සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 28 August 2012

Create Fake Virus Using Notepad

Copyrights Received…!

NOTE: This tutorial is for educational purposes only, I am NOT responsible in any way for how this information is used, use it at your own risk. 

පරිගනක වයිරස කියන්නෙ පරිගනකයේ ක්‍රියාකාරීත්වය අඩපන් කරන කවුරුන් හෝ විසින් නිර්මනය කරන ලද පරිගනක වැඩසටහනක්. ඉතින් පරිගනක වයිරසයක් නිර්මානයි කිරීම සරල පහසු දෙයක් නම් නෙමෙයි. ඒකට පරිගනක භාෂාවක් පිලිබද හසල දැනුමක් තියෙන්න ඕනේ වගේම පරිගනක් ජාලකරනය වගේ දේවල් ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඉගෙන ගැනීම සදහා අපිට පුලුවන් පොඩි පරිගනක් වයිරස් කේත් කොටසක් බාවිත කරලා වයිරසයක් නිර්මානය කරගන්න 


අපි මුලින්ම නෝර්පෑඩ් එක් ඕපන් කරගනිමු ඊලගට පහත් කේත් කොටස හරියට කියගන්න.

X=MsgBox("Message Description",0+16,"Title")


හරි, මම සරලව මේ කේත කොටස පැහැදිලි කරන්නම්. 

  1. Message Description කියන එකට අපිට පුලුවන් කැමති දෙයක් ටයිප් කරන්න. උදාහරනයක් විදියට "A Critical VIRUS Has Been detected.That has deleted all your file on this computer" වගේ ටිකක් ඇග සීතල වෙලා යන විදියට මොනව හරි දෙයක්.. 

2. ඔයාලට දකින්න පුලුවන් , පස්සෙ තියන 0 ඉලක්කම. මෙයින් කියවෙන්නෙ අපි හදන වයිරසය වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් ok, yes, no වගේ දෙයක්. එක එක් අංකයට එක එක තේරුම් තියෙන්නේ. පහල බලන්න 

0 = Ok
1 = Ok, Cancel
2 = Abort ,Retry, Ingnore
3 = Yes , No, Cancel
4 = Yes, No

ඉතින් මේවායින් කැමති එකක් බාවිත කරන්න පුලුවන්

3. ඊලගට අපිට දකින්න ලැබෙනවා + වලට පස්සෙ කිසියම් අගයක්. මෙයින් එකතු වෙන්නේ අපේ වයිරසයේ අයිකොන් එක.

16 = Critical icon
32 = Warning icon
48 = Warning Massage icon
64 = Information icon

ඉතින් මේවායිනුත්  කැමති එකක් බාවිත කරන්න පුලුවන්

4. "Title" කියන්නේ අපේ වයිරසයි මොන වගේ එකක් ද කියන එක හගවන්න තියන හොද තැනක්. එතනදි අපිට පුලුවන් "Windows Security Alert" , "Critical System Error" වගේ බරපතල වගන්තියක් බාවිතා කරන්න. 

හරි, ම හිතනවා දළ අදහසක් ලැබෙන්න ඇති කියලා මේ කේත කොටස පිලිබද 

ඊලගට මේ ගොනුව .vbs ආකාරයෙන් සේවු කරගන්න. ඊලගට ක්‍රියාත්මක කලාම පහල රූපයේ වගේ අපිට වයිරසය පෙන්නුම් කරනවා. ඇත්තටම මේක වයිරසයක් නෙමෙයි මේක වයිරසයක කේත් කොටසක් පමනයි. පරිගනකයට කිසිදු හානියක් වෙන්නෙ නෑ 

ඉතින් මේ .vbs ගොනුව අපිට ඕනේ නම් ඉමේජයක් තුල සගවල අපේ මිතුරෙකුට යවන්නත්  පුලුවන්. ඉමේජයක් තුල ගොනු සගවන ආකරය පිලිබද ලිපිය මෙතනින් බලන්න
ඉතින් ඔයාලට් පරිගනක දැනුම තියනවා නම් ඩොස් බාවිතා කරලා පොඩි විදාන ගොනුවක් නිර්මානය කරලා එයත් මේකට ඈදාගත්තාම නියම පර්ගනක වයිරසයක් ආකාරයෙන් මේක වැඩ කරනවා,

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive