්න ඕනේ. හොදද.. උදා text2speech.vbs

හරි, දැන් මේ සේවු කරගත්ත ගොනුව ඕපන් කරන්න පහල ආකරයට ඕපන් වෙයි. 
හිස් කොටුවට ඔයාට අහන්න ඕනේ වදන් ටික ටයිප් කරලා ඕකේ කරන්න. පරිගනකයේ කටහඩින් ඒ ටයිප් කරපු වදන් ටික අහන්න පුලුවන්. 
Share:

3 comments:

Anonymous said...

niyama fun eka aiya.. thanak...

Anonymous said...

Kohenda ban me magul hoyaganne? niyamai

Unknown said...

Kohomada ayya me dewal hoyaganne.thanks hode

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive